ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ෆින්ස් දෙකෙන් තාමා ටර්බෝ බූස්ට් ඔප්ශන් එක දාන්නෙ :rofl::rofl: මේව ටර්බෝචාර්ජ් එන්ජින් සින්හලූ :yes::yes: ඔයාලගෙ වගේ නෙමේ :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    බි චාර්ජ්™ සෙන්සර් එකේම අලුත් කොටසක් විදිහට නේද ඔය ටර්බෝ බූස්ට් එක ඇවිත් තියෙන්නේ
    රෙ_ඩ බර වැඩි වෙලා තටමද්දී බ්චාර්ජ්™ සෙන්සර් එකෙන් සිග්නල් එකක් ටර්බෝ බූස්ට්™ එකට යවලා එකෙන් බිචාර්ජ්™ එක බූස්ට් කරලා බෙට්_ අදින සීන් එකක්නේ තියෙන්නේ
    :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බජාජ් කාරයා ඩිස්කවර් 135 එකෙන් පස්සෙ හරියට සෙට් වෙන එක ඩිස්කවර් එකක් වත් ගැහුවෙ නෑ සිංහලු..
    මං තාම කියන්නෙ ඒ 135 එකම ගියර් 5ක් දාලා එව්වා නං.. ඒක තමා අදටත් උංගෙ බෙස්ට් සෙලිං බයික් එක වෙන්නෙ :love::yes:
     
    ආ මේ අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නෙ :lol::lol: සොරි බ්‍රෝ මමනම් යූස් කරල නෑ අනික ඕමනාවක් වෙලත් නෑ :P:P ඔයා කියන විදිහට වෙන්න ඇති වැඩ කරන්නෙ මාත් හිතන්නෙ :rofl::rofl: රිදෙයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බජාජ් කාරයා ඩිස්කවර් 135 එකෙන් පස්සෙ හරියට සෙට් වෙන එක ඩිස්කවර් එකක් වත් ගැහුවෙ නෑ සිංහලු..
    මං තාම කියන්නෙ ඒ 135 එකම ගියර් 5ක් දාලා එව්වා නං.. ඒක තමා අදටත් උංගෙ බෙස්ට් සෙලිං බයික් එක වෙන්නෙ :love::yes:

    ගියර් 4 ආවත් ඒක තමා සුපිරිම ඩිස්කවර් එක.
     
    විවාදයක් නෑ :yes:
    කථාවට කියන්නෙ ජපනාට වැරදිලා ගහපුවා තමා LH30,shell model,Dolphin, DX wagon, Lancer
    ඉන්දියන් කාරයාට වැරදිලා ගහපු එකක් තමා 135 එක. ඒකනෙ ඉක්මනට නතර කරලා දැම්මෙ :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ මේ අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නෙ :lol::lol: සොරි බ්‍රෝ මමනම් යූස් කරල නෑ අනික ඕමනාවක් වෙලත් නෑ :P:P ඔයා කියන විදිහට වෙන්න ඇති වැඩ කරන්නෙ මාත් හිතන්නෙ :rofl::rofl: රිදෙයි

    ලොල් හොදටම රිදිලා™
    මේක ඉන්න අය ඔක්කොමලා වගේ දන්නවා Bcharge™ සෙන්සර් එක හයි කරලා තියෙන්නේ උඹේ බයික් එකේ බව
    ඉතින් එකට මට රිදෙන්නවත් ඒක මට යූස් කරලා බලන්නවත් විදිහක් නෑනේ.:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    විවාදයක් නෑ :yes:
    කථාවට කියන්නෙ ජපනාට වැරදිලා ගහපුවා තමා LH30,shell model,Dolphin, DX wagon, Lancer
    ඉන්දියන් කාරයාට වැරදිලා ගහපු එකක් තමා 135 එක. ඒකනෙ ඉක්මනට නතර කරලා දැම්මෙ :rofl:

    පල්සර් එකට පාර වදිනවා වගේ දැනුනු ගමන් උන් ඒ ප්‍රොඩක්ෂන් එක නවත්තල දාලා වෙන ලබ්බක් එවනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    විවාදයක් නෑ :yes:
    කථාවට කියන්නෙ ජපනාට වැරදිලා ගහපුවා තමා LH30,shell model,Dolphin, DX wagon, Lancer
    ඉන්දියන් කාරයාට වැරදිලා ගහපු එකක් තමා 135 එක. ඒකනෙ ඉක්මනට නතර කරලා දැම්මෙ :rofl:

    :rolleyes::rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බජාජ් කාරයා ඩිස්කවර් 135 එකෙන් පස්සෙ හරියට සෙට් වෙන එක ඩිස්කවර් එකක් වත් ගැහුවෙ නෑ සිංහලු..
    මං තාම කියන්නෙ ඒ 135 එකම ගියර් 5ක් දාලා එව්වා නං.. ඒක තමා අදටත් උංගෙ බෙස්ට් සෙලිං බයික් එක වෙන්නෙ :love::yes:

