windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Lumia ekak 1 Year walata wada use karapu aya innawanam kiyanna ,eke battery life eka kohomada kiyala.lumia eke thiyene non removeble battery nisa kohomada insurance eken passe awlak unoth api eke battry eka maru karaganne.man 625k ganna hithan inne.kohomada eka...?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Lumia ekak 1 Year walata wada use karapu aya innawanam kiyanna ,eke battery life eka kohomada kiyala.lumia eke thiyene non removeble battery nisa kohomada insurance eken passe awlak unoth api eke battry eka maru karaganne.man 625k ganna hithan inne.kohomada eka...?

    mama 1 year (almost) battery still very good.. kisi awulak nehe
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    lumia හැම ෆෝන් එකේම non removable බැටරි එකක් නෙවෙයි එන්නේ.
    625 එකේනං එහෙමයි.බැටරියේ ප්‍රශ්නයක්නම් එන්නේ නෑ.
    non removable කියන්නේ අනිත් ෆෝන් වල වගේ හැම වෙලේම ගලවන්න බැරි එක විතරයි.
    අව්ලක් ආවත් මචන් රීප්ලේස්මන්ට් එකක් කරන්න පුළුවන් බැටරිය.
    625 හොද ෆෝන් එකක්:yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මම මගේ එක්ස්පීරියා එල් එකේන් ලුමියා 625 එකට යන එක තේරැමක් තියෙයිද?
     
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5363
    podi podi wenaskam tikakne thiyenne.uba thiranaya karana eka hodai machan okanam.
    625 eke 4g,1080p bt 5mp,1.2ghz pros,gorilla glass,battery life oya wage tikane wadi.ube choice eka anuwa theeranaya kaloth hodayi machan.:yes::yes:
     
    හ්ම්ම්ම්ම්ම එහෙමද? එහෙනම් බලමුකෝ.................. මටනම් දැන් හිතෙන්නෙම ලුමියා පවුලට එකතු වෙන්නයි...
     
    :rolleyes::rolleyes::yes::yes:
    ලුමිය හොදයි මටනම්.උබත් කැමතිනම් ගනින්.කගේ හරි එකක් තියෙනවනම් පාවිච්චි කරලා බලපන් මචන්:cool:
    ජය වේවා:yes:
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Nokia Lumia 625 23i ganakata thiyenawa machan..hebai insurance eka ne.warrenty witharai.insurance ekath ekka 30k withara wenawa.insurance ekak nathiwa ganna eka awlak naneda ban?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Nokia Lumia 625 23i ganakata thiyenawa machan..hebai insurance eka ne.warrenty witharai.insurance ekath ekka 30k withara wenawa.insurance ekak nathiwa ganna eka awlak naneda ban?

