ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry::angry:

    කොහෙද ඉතින් කෝල් කරාම ආන්සර් කරේ නෑ

    කේජු එකෙන් යොගට් 4ක් 100ට :rofl: අරන් මම ආව එන්න ගෙදර

    මිටරේ හබක් කිව්ව බන් ඒක :dull: උබ වගේ මිටර් කන්නෙක් පිස්සු කෙලල කිවා :sorry:

    ආයි යන වෙලාවක වරෙන්...:angry::angry:
    නැන්දට බයේ දිව්ව කියල කිව්ව.:rofl:

    ඕකට මොකක්හරි කරමු එහෙනම්...:yes::yes:

    බෝඩ් එක තියන තැන ඉඩ තියනව නේද?:rolleyes:

    බලමු ටිකක් කල් හම්බවුනාම මොකක්හරි ජිල්මාට් එකක් දාලා අලුත් බෝඩ් එකක් හදමු...

    හැබැයි පුතෝ මාසයක්වත් කල් ඕනෙ වෙයි...:dull:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    යකෝ :growl::growl: බොට පිස්සුද?
    බයික් එක පදින්න පුළුවන් උනාට වැඩක් නෑ බන් පාර ගැන වංගු ගැන තමන්ගේ ස්පීඩ් එක ගැන හොඳ අවබෝදයකින් යන්න ඕනේ.
    ගොඩක් ස්පීඩ් යද්දී වංගුවක් ගන්නකොට බයික් එක කොච්චර වංගුව තියෙන පැත්තට නවන්න ඕනෙද බ්රේක් එක කොච්චර ගහන්න ඕනෙද ගියර් එකක් අඩු කරන්න ඕනෙද ගියර් එක අඩු කරන්න ඕනේ මොන වගේ ස්පීඩ් එකකදීද කියලා ක්ෂණිකව හිතන්න ඕනේ.එහෙම කරන්න උඹට හරි අවබෝදයක් නැත්නම් උඹ මාරයාට අතවනන කාලය වැඩි ඇතක නෙවෙයි.හයියෙන් යන්න කලින් ඔය දේවල් හොදට පුරුදුවෙලා හිටපන්.
    උඹ මෙලෝ සිහියකින් නෙවෙයි ගිහින් තියෙන්නේ.බයික් එකේ සිසන් කාලේ කියලත් අමතක වෙලා.වංගුව ගන්නත් අමතක වෙලා.

    තවත් නම් යන්නේ නෑ මචං. මෙච්චර දවසක් මම හෙමින් ගියේ අද මොකක් උනාද කියන්න බෑ. පාවෙනව වගේ දැනුනෙ. බයික් එක කැපුවත් කැපෙන්නෑ :dull: ගොඩක් පොඩි චාන්ස් එකකින් මම බේරුනේ. සිද්දිය වෙලා විනාඩි 30ක් විතර යනකන් කකුල් දෙක පන නෑ වගේ. සිහියත් විකල් වෙලා වගේ. හම්මෝ මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනව. තවත් නම් යන්නෑ මලාට ඔහොම ;)
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    me balapallako bun FZ ekakata Oil cool system ekak hai karala lankave ekek

    10505450_900411993308491_318840482051722661_n.jpg

    281899_900412213308469_5401030711739993898_n.jpg

    උත්සාහය ‍හොඳයි. ඒත් තේරුමක් නෑ වගේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ :growl::growl: බොට පිස්සුද?
    බයික් එක පදින්න පුළුවන් උනාට වැඩක් නෑ බන් පාර ගැන වංගු ගැන තමන්ගේ ස්පීඩ් එක ගැන හොඳ අවබෝදයකින් යන්න ඕනේ.
    ගොඩක් ස්පීඩ් යද්දී වංගුවක් ගන්නකොට බයික් එක කොච්චර වංගුව තියෙන පැත්තට නවන්න ඕනෙද බ්රේක් එක කොච්චර ගහන්න ඕනෙද ගියර් එකක් අඩු කරන්න ඕනෙද ගියර් එක අඩු කරන්න ඕනේ මොන වගේ ස්පීඩ් එකකදීද කියලා ක්ෂණිකව හිතන්න ඕනේ.එහෙම කරන්න උඹට හරි අවබෝදයක් නැත්නම් උඹ මාරයාට අතවනන කාලය වැඩි ඇතක නෙවෙයි.හයියෙන් යන්න කලින් ඔය දේවල් හොදට පුරුදුවෙලා හිටපන්.
    උඹ මෙලෝ සිහියකින් නෙවෙයි ගිහින් තියෙන්නේ.බයික් එකේ සිසන් කාලේ කියලත් අමතක වෙලා.වංගුව ගන්නත් අමතක වෙලා.