    අනිවා...ඩිස්කවර් 135 බයික් එක අති සාර්ථක නිර්මාණයක්..පෙනුමත් හොදයි ලෙඩ නැතිම තරම්..මගේ ලග තිබුනේ 2006 ඩිස්කවර් 125 එකක්..කොහෙද වල් හැත්ත නතර කරානේ..දැන් එවනවා ජරාවල් ටිකක්..ඩිස්කවර් නමටත් කැළලක්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16952372 said:
    අනිවා...ඩිස්කවර් 135 බයික් එක අති සාර්ථක නිර්මාණයක්..පෙනුමත් හොදයි ලෙඩ නැතිම තරම්..මගේ ලග තිබුනේ 2006 ඩිස්කවර් 125 එකක්..කොහෙද වල් හැත්ත නතර කරානේ..දැන් එවනවා ජරාවල් ටිකක්..ඩිස්කවර් නමටත් කැළලක්...
    අළුතෙන් ආපු එක ඩිස්කවර් එකක් වත් මට සෙට් නෑ බං. නිකං ප්ලාස්ටික් කෑලි ටිකක් පුම්බලා :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මේ ෆොටෝ එකේ උඩම දකුණු පැත්තට වෙන්න තියෙන කෑල්ල මොකක්ද? එකෙන් 2ක් නෑනේ මේකේ :baffled:
    New0029_001.jpg=450&gap=1

    ඔය රිලේ එකයි එව්ව මෙව්ව ටිකයි..

    ඒක අවුලක් නෑ. ඕකට දාන්න පුලුවන්. මට වයර් හනස්සක් ඕනේ නෑ..

    මං ගාව තව අලුත්ම වයර් හනස්සක් තියනවා..

    ඕක බයවෙන්න එපා දාල දාපියෝ...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ පොඩ්ඩක් බලල හිටු ඔය සෙලර්ගෙ ලිස්ට් එකේම තියන අනිත් ඒව ටික..

    ඔක්කොගෙම වයර් එක වගේනම් ඕක දාමු. හයිකිරිල්ලෙ අවුලක් එන්නෙ නෑ..:yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මගේ පල්සරේ speedo meter එක අමු බොරුවක් :angry::angry::angry:
    මම අද යාලුවෙක්ගේ ඩිස්කවරියක් එක්ක ටෙස්ට් කරා.
    අපි දෙන්නා එක වේගයෙන් ටිකක් දුර පැද්දා.
    උගේ එකේ වේගය 65kmph
    මගේ එකේ පෙන්නන්නේ 42kmph :dull::baffled::baffled::baffled:

    අනිවා උගේ එකේ වේගය හරි, මොකද යන වේගයෙන් කියන්න පුලුවන්. :yes::yes::yes:
    වොරන්ටි තිබ්බත් නැති එකනෙ අවුල :sorry::sorry::sorry:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110

    කේබල් එක සුද්ද කරලා දාපන් ඉස්සරහ රෝදේට සෙට් වෙන එක
     
    ටෙස්ට් කරනවනම් ඇන්ඩ්‍රෝයිඩ් හෝ ඇපල් ෆෝන් එකකට GPS නැවිගෙශන් ඇප් එකක් දාගන්න ස්පීඩ් එකත් පෙන්නන :yes: දාල පැදල කම්පෙයා කරල බලන්න :yes: පල්සරේ කියන්නෙ ඉතින් මීටරේ විතරක් නෙමේ බයිසිකලේම අමු බොරුවක්
    :sorry::sorry::sorry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    කේබල් එක සුද්ද කරලා දාපන් ඉස්සරහ රෝදේට සෙට් වෙන එක

    මොකෙක්ට හරි පෙන්නන්න ඕන තමයි බන්. එපා වෙනව. මේක පට්ටම අලුත් බයික් එකක් තාම මාස දෙකක් නෑ :dull::dull::dull:

    ටෙස්ට් කරනවනම් ඇන්ඩ්‍රෝයිඩ් හෝ ඇපල් ෆෝන් එකකට GPS නැවිගෙශන් ඇප් එකක් දාගන්න ස්පීඩ් එකත් පෙන්නන :yes: දාල පැදල කම්පෙයා කරල බලන්න :yes: පල්සරේ කියන්නෙ ඉතින් මීටරේ විතරක් නෙමේ බයිසිකලේම අමු බොරුවක්
    :sorry::sorry::sorry:

    මට බන් ඔය ටෙක්නොලජි හුයන්නවල් තේරෙන්නෑ. :sorry: තව එකෙක්ගෙ බයික් එකත් එක්ක යන්න ඕන. :yes:
     
    Status
    Not open for further replies.