මට හෙට වෙඩින් එකකට යන්න තියනවා. උබල දන්නා තැනක් තියනවද අඩුවට කොට් එකක් හයර් එකට ගන්න තැනක්. කොට් එකත් එක්ක කලිසමකුත් දෙනවද. ? මම ඉන්නේ දෙහිවල.
දුප්පතා;16954506 said:මට හෙට වෙඩින් එකකට යන්න තියනවා. උබල දන්නා තැනක් තියනවද අඩුවට කොට් එකක් හයර් එකට ගන්න තැනක්. කොට් එකත් එක්ක කලිසමකුත් දෙනවද. ? මම ඉන්නේ දෙහිවල.
නැකැත් රාල;16954577 said:අබා එකට යන්න. රුපියල් 500කට වගේ කරගන්න පුලුවන් වෙයි.

ඔව්bump machan..
Nugegoda beverley hills gawa ekak tibba nama nam mathaka na
ow ban
නැකැත් රාල;16954577 said:අබා එකට යන්න. රුපියල් 500කට වගේ කරගන්න පුලුවන් වෙයි.
තව සමහර ටෙලර shop thiyanava ban rent karana. poddak balapan,
අබා එකට පලයන් මචො.1000ක් වගේ වෙන්නෙ කෝට් එකක්.කලිසමක් නම් කොහොමද දන්නැ
Bump
ABBA piliyandala
දුප්පතා;16954721 said:හැමෝටම ස්තුතියි. මගේ කොට් එකක් තිබ්බ බන්. පහුගිය අවුරුද්දේ ගත්තේ.රුපියල් 15000 විතර දීල ගත්තේ. ගෙදර බල්ලා එක ඉරලා දාල. මට නිකන් මොකක්ද මොකක්ද වගේ රෙන්ට් එකට එකක් අරන් අදින්න. ජීවිතේට කවදාවත් කරලා නැහැ එහෙම.