    :yes::yes::yes:
    සීසන් කාලේ චූන් දාන්න එපා එන්ජින් බදන්න වුනත් පුලුවන්. අනික තමා හොඳටම අලුත්නේ...

    හුරු නැතුව කොහොමත් අරින්න එපා...

    සීසන් කාලේ කිලෝමීටර් 2000න් ඉවර කිව්වට එහෙම එකක් නෑ.. මුල් 5000, 6000වත් හරියකට පැදපන් නැත්නම් පස්සට තමා ලෙඩ එන්නෙ.

    බයික් එකට හෙන ගැහුවත් කමක් නෑ හෙමින් පල. මොකා කොහොම කිව්වත් පල්සර් කන්ට්‍රෝල් අතින් අන්තිමයි ජපන් ඒව එක්ක බලද්දි.

    බ්‍රේක් කරලා කන්ට්‍රඔල් කරගන්න බැරුව වැටුන එවුන් දැකට තියනව..

    පරිස්සමින් පල...
    ඕව 100ට යන්න හදපු බයික් නෙමේ..
    එදිනෙදා වැඩ කරගන්න මිසක් අරින්න හදන්න එපා..:angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes::yes:
    සීසන් කාලේ චූන් දාන්න එපා එන්ජින් බදන්න වුනත් පුලුවන්. අනික තමා හොඳටම අලුත්නේ...

    හුරු නැතුව කොහොමත් අරින්න එපා...

    සීසන් කාලේ කිලෝමීටර් 2000න් ඉවර කිව්වට එහෙම එකක් නෑ.. මුල් 5000, 6000වත් හරියකට පැදපන් නැත්නම් පස්සට තමා ලෙඩ එන්නෙ.

    බයික් එකට හෙන ගැහුවත් කමක් නෑ හෙමින් පල. මොකා කොහොම කිව්වත් පල්සර් කන්ට්‍රෝල් අතින් අන්තිමයි ජපන් ඒව එක්ක බලද්දි.

    බ්‍රේක් කරලා කන්ට්‍රඔල් කරගන්න බැරුව වැටුන එවුන් දැකට තියනව..

    පරිස්සමින් පල...
    ඕව 100ට යන්න හදපු බයික් නෙමේ..
    එදිනෙදා වැඩ කරගන්න මිසක් අරින්න හදන්න එපා..:angry::angry:
    :yes::yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,477
    113
    Auckland
    ආයි යන වෙලාවක වරෙන්...:angry::angry:
    නැන්දට බයේ දිව්ව කියල කිව්ව.:rofl:

    ඕකට මොකක්හරි කරමු එහෙනම්...:yes::yes:

    බෝඩ් එක තියන තැන ඉඩ තියනව නේද?:rolleyes:

    බලමු ටිකක් කල් හම්බවුනාම මොකක්හරි ජිල්මාට් එකක් දාලා අලුත් බෝඩ් එකක් හදමු...

    හැබැයි පුතෝ මාසයක්වත් කල් ඕනෙ වෙයි...:dull:

    ඒක තමා මගේ ඔලුවට ආවෙ අලුත් බෝඩ් එකක් හදන කතාවක් කලින් කිව්ව එක එහෙම ජින්ගල් එකක් කරා නම් ඒත් හරි නේ. :yes::yes:

    උබ එතන හිටිය නම් මිටර් මදේ මම දීල එන්න හිටියෙ කාපු එකේ තව ටිකක් කාල ඉගෙනහරි ගන්න තිබ්බනෙ කියල :dull:

    මම තනියෙන් ආව නම් ඉන්නව බන්..අම්මලාට එන්න හදිස්සි හින්ද බල බල හිටියෙ නෑ ආව

    4.45ට ගෙදර
    :P:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16944227 said:
    අඩේ...එහෙනම් වැඩේ කරමුකෝ...මේ ඒ බුවාගෙන් අහල කියපන් වැඩේට කීයක් යනවද,කොච්චර වෙලාවක් යනවද කියලත්..

    උදේ ආවොත් හවස්වෙන්න කලින් වැඩේ කරගන්න පුලුවන් වෙයි...

    ටෝනි අයිය කියල කියල මං කියන්නේ.. පොර තමා චමිතගෙ බයික් එක ගොඩ දාල දුන්නෙ.

    ඕක නම් මහලොකු වැඩක් වෙන එකක් නෑ..

    සෙනසුරාද ඉරිද වගේ ආවොත් මටත් වැඩේ කරනකම් ඉඳල යන්න පුලුවන්...

    සේරටම කලින් අර තියන HID කිට් එක වැඩද බලන්න..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,477
    113
    Auckland
    10534624_482268231917906_8612320856764990561_n.jpg

    ada nikamata emission test parak damma :D
    menna bole pass :D
    licence karanaganna one ada hetama 5 wenidain badu packet -_-

    යකෝ මේක EFIද බන් මෙච්චර චාටර් රිසාල්ට් එකක් ආවෙ ? :dull::dull::dull::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා මගේ ඔලුවට ආවෙ අලුත් බෝඩ් එකක් හදන කතාවක් කලින් කිව්ව එක එහෙම ජින්ගල් එකක් කරා නම් ඒත් හරි නේ. :yes::yes:

    උබ එතන හිටිය නම් මිටර් මදේ මම දීල එන්න හිටියෙ කාපු එකේ තව ටිකක් කාල ඉගෙනහරි ගන්න තිබ්බනෙ කියල :dull:

    මම තනියෙන් ආව නම් ඉන්නව බන්..අම්මලාට එන්න හදිස්සි හින්ද බල බල හිටියෙ නෑ ආව

    4.45ට ගෙදර
    :P:cool:

    ඕක හොඳට ෆ්‍රී වෙලාවක බලන්න ඕනේ..
    මේ දවස් වල දුම්මල වරම අතේ අරන් ඉන්නේ...

    බලමු ඩිස්ප්ලේ එක සවුත්තු වෙලා නෑනේ..

    මටත් තව ටිකක් ඉගෙන ගන්න වෙයි හැබැයි මොකක්හරි කරගන්න පුලුවන් වෙයි. බලමුකෝ..:yes::yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    :yes::yes::yes:
    සීසන් කාලේ චූන් දාන්න එපා එන්ජින් බදන්න වුනත් පුලුවන්. අනික තමා හොඳටම අලුත්නේ...

    හුරු නැතුව කොහොමත් අරින්න එපා...

    සීසන් කාලේ කිලෝමීටර් 2000න් ඉවර කිව්වට එහෙම එකක් නෑ.. මුල් 5000, 6000වත් හරියකට පැදපන් නැත්නම් පස්සට තමා ලෙඩ එන්නෙ.

    බයික් එකට හෙන ගැහුවත් කමක් නෑ හෙමින් පල. මොකා කොහොම කිව්වත් පල්සර් කන්ට්‍රෝල් අතින් අන්තිමයි ජපන් ඒව එක්ක බලද්දි.

    බ්‍රේක් කරලා කන්ට්‍රඔල් කරගන්න බැරුව වැටුන එවුන් දැකට තියනව..

    පරිස්සමින් පල...
    ඕව 100ට යන්න හදපු බයික් නෙමේ..
    එදිනෙදා වැඩ කරගන්න මිසක් අරින්න හදන්න එපා..:angry::angry:

    හම්ම...:sorry:
    අලුත් බයික් එක හෙමින් පැදල පැදල ඇති වෙලා ටිකක් අරන්න හිතුන. මැදෑ තව ඩින්ගෙන් හුටා තමයි.
    අම්මෝ තඩි කොන්ක්‍රීට් කානුව මතක් වෙනකොටත් තොල කට වේලෙනව. ඔහොම හරි නවත්තගත්තේ බේක් දෙක උඩ නැග්ග නිසා. වැටුනෙ නැත්තේ හැන්ඩ්ල් එක නවන්නේ නැතිව බයික් එක නැව්ව නිසා හැන්ඩ් එක නැව්ව නම් මම විසිවෙනව ශුවර්. ඩිස්ක් බ්‍රෙක් එකට දුම් අල්ලන්න ඕන. :D

    හොද පාඩමක් අද ඉගෙන ගත්ත. පල්සරේ අවුල 100 පැනල යනකොට පාවෙනව වගේ පොඩ්ඩක්වත් දැනෙන්නෑ. බෙන්ඩ් එකේදී බ්‍රෙක් කරේ නැති එක මගේ වාසනාව. හීරිලාවත් නැති කිරි කිට්ට තව ඩින්ගෙන් සෙත්ත පෝච්චි.

