උන් දෙන්නා HID එකට ගේම ඉල්ලුවේ.... මම කිව්වනේ 6000 කෙල්වින් වෙනකම් එලිය බල්බ් දාන්න පුලුවන් කියලා..... (උන් දන්න කෙල්වින්....
) ඒ පාර තමා අර පොඩි ලයිට් දෙකට ලිව්වේ..... අමතර පහන් සහිතව ධාවනය කියලා.....
උසාවි දාන්න ඔන්න මෙන්න තියලා ගියහම, ලොරි ටෝක් දුන්නේ ඕකුන්..... අන්තිමට.... ඉහලින් ඕඩරේ ආවහම, නඩුත් නෑ.... දඩත් නෑ..... ඔය දුන්නේ ලයිසන් එක බල්ලෝ වගේ.....
ඒ වෙලාවේ රථවාහන එකේ කලින් ලොරි ටෝක් දුන්න උන්ගේ මූණවල් ටික.....
![]()
![]()
හෆොයි ගොන් නිතිනෙ කොල්වින් 3500 තමා සැර වැඩිම ලුමින්ස් වැඩිම 3500දි 12000 15000 30000 පාට වර්ග විතරයි . ලොල් මමත් මේ දත කන්නෙ 3500 ජොඩුවක් ගහන්න

) ඒ පාර තමා අර පොඩි ලයිට් දෙකට ලිව්වේ..... අමතර පහන් සහිතව ධාවනය කියලා.....
ඒ වෙලාවේ රථවාහන එකේ කලින් ලොරි ටෝක් දුන්න උන්ගේ මූණවල් ටික..... 
උඩුගම්පොල පැත්තෙ බුවාලට මේ දවස් වල වාහන අපලයක් තියෙනවද කොහෙද..

ඔව් ඒකේ එයාර් බෑග් වැඩ කරලත් නෑ නේද....?? මෙහෙම උඩ යන්න ඌ කොහොම යෑමක් යන්න ඈද්ද.....?? 

DAT HEAD LAMP