ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඊයේ පෙරේදා ඉදන් කියෝ කියෝ හිටියා මතකනේ ඔයිල් මාරු කරගන්න ඕනා කියලා........ :rofl::P

    හෝව් අද ගම්පහ හෝල් වලට පොලිසියෙන් පැනල කපල් අල්ලනව. තොපිල යන්න එපා

    ඔයිල් මාරු කරන්න ගිහින් පොම්පේ ගලවගනී වගේ :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඔයිල් මාරු කරන්න ගිහින් පොම්පේ ගලවගනී වගේ :rolleyes:

    මෙ මෙ දැන් දුවගෙන ඇවිත් කියයි ඔයිල් තිබ්බෙම නෑ ඔයිල් පිච්චිලා කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජබුක් :rofl:

    :P ඕන් ගෙදරම එක්කන් යන්න වැඩේ සිද්ධ වෙලා වගේ...... ගෙදර එක්කන් ගියේ...... :baffled: ෆාමසියක් තියෙන්නේ කොහෙද කියලත් අහ අහා ගියේ..... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P ඕන් ගෙදරම එක්කන් යන්න වැඩේ සිද්ධ වෙලා වගේ...... ගෙදර එක්කන් ගියේ...... :baffled: ෆාමසියක් තියෙන්නේ කොහෙද කියලත් අහ අහා ගියේ..... :yes:

    අපොයි මීටර් හරිදුගේ සායම අද ඉවරෙටම ඉවරයි :rofl:

    මහන්සිත් ඇතිනේ බොන්න මොකුත් අරන් දුන්නද?:rolleyes:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ada service eka kala machanla...3200k giya:baffled::baffled: pork oil maru kala oil filter ekak damma....wade kiyanne issara
    Ath xeka athaarala yaddi hoda kelin bikeeka
    Yanawa..dan athaariya gaman wamata yanawa ...tak gala mokada e seen eka????
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම කොසුපාර කන එකෙක් ඌ.වේ.ස පෙන්නලා...:angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ada service eka kala machanla...3200k giya:baffled::baffled: pork oil maru kala oil filter ekak damma....wade kiyanne issara
    Ath xeka athaarala yaddi hoda kelin bikeeka
    Yanawa..dan athaariya gaman wamata yanawa ...tak gala mokada e seen eka????

    Waladuna pork neme fork....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Waladuna pork neme fork....

    ටෙරියා පස්ස රෝදේ ඇදට එජස්ට් කරලා..

    ස්විං ආර්ම් එකේ කට්ට ටිකක් තියනවා ඇනේ හයිවෙන තැන...

    දෙපැත්තෙම එකම ගානට එන්න එජස්ට් කරගනින්..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපොයි මීටර් හරිදුගේ සායම අද ඉවරෙටම ඉවරයි :rofl:

    මහන්සිත් ඇතිනේ බොන්න මොකුත් අරන් දුන්නද?:rolleyes:

    :rofl: ඔව් ඔව්..... රෙදි නෑ..... :lol:

    ආයේ කොහේ මුකුත් බොන්නද..... බඩ පිරිලා කිව්වේ...... :baffled: :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    :rofl: ඔව් ඔව්..... රෙදි නෑ..... :lol:

    ආයේ කොහේ මුකුත් බොන්නද..... බඩ පිරිලා කිව්වේ...... :baffled: :P

    පව් ඕයි යන ගමන් ඩොටේ ඇලකට වත් පනීද දන්නේ නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පව් ඕයි යන ගමන් ඩොටේ ඇලකට වත් පනීද දන්නේ නෑ

    :shocked: පිස්සුද..... ඔය අද ඔයිල් මාරු කරපු එකේ.... ඉස්සරහටත් ඔයිල් මාරු කරන්න කැමති ඈති..... :rofl::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :shocked: පිස්සුද..