Jul 31, 2014
15
1
0
මට හෙට වෙඩින් එකකට යන්න තියනවා. උබල දන්නා තැනක් තියනවද අඩුවට කොට් එකක් හයර් එකට ගන්න තැනක්. කොට් එකත් එක්ක කලිසමකුත් දෙනවද. ? මම ඉන්නේ දෙහිවල.
 
  • Like
Reactions: Sadeepa Arosha

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දුප්පතා;16954506 said:
    මට හෙට වෙඩින් එකකට යන්න තියනවා. උබල දන්නා තැනක් තියනවද අඩුවට කොට් එකක් හයර් එකට ගන්න තැනක්. කොට් එකත් එක්ක කලිසමකුත් දෙනවද. ? මම ඉන්නේ දෙහිවල.

    අබා එකට යන්න. රුපියල් 500කට වගේ කරගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නැකැත් රාල;16954577 said:
    අබා එකට යන්න. රුපියල් 500කට වගේ කරගන්න පුලුවන් වෙයි.

    :yes::yes::yes: ඔව්
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    අබා එකට පලයන් මචො.1000ක් වගේ වෙන්නෙ කෝට් එකක්.කලිසමක් නම් කොහොමද දන්නැ
     
    Jul 31, 2014
    15
    1
    0
    bump machan..

    Nugegoda beverley hills gawa ekak tibba nama nam mathaka na

    නැකැත් රාල;16954577 said:
    අබා එකට යන්න. රුපියල් 500කට වගේ කරගන්න පුලුවන් වෙයි.

    :yes::yes::yes: ඔව්

    තව සමහර ටෙලර shop thiyanava ban rent karana. poddak balapan,

    අබා එකට පලයන් මචො.1000ක් වගේ වෙන්නෙ කෝට් එකක්.කලිසමක් නම් කොහොමද දන්නැ

    ABBA piliyandala

    හැමෝටම ස්තුතියි. මගේ කොට් එකක් තිබ්බ බන්. පහුගිය අවුරුද්දේ ගත්තේ.රුපියල් 15000 විතර දීල ගත්තේ. ගෙදර බල්ලා එක ඉරලා දාල. මට නිකන් මොකක්ද මොකක්ද වගේ රෙන්ට් එකට එකක් අරන් අදින්න. ජීවිතේට කවදාවත් කරලා නැහැ එහෙම.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දුප්පතා;16954721 said:
    හැමෝටම ස්තුතියි. මගේ කොට් එකක් තිබ්බ බන්. පහුගිය අවුරුද්දේ ගත්තේ.රුපියල් 15000 විතර දීල ගත්තේ. ගෙදර බල්ලා එක ඉරලා දාල. මට නිකන් මොකක්ද මොකක්ද වගේ රෙන්ට් එකට එකක් අරන් අදින්න. ජීවිතේට කවදාවත් කරලා නැහැ එහෙම.

    ගනන් ගන්න එපා බන්. ජීවිතේ හැම දේකටම මුල් අවස්ථාවක් තියනවා ඒ වගේම හැමදේම වෙන්නේ මනුස්සයට. උඹේ උස මහත කොහොමද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දුප්පතා;16954721 said:
    හැමෝටම ස්තුතියි. මගේ කොට් එකක් තිබ්බ බන්. පහුගිය අවුරුද්දේ ගත්තේ.රුපියල් 15000 විතර දීල ගත්තේ. ගෙදර බල්ලා එක ඉරලා දාල. මට නිකන් මොකක්ද මොකක්ද වගේ රෙන්ට් එකට එකක් අරන් අදින්න. ජීවිතේට කවදාවත් කරලා නැහැ එහෙම.

    යකෝ අපි ගන්නෙත් කෝට් රෙන්ට් එකට මගුලක් එහෙම සෙට් වුනත් එහෙම බලන කොට උබ දුප්පතෙක් වෙන්න බෑ :P
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    නැකැත් රාල;16954577 said:
    අබා එකට යන්න. රුපියල් 500කට වගේ කරගන්න පුලුවන් වෙයි.

    :yes::yes::yes: