ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :angry: මාත් මේ බලාගෙන ඉන්නේ ආයේ ඔය මාමලා ටික මාව අල්ල ගන්නකම් අර පොඩි ලයිට් දෙකට....... :rofl: එක පාරක් උසාවි කියලා දාලා ඉල්ලන් කෑවා අමතකද කියලා අහන්න...... :lol:

    ඕකුන් ඔය ට්‍රෑෆික් ලයිට් එක ඔන් කරනවා රෑ 8න් පස්සේ..... සමහර දවස් වලට රෑ 1ට 2ටත් ඕක වැඩ....... :dull:

    a kathawa kiyamu balanna usawi damme ay ? :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan meke bulb 2i ballest 2kai tiyanwane car ekakatada?.

    bike ekakata hariyana ekak dapallako pulsar 150

    ඔය එකක් මට අනික චමිතට...

    දෙකක කිට් එක ලාබයි මචෝ ඒකයි එහෙම ගන්නේ..:yes::yes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :frown: අනේ ගොන් ලබ්බෝ.... තොගේ ඔය ගෙදර තියන් දුම් අල්ලන හීරෝ + හොන්ඩා කොටලු හුයන්න වගේ නෙවේ අපේ ඒවා..... දැනට 20,000Km ත් පැනලා...... අපි ඔය 8500ක් වියදම් වෙයි කියලා බයට බයික් ගෙවල් වල තියන් පොල් ගාන්නේ නෑ..... කැඩෙන වෙලාවක කැඩෙන්න දුවනවා....... :yes:

    Mu bun meka gdara tiyan pan ganna gihin, methana day to day padina bike tiyana unta bana kiyanawa:P:P:P
    yako padina nisane kedenne,,
    anika kedenawata baye gei tiyan banku pothvela salli dagena inna eka sonna vedak ne bunz:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ..... HID එකේ කාලේ හරි වගේ...... හිටි ගමන් ඕෆ් වෙනවනේ.... ආයේ වලක වැටුනහම හරි යනවා..... ටෙරියා දාපු ලයිට් එකක්ම සෙට් කරන්න කියලා කියනවද මන්දා බයික් එකත්.... :P
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පොඩි එකෝ..... HID එකේ කාලේ හරි වගේ...... හිටි ගමන් ඕෆ් වෙනවනේ.... ආයේ වලක වැටුනහම හරි යනවා..... ටෙරියා දාපු ලයිට් එකක්ම සෙට් කරන්න කියලා කියනවද මන්දා බයික් එකත්.... :P

    mageth ohoma ekak una, " - " line eka set karapu nut eka galawala sudakarala hai kara hari giya, mage une handle eka harawnakata off una
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ..... HID එකේ කාලේ හරි වගේ...... හිටි ගමන් ඕෆ් වෙනවනේ.... ආයේ වලක වැටුනහම හරි යනවා..... ටෙරියා දාපු ලයිට් එකක්ම සෙට් කරන්න කියලා කියනවද මන්දා බයික් එකත්.... :P

    රිලේ එක අවුල් ඇති අනීවා..

    මගෙ එක රෑට 80න් එකා යන්න බෑ ඕෆ් වෙනවා..

    හොයාගන්න බැරිවුනා..

    පස්සෙ බැලුවම එන්ජිමේ වයිබ්‍රේෂන් එකට රිලේ එක හෙලවිලා ඕෆ් වෙනවා..:yes::yes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කුප්ප පැටියා ඕකා...:P:rofl:

    kuppa eke hoda eka bun, balapan ko WPC gul tika dala tiyana lassana,

    eka nevei bun ubath ara HID thread ekakata reply karala tibbe, u kohenda bun eka aran tiyenne man nam hitanne ekko eka etule vena light ekak tamai tiyenne. balapanko kisima eliyak nehene:rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :oo: ඈයි බොල HID එකට අල්ලගත්තේ..... අමතකද.....?? මම කිව්වා සීන් එක කට්ටියට....... :yes:

    හෆොයි මාත් HID කරපු දවසක දෙපාරක් උසාවි දායිද දන්නෑ :rofl: :lol: හෙ හෙ එතකොට ප්‍රිමියො එකේ ඇවිත් තියන HID 2කටත් උසාවි දායිද දන්නෑ ලොන්තපොල් පොලිස් ජෝක්


    :rolleyes::rolleyes::rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kuppa eke hoda eka bun, balapan ko WPC gul tika dala tiyana lassana,

    eka nevei bun ubath ara HID thread ekakata reply karala tibbe, u kohenda bun eka aran tiyenne man nam hitanne ekko eka etule vena light ekak tamai tiyenne. balapanko kisima eliyak nehene:rolleyes:

    ඒක තමා බන් එක්කෝ ඇතුල සවුත්තු වෙලා..:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජස්ට් නූක් ඕල් දීස් HID ලවර්ස් :angry::angry::angry: අයි හේට් දෙම් :angry::angry::angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    new cars okkoma enne HID :lol: dan ethakota ewath usawi dayi :(

    :rofl: උන් දෙන්නා HID එකට ගේම ඉල්ලුවේ.... මම කිව්වනේ 6000 කෙල්වින් වෙනකම් එලිය බල්බ් දාන්න පුලුවන් කියලා..... (උන් දන්න කෙල්වින්.... :P ) ඒ පාර තමා අර පොඩි ලයිට් දෙකට ලිව්වේ..... අමතර පහන් සහිතව ධාවනය කියලා..... :P උසාවි දාන්න ඔන්න මෙන්න තියලා ගියහම, ලොරි ටෝක් දුන්නේ ඕකුන්..... අන්තිමට.... ඉහලින් ඕඩරේ ආවහම, නඩුත් නෑ.... දඩත් නෑ..... ඔය දුන්නේ ලයිසන් එක බල්ලෝ වගේ..... :lol: ඒ වෙලාවේ රථවාහන එකේ කලින් ලොරි ටෝක් දුන්න උන්ගේ මූණවල් ටික..... :lol: :P
     
    Status
    Not open for further replies.