    ලුමියා 635 එක ආවම 625 තවත් අඩුවෙයි මම හිතන්නේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lumia aduma 520da bn?? kyda gana??
    insuarance case eka mkadda hrek issuwath
    phone ekak denawada bn?? kyda insurance eka
    wp wlata IDM wage downld mngr ekak thyeda
    bn??
    ඔව් බන් අඩුම 520 එක.. එත් දැන් 525 එකක් ගන්න පුළුවන් ඔය ගානටම වගේ.. 17ක් වගේ වෙන්නේ 520 එක නම් 525 එකත් 17 කට තිබ්බ iDealzLanka එවුන් ගාව හැබැයි inusrance එක නැතුව.. 520 එක නම් inurance එකත් එක්ක 20ක් වගේ වෙනවා ඇති මචං.. ඔව් මචං getthem all වගේ app තියෙනව
    http://www.windowsphone.com/en-us/store/app/getthemall/b35d35ae-17c9-44a1-b751-287e347045cb
    kevin37 (ppi pixel densit) මොකක්ද මචං මේකෙන් කියන්නේ???????
    dislpay එකක තියෙන pixel ගාන මචං.. හැබැයි එක මනින්නේ එක inch එකකට.. එකිව්වේ dislpay එකක එක inch එකක අඩංගු වන pixel ප්‍රමණය මචං..
    http://pixeldensitycalculator.com/
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia ekak 1 Year walata wada use karapu aya innawanam kiyanna ,eke battery life eka kohomada kiyala.lumia eke thiyene non removeble battery nisa kohomada insurance eken passe awlak unoth api eke battry eka maru karaganne.man 625k ganna hithan inne.kohomada eka...?
    ඔව් බන් ඉන්නවා මේකේ.. මගෙත් යාලුවෙක් දැන් අව්රුද්දකටත් වැඩි කාලයක් ඉදල Lumia 900 එකක් use කරනවා. අදටත් කිසිම lag එකක් නැ phone එක ෆට්ට ස්මූත් වැඩ මචං..
    PPI-pixels per inch
    PPI ගාන වැඩි වෙනකොට ඩිස්ප්ලේ එකේ කොලිටි එක වැඩි..
    DPI-dot per inch
    එකත් PPI වගේ තමයි. :yes:
    අහ මේ දීල තියන්නේ උත්තරේ
    එල එල මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama 1 year (almost) battery still very good.. kisi awulak nehe
    :yes::yes::yes:
    lumia හැම ෆෝන් එකේම non removable බැටරි එකක් නෙවෙයි එන්නේ.
    625 එකේනං එහෙමයි.බැටරියේ ප්‍රශ්නයක්නම් එන්නේ නෑ.
    non removable කියන්නේ අනිත් ෆෝන් වල වගේ හැම වෙලේම ගලවන්න බැරි එක විතරයි.
    අව්ලක් ආවත් මචන් රීප්ලේස්මන්ට් එකක් කරන්න පුළුවන් බැටරිය.
    625 හොද ෆෝන් එකක්:yes::yes::yes:
    :yes::yes::yes::yes:
    මම මගේ එක්ස්පීරියා එල් එකේන් ලුමියා 625 එකට යන එක තේරැමක් තියෙයිද?
    මම නම් කියන්නේ ඔව් මචං අනිවා. xperia L එකට වඩා lumia 625 එක ෆට්ට. මොකද Xperia L එකේ තියන්නේ Internal 4GB memory එකක්..ඕක පට ගාල full වෙනවා මාස 3ක් වගේ යනකොට.. apps sd card එකක් move කලත් move කරන්න බැරි apps ගොඩක් තියෙනවා..
    අනිත් එක lumia 625 එක 4G,battery life එක l එකට වඩා ගොඩක් හොදයි..phone එක ෆට්ට smooth, Dolby headphone sound enhancement එක තියෙනවා.. dolby support headset එකක් use කරලා බලපන් මචං සැබෑම වෙනසක් තේර්යි :rofl:, 64GB වෙනකන් SD card ගහන්න පුළුවන් එත් L එකේ only upto 32GB, 1080P video recording පුළුවන්, ඔය වගේ කොච්චර දේවල් පුළුවන් ද බන් ඉතින් 625 එකේ.. එක නිසා L එකට වඩා 625 එකනම් හොදයි කියන එක තමා මගේ අදහස
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5363
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5363
    podi podi wenaskam tikakne thiyenne.uba thiranaya karana eka hodai machan okanam.
    625 eke 4g,1080p bt 5mp,1.2ghz pros,gorilla glass,battery life oya wage tikane wadi.ube choice eka anuwa theeranaya kaloth hodayi machan.:yes::yes:
    මේ කියල තියන්නේ හොදට :rofl:
    හ්ම්ම්ම්ම්ම එහෙමද? එහෙනම් බලමුකෝ.................. මටනම් දැන් හිතෙන්නෙම ලුමියා පවුලට එකතු වෙන්නයි...
    එල එල මචං
    :yes::yes:
    Nokia Lumia 625 23i ganakata thiyenawa machan..hebai insurance eka ne.warrenty witharai.insurance ekath ekka 30k withara wenawa.insurance ekak nathiwa ganna eka awlak naneda ban?
    මෙහමයි මචං software + hardware 1 year වත් warranty දෙනවා නම් අව්ලක් නැහැ, මොකද insurance එක 1 year තමා free දෙන්නේ. physical damage ගැන නම් මචං උබ බලා ගන්න ඕනි.. සල්ලි දීල ගත්ත phone එක පරිස්සම් කර ගන්න එක මචං උබේ අතේ තියෙන වගකීමක් කොල්ලෝ :yes:
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    මේ කියල තියන්නේ හොදට :rofl:

    එල එල මචං

    :yes::yes:

    මෙහමයි මචං software + hardware 1 year වත් warranty දෙනවා නම් අව්ලක් නැහැ, මොකද insurance එක 1 year තමා free දෙන්නේ. physical damage ගැන නම් මචං උබ බලා ගන්න ඕනි.. සල්ලි දීල ගත්ත phone එක පරිස්සම් කර ගන්න එක මචං උබේ අතේ තියෙන වගකීමක් කොල්ලෝ :yes:
    ow eke 1 Year warranty ekak thiyenawa..ow man parissam karaganna one tama..thank u machan
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඇයි බන් lumia 920, 930 supiri 4n වගේ වල මෙමරි කාඩ් slot එකක් නැත්තේ? internal 32 gb තියෙන නිසාද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පෝරිසාදයා;16944751 said:
    ඇයි බන් lumia 920, 930 supiri 4n වගේ වල මෙමරි කාඩ් slot එකක් නැත්තේ? internal 32 gb තියෙන නිසාද?
    එක නම් මම හරිය දන්නේ නැ මචං. ඔව් internal memory 32GB වගේ එනකොට SD card slot එකක් එන්නේ නැහැ ගොඩක් වෙලාවට.. තවත් එකක් තමා phone එක slow වෙන්න පුළුවන් කියල හිතනවද දන්නේ නැහැ. internal memory එකෙන් data transfer rate එකට වඩා memory card එකෙන් data transfer කරන rate එක අඩුයි. class 10 32GB scan disk වගේ හොද brand එකක memroy card එකක ගණන් අහනකොට ඇදෙනවා බන්
     
    Status
    Not open for further replies.