ඔවු බන් තාම ටැක්ටර් තමයි
බ්රේම්බෝ හීරෝ හොණ්ඩා වලට ආවද ?
කොස්තාපල් මන්ජුලසෝම මහත්තයා පෙනෙන්න නැහැ නේ![]()
ආ මචන් කොහොමද
ඔවු බන් තාම ටැක්ටර් තමයි
බ්රේම්බෝ හීරෝ හොණ්ඩා වලට ආවද ?
කොස්තාපල් මන්ජුලසෝම මහත්තයා පෙනෙන්න නැහැ නේ![]()
brake bleed කරපු දවසෙ ගත්ත පොටෝ එකක්Mokakda Bun me oxygen batayak gahalathiyenne
කැලිපර් එක දිගේ බ්රේක් ඔයිල් වැටෙනවට ඕක දැම්මෙ තව බයික් පේන්ට් එකෙත් එහෙම ගෑවුනොත් කියල
මේ tutorial එක බලන්නකො හුටා.... මම දැන් 20500Km ගාණක් දුවලනේ.... කෙල වෙලාද දන්නේ නෑ ඩිස්ක් එකට......
![]()
brake bleed කරපු දවසෙ ගත්ත පොටෝ එකක්කැලිපර් එක දිගේ බ්රේක් ඔයිල් වැටෙනවට ඕක දැම්මෙ තව බයික් පේන්ට් එකෙත් එහෙම ගෑවුනොත් කියල
මේ tutorial එක බලන්නකො


උදේ ආවොත් හවස්වෙන්න කලින් වැඩේ කරගන්න පුලුවන් වෙයි...
ටෝනි අයිය කියල කියල මං කියන්නේ.. පොර තමා චමිතගෙ බයික් එක ගොඩ දාල දුන්නෙ.
ඕක නම් මහලොකු වැඩක් වෙන එකක් නෑ..
සෙනසුරාද ඉරිද වගේ ආවොත් මටත් වැඩේ කරනකම් ඉඳල යන්න පුලුවන්...
සේරටම කලින් අර තියන HID කිට් එක වැඩද බලන්න..![]()
ඊයා බන් මේක හෙන කැතයිනේ
ජන්තු අයියා;16947170 said:අඩේ..එහෙනම් ඉරිදා දවසක දාගමු වැඩේ කරන්න...HID කිට් එක හොදට වැඩ..මම චෙක් කළා..



එල එල.. මේ ඉරිද වුනත් අවුලක්නෑ..
එන්න කලින් කියන්න මං පොර ගෙදර ඉන්නවද කියල අහල කියන්නම්..![]()
අඩෝ HID ලින්ක් එක කෝ



. අලුතෙන් දාන්න 8500 ක් යනවලු
. ඒ ගණන් හරිද බන් . තාම 8000යි දුවලත් තියෙන්නේ 


උන් ඕකත් අර පල්සරේ වගේම කරන්න ගිහින් වැඩේ අනාගෙන ඒකයිඊයා බන් මේක හෙන කැතයිනේ


කරිස්ම ග්ලැමර් එක සෙට් එකකට ආව කාලයක්Mekanam vatinawa macho..![]()
ඔව් මචෝ පොර පැහැදිලිව පියවරෙන් පියවර ඒක කියල දීල තියෙනව 
ඇක්සිඩන්ට් බලන්න අකමැති අය බලන්න එපා !!

පරිස්සමෙන් යමල්ලා.වෙට්ටු දදා යන්න එපා 

8000 ? යකෝ මොකක්ද බයික් එක ?අද දැම්ම bike එක service එකට . Clutch Plate ඔක්කොම ගිහින්ලු. අලුතෙන් දාන්න 8500 ක් යනවලු
. ඒ ගණන් හරිද බන් . තාම 8000යි දුවලත් තියෙන්නේ
![]()

කෝ..
අර 35W එක දානවද 55 එක දානවද?
මගෙ එක නම් අල්ලල හිටී..
ඕකේ රිෆ්ලෙක්ටර් එක එහෙම කෙලා හුටා වෙයිද දන්නෙ නෑ..
35 එක දාමු. එදා අර එවපු ලින්ක් එක දාමු..
ඊබේ යන්න විදියක් නෑ පට්ට ස්ලෝ..![]()
ඇක්සිඩන්ට් බලන්න අකමැති අය බලන්න එපා !!

අද දැම්ම bike එක service එකට . Clutch Plate ඔක්කොම ගිහින්ලු. අලුතෙන් දාන්න 8500 ක් යනවලු
. ඒ ගණන් හරිද බන් . තාම 8000යි දුවලත් තියෙන්නේ
සංකපාලයා දාපු ෆොටෝ දැකලා ඔලුව කැක්කුමයි.....
![]()

පාන් ගේන්න කඩේට යන එකත් බයික් එකට රිදෙනවද බං.....අපේ ඒවා නම් පැය 6ක් 7ක් එක දිගට දුවලත් රිදෙනවා කියලා අහලා නෑ අපි නම්.....
![]()
