ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :rofl: උන් දෙන්නා HID එකට ගේම ඉල්ලුවේ.... මම කිව්වනේ 6000 කෙල්වින් වෙනකම් එලිය බල්බ් දාන්න පුලුවන් කියලා..... (උන් දන්න කෙල්වින්.... :P ) ඒ පාර තමා අර පොඩි ලයිට් දෙකට ලිව්වේ..... අමතර පහන් සහිතව ධාවනය කියලා..... :P උසාවි දාන්න ඔන්න මෙන්න තියලා ගියහම, ලොරි ටෝක් දුන්නේ ඕකුන්..... අන්තිමට.... ඉහලින් ඕඩරේ ආවහම, නඩුත් නෑ.... දඩත් නෑ..... ඔය දුන්නේ ලයිසන් එක බල්ලෝ වගේ..... :lol: ඒ වෙලාවේ රථවාහන එකේ කලින් ලොරි ටෝක් දුන්න උන්ගේ මූණවල් ටික..... :lol: :P

    හෆොයි ගොන් නිතිනෙ කොල්වින් 3500 තමා සැර වැඩිම ලුමින්ස් වැඩිම 3500දි 12000 15000 30000 පාට වර්ග විතරයි . ලොල් මමත් මේ දත කන්නෙ 3500 ජොඩුවක් ගහන්න :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek:උඩුගම්පොල පැත්තෙ බුවාලට මේ දවස් වල වාහන අපලයක් තියෙනවද කොහෙද..:dull:
    ආං කාර් එකක් පියාඹලා :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: ඔව් ඒකේ එයාර් බෑග් වැඩ කරලත් නෑ නේද....?? මෙහෙම උඩ යන්න ඌ කොහොම යෑමක් යන්න ඈද්ද.....?? :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    150 + වත් යන්න ඇති. ක‍ාර් එකක් ඉස්සිලා අනිත් පැත්ත ගහනවා කියන්නෙ ඉතිං :dull:
    හොද වෙලාවට උගෙ නරක වෙලාව උගෙන්ම ඉවර වෙලා ගිහිං. පාර යන වෙන අහින්සකයෙක් හවුල් කර ගන් නැතුව..
    ඔය ආපු වේගෙට බයික් එකක එහෙම ගෑවුනත් ඇති නෙ :sorry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    150 + වත් යන්න ඇති. ක‍ාර් එකක් ඉස්සිලා අනිත් පැත්ත ගහනවා කියන්නෙ ඉතිං :dull:
    හොද වෙලාවට උගෙ නරක වෙලාව උගෙන්ම ඉවර වෙලා ගිහිං. පාර යන වෙන අහින්සකයෙක් හවුල් කර ගන් නැතුව..
    ඔය ආපු වේගෙට බයික් එකක එහෙම ගෑවුනත් ඇති නෙ :sorry:

    sirawatama, apu vegeta paren pita penna kiyahanko eth bun kohomada ochchara udin gihin anith pethtama gehuva ekane pudume. mita aurude 3-4 kalin Vinil manik porage putha hepila hitiya dekka vahane chappama vela 200 penala gihin, ehema baladdi mu vasana wanthai..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sirawatama, apu vegeta paren pita penna kiyahanko eth bun kohomada ochchara udin gihin anith pethtama gehuva ekane pudume. mita aurude 3-4 kalin Vinil manik porage putha hepila hitiya dekka vahane chappama vela 200 penala gihin, ehema baladdi mu vasana wanthai..
    කියන විදිහට ඕකා හැදෙන එකෙක් නෙවෙයි.. මීට කලිනුත් බයික් ඇක්සිඩන්ට් එකක් කර ගත්තලු..
    ඕකා තව මනුස්සයෙක් මරන්න කලිං ලයිසොං එක අවුරුදු කීපයකට වත් තහනං කලා නං :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;16950952 said:
    ගරාජ් ඒක ඇතුලේ තියෙන බයික් වලට මොන HID ඩ බං....:rofl::rofl:

    ලොල් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Honda-CX-01-Concept-Front.jpg
     
    Status
    Not open for further replies.