ඔය ෆින්ස් දෙකෙන් තාමා ටර්බෝ බූස්ට් ඔප්ශන් එක දාන්නෙමේව ටර්බෝචාර්ජ් එන්ජින් සින්හලූ
ඔයාලගෙ වගේ නෙමේ
![]()

ආ මේ අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නෙබි චාර්ජ්™ සෙන්සර් එකේම අලුත් කොටසක් විදිහට නේද ඔය ටර්බෝ බූස්ට් එක ඇවිත් තියෙන්නේ
රෙ_ඩ බර වැඩි වෙලා තටමද්දී බ්චාර්ජ්™ සෙන්සර් එකෙන් සිග්නල් එකක් ටර්බෝ බූස්ට්™ එකට යවලා එකෙන් බිචාර්ජ්™ එක බූස්ට් කරලා බෙට්_ අදින සීන් එකක්නේ තියෙන්නේ
![]()

සොරි බ්රෝ මමනම් යූස් කරල නෑ අනික ඕමනාවක් වෙලත් නෑ 
ඔයා කියන විදිහට වෙන්න ඇති වැඩ කරන්නෙ මාත් හිතන්නෙ 
රිදෙයි™ බජාජ් කාරයා ඩිස්කවර් 135 එකෙන් පස්සෙ හරියට සෙට් වෙන එක ඩිස්කවර් එකක් වත් ගැහුවෙ නෑ සිංහලු..
මං තාම කියන්නෙ ඒ 135 එකම ගියර් 5ක් දාලා එව්වා නං.. ඒක තමා අදටත් උංගෙ බෙස්ට් සෙලිං බයික් එක වෙන්නෙ![]()
විවාදයක් නෑගියර් 4 ආවත් ඒක තමා සුපිරිම ඩිස්කවර් එක.

ආ මේ අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නෙසොරි බ්රෝ මමනම් යූස් කරල නෑ අනික ඕමනාවක් වෙලත් නෑ
ඔයා කියන විදිහට වෙන්න ඇති වැඩ කරන්නෙ මාත් හිතන්නෙ
රිදෙයි™

විවාදයක් නෑ
කථාවට කියන්නෙ ජපනාට වැරදිලා ගහපුවා තමා LH30,shell model,Dolphin, DX wagon, Lancer
ඉන්දියන් කාරයාට වැරදිලා ගහපු එකක් තමා 135 එක. ඒකනෙ ඉක්මනට නතර කරලා දැම්මෙ![]()
විවාදයක් නෑ
කථාවට කියන්නෙ ජපනාට වැරදිලා ගහපුවා තමා LH30,shell model,Dolphin, DX wagon, Lancer
ඉන්දියන් කාරයාට වැරදිලා ගහපු එකක් තමා 135 එක. ඒකනෙ ඉක්මනට නතර කරලා දැම්මෙ![]()

බලපං මිනිස්සු පට්ට ගහන විදිහ![]()
ඉතින් ඔය පල්සර් .... CT100 ත් පට්ට ගහන්නේ.... 
බජාජ් කාරයා ඩිස්කවර් 135 එකෙන් පස්සෙ හරියට සෙට් වෙන එක ඩිස්කවර් එකක් වත් ගැහුවෙ නෑ සිංහලු..
මං තාම කියන්නෙ ඒ 135 එකම ගියර් 5ක් දාලා එව්වා නං.. ඒක තමා අදටත් උංගෙ බෙස්ට් සෙලිං බයික් එක වෙන්නෙ![]()
අළුතෙන් ආපු එක ඩිස්කවර් එකක් වත් මට සෙට් නෑ බං. නිකං ප්ලාස්ටික් කෑලි ටිකක් පුම්බලාජන්තු අයියා;16952372 said:අනිවා...ඩිස්කවර් 135 බයික් එක අති සාර්ථක නිර්මාණයක්..පෙනුමත් හොදයි ලෙඩ නැතිම තරම්..මගේ ලග තිබුනේ 2006 ඩිස්කවර් 125 එකක්..කොහෙද වල් හැත්ත නතර කරානේ..දැන් එවනවා ජරාවල් ටිකක්..ඩිස්කවර් නමටත් කැළලක්...

අඩේ මේ ෆොටෝ එකේ උඩම දකුණු පැත්තට වෙන්න තියෙන කෑල්ල මොකක්ද? එකෙන් 2ක් නෑනේ මේකේ
![]()

මගේ පල්සරේ speedo meter එක අමු බොරුවක්
මම අද යාලුවෙක්ගේ ඩිස්කවරියක් එක්ක ටෙස්ට් කරා.
අපි දෙන්නා එක වේගයෙන් ටිකක් දුර පැද්දා.
උගේ එකේ වේගය 65kmph
මගේ එකේ පෙන්නන්නේ 42kmph
අනිවා උගේ එකේ වේගය හරි, මොකද යන වේගයෙන් කියන්න පුලුවන්.
වොරන්ටි තිබ්බත් නැති එකනෙ අවුල![]()

දාල පැදල කම්පෙයා කරල බලන්න
පල්සරේ කියන්නෙ ඉතින් මීටරේ විතරක් නෙමේ බයිසිකලේම අමු බොරුවක් 

කේබල් එක සුද්ද කරලා දාපන් ඉස්සරහ රෝදේට සෙට් වෙන එක

ටෙස්ට් කරනවනම් ඇන්ඩ්රෝයිඩ් හෝ ඇපල් ෆෝන් එකකට GPS නැවිගෙශන් ඇප් එකක් දාගන්න ස්පීඩ් එකත් පෙන්නනදාල පැදල කම්පෙයා කරල බලන්න
පල්සරේ කියන්නෙ ඉතින් මීටරේ විතරක් නෙමේ බයිසිකලේම අමු බොරුවක්
![]()
තව එකෙක්ගෙ බයික් එකත් එක්ක යන්න ඕන. 