    උබලටත් කියන්නේ හයියෙන්නම් යන්න එපා. අද මම ජීවිතේ වැඩිපුරම බය උන දවස. ලොකු වාසනවකට බේරුනේ. ජපන් කියල උනත් හයියෙන් යන්න එපා. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මට බාක්ලේස්ල අලුත්ම අලුත් යූ පී එස් එකක් දුන්න වොරන්ටි වලට :yes: දවස් දෙකයි ගියේ වැඩේට :cool::cool: අයි හයිලි රෙකමන්ඩ් දෙම් .ආවේ via නිගම්බු ජාඇල රෝඩ් එකෙන් :yes: 128 ඔන් මයි ට්‍රිප් මීටර් :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාරක අපලයක් දැන් ටිකකට කලින් මගේ ගෙවුන සිංහලු :dull::dull::dull:අලුත් බයික් එකේ සීසන් පීරියඩ් එකේ වැඩිය හයියෙන් යන්න එපා කිව්වනේ. ඒත් අද මට මොකක් උනාද කියල හිතා ගන්න බෑ 5ට දාල කර කැව්ව කට්ටෙටම. 105ට විතර ගියා... . නිකන් බයික් එක පාවෙනව වගේ ;):baffled: මම හිතුව බෙන්ඩ් එක අවුලක් නැතිව ගන්න පුලුවන් වෙයි කියල. ජීවිතේ මොකක්දෝ වාසනාවකට පාරෙනුත් පැනල පාරත් කානුවත් අතර අඩියක වගේ තියෙන කෑල්ලෙ ගිහින් ටක්ගාල පාරට කැපුව. තව ඩින්ගෙන් තඩි කානුවේ වැටිල. මට වැලිගම යන්න වෙනව. මිනිස්සු බලන් වස ලැජ්ජාවයි. එහෙම්මම ඇරල ටික දුරක් ගිහින් නවත්තල කූල් ඩවුන් උනා. අම්මප බයික් එකේ ඩිස්ක් බ්‍රේක් නොතිබින්න මම දැන් මැරිච්ච එකෙක්. ගෙදර ඇවිල්ල විනාඩි 30ක් විතර කල්පනා කරා මොකක්ද උනේ කියල. තව ඩින්ගෙන් කිරි කිරි බයික් එකත් කුඩු, මාත් කුඩු :baffled::baffled:

    මැරෙන්ඩද යකෝ යන්නෙ :angry::angry: පරිස්සමින් පලයන් :yes: බුදු සරණයි :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම අද ගියා බඩා මාමව හම්බ වෙන්න කියල 2ට විතර ඔන්න, මිනිහ මිසින්.. පල්සරෙත් කරේ තියන් බඩ බහින්න ජොගින් ගියාලු :dull::dull::dull::dull::baffled:

    :angry: උදේ එනවා කිව්ව එකා දවල් වෙලත් නැති කොට....... :angry: කඩුවෙලදි හිටු ඔහොම කිව්වහම හිටියෙත් නෑ නේ...... :angry:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Bota pissuda yakoo, me balapan

    T10 5050 W5W 5 SMD 194 168 LED Car Light Bulbs 6 color 2 Light
    Free shipping
    Approximately
    US $2.10 $2.10x138 = Rs.289

    Rs.300 ne bun yanne ubata pissuda, mata nam oya hamba kade ewata vada ebay
    suwar. badu quality.
    anika mehe godak tiyenne Blue,Red,Green ebay tawa colors tiyanawa.

    mama demma purple 2k,
    10502149_248170848727156_4163436245270808873_n.jpg

    Ubata oita aduwata onanam mena mugen ganin ekak Rs.50
    http://ikman.lk/en/smd-led-for-vehiclz-for-sale-colombo-47

    mama eka parak kottawe uncle kenek gen gathta 100 gane 6k. ikman tiyanawa onataram owa

    Thanks machan man Ebay eken balannam. Mata HID kit ekakuth hi karagnna oni ban. man ara maradane kada set eke beluwa den awilla tiyanwa ara LED set eka hondai ban. mata poddak kiyapanko wede karaganna thenak. Projector eka nethuwa HID kit ekak witarak
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Thanks machan man Ebay eken balannam. Mata HID kit ekakuth hi karagnna oni ban. man ara maradane kada set eke beluwa den awilla tiyanwa ara LED set eka hondai ban. mata poddak kiyapanko wede karaganna thenak. Projector eka nethuwa HID kit ekak witarak

    Hid ekath gannawanam me type eke bulb ekak ganna,
    $T2eC16N,!zcFIeB3Y(0FBSKDc0cVYg~~60_57.JPG
    puluwannam ebay ma ganna hamba kadavelata noya. math ganna hadanakata harinduwa tamai support eka dunne:D
     
    Status
    Not open for further replies.