kevin37 (ppi pixel densit) මොකක්ද මචං මේකෙන් කියන්නේ???????

Lumia ekak 1 Year walata wada use karapu aya innawanam kiyanna ,eke battery life eka kohomada kiyala.lumia eke thiyene non removeble battery nisa kohomada insurance eken passe awlak unoth api eke battry eka maru karaganne.man 625k ganna hithan inne.kohomada eka...?

lumia aduma 520da bn?? kyda gana??
insuarance case eka mkadda hrek issuwath
phone ekak denawada bn?? kyda insurance eka
wp wlata IDM wage downld mngr ekak thyeda
bn??

මම මගේ එක්ස්පීරියා එල් එකේන් ලුමියා 625 එකට යන එක තේරැමක් තියෙයිද?

http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5363
podi podi wenaskam tikakne thiyenne.uba thiranaya karana eka hodai machan okanam.
625 eke 4g,1080p bt 5mp,1.2ghz pros,gorilla glass,battery life oya wage tikane wadi.ube choice eka anuwa theeranaya kaloth hodayi machan.![]()
හ්ම්ම්ම්ම්ම එහෙමද? එහෙනම් බලමුකෝ.................. මටනම් දැන් හිතෙන්නෙම ලුමියා පවුලට එකතු වෙන්නයි...

Nokia Lumia 625 23i ganakata thiyenawa machan..hebai insurance eka ne.warrenty witharai.insurance ekath ekka 30k withara wenawa.insurance ekak nathiwa ganna eka awlak naneda ban?
lumia aduma 520da bn?? kyda gana??
insuarance case eka mkadda hrek issuwath
phone ekak denawada bn?? kyda insurance eka
wp wlata IDM wage downld mngr ekak thyeda
bn??
kevin37 (ppi pixel densit) මොකක්ද මචං මේකෙන් කියන්නේ???????
Lumia ekak 1 Year walata wada use karapu aya innawanam kiyanna ,eke battery life eka kohomada kiyala.lumia eke thiyene non removeble battery nisa kohomada insurance eken passe awlak unoth api eke battry eka maru karaganne.man 625k ganna hithan inne.kohomada eka...?
PPI-pixels per inch
PPI ගාන වැඩි වෙනකොට ඩිස්ප්ලේ එකේ කොලිටි එක වැඩි..
DPI-dot per inch
එකත් PPI වගේ තමයි.![]()
bump
mama 1 year (almost) battery still very good.. kisi awulak nehe

lumia හැම ෆෝන් එකේම non removable බැටරි එකක් නෙවෙයි එන්නේ.
625 එකේනං එහෙමයි.බැටරියේ ප්‍රශ්නයක්නම් එන්නේ නෑ.
non removable කියන්නේ අනිත් ෆෝන් වල වගේ හැම වෙලේම ගලවන්න බැරි එක විතරයි.
අව්ලක් ආවත් මචන් රීප්ලේස්මන්ට් එකක් කරන්න පුළුවන් බැටරිය.
625 හොද ෆෝන් එකක්![]()

මම මගේ එක්ස්පීරියා එල් එකේන් ලුමියා 625 එකට යන එක තේරැමක් තියෙයිද?
, 64GB වෙනකන් SD card ගහන්න පුළුවන් එත් L එකේ only upto 32GB, 1080P video recording පුළුවන්, ඔය වගේ කොච්චර දේවල් පුළුවන් ද බන් ඉතින් 625 එකේ.. එක නිසා L එකට වඩා 625 එකනම් හොදයි කියන එක තමා මගේ අදහස http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5363
podi podi wenaskam tikakne thiyenne.uba thiranaya karana eka hodai machan okanam.
625 eke 4g,1080p bt 5mp,1.2ghz pros,gorilla glass,battery life oya wage tikane wadi.ube choice eka anuwa theeranaya kaloth hodayi machan.![]()
හ්ම්ම්ම්ම්ම එහෙමද? එහෙනම් බලමුකෝ.................. මටනම් දැන් හිතෙන්නෙම ලුමියා පවුලට එකතු වෙන්නයි...

Nokia Lumia 625 23i ganakata thiyenawa machan..hebai insurance eka ne.warrenty witharai.insurance ekath ekka 30k withara wenawa.insurance ekak nathiwa ganna eka awlak naneda ban?
ow eke 1 Year warranty ekak thiyenawa..ow man parissam karaganna one tama..thank u machanමේ කියල තියන්නේ හොදට
එල එල මචං
මෙහමයි මචං software + hardware 1 year වත් warranty දෙනවා නම් අව්ලක් නැහැ, මොකද insurance එක 1 year තමා free දෙන්නේ. physical damage ගැන නම් මචං උබ බලා ගන්න ඕනි.. සල්ලි දීල ගත්ත phone එක පරිස්සම් කර ගන්න එක මචං උබේ අතේ තියෙන වගකීමක් කොල්ලෝ
පෝරිසාදයා;16944751 said:ඇයි බන් lumia 920, 930 supiri 4n වගේ වල මෙමරි කාඩ් slot එකක් නැත්තේ? internal 32 gb තියෙන නිසාද?