මාත් මේ බලාගෙන ඉන්නේ ආයේ ඔය මාමලා ටික මාව අල්ල ගන්නකම් අර පොඩි ලයිට් දෙකට.......
එක පාරක් උසාවි කියලා දාලා ඉල්ලන් කෑවා අමතකද කියලා අහන්න......
![]()
ඕකුන් ඔය ට්‍රෑෆික් ලයිට් එක ඔන් කරනවා රෑ 8න් පස්සේ..... සමහර දවස් වලට රෑ 1ට 2ටත් ඕක වැඩ.......![]()
a kathawa kiyamu balanna usawi damme ay ?

මාත් මේ බලාගෙන ඉන්නේ ආයේ ඔය මාමලා ටික මාව අල්ල ගන්නකම් අර පොඩි ලයිට් දෙකට.......

ඈයි බොල HID එකට අල්ලගත්තේ..... අමතකද.....?? මම කිව්වා සීන් එක කට්ටියට....... 
අනේ ගොන් ලබ්බෝ.... තොගේ ඔය ගෙදර තියන් දුම් අල්ලන හීරෝ + හොන්ඩා කොටලු හුයන්න වගේ නෙවේ අපේ ඒවා..... දැනට 20,000Km ත් පැනලා...... අපි ඔය 8500ක් වියදම් වෙයි කියලා බයට බයික් ගෙවල් වල තියන් පොල් ගාන්නේ නෑ..... කැඩෙන වෙලාවක කැඩෙන්න දුවනවා....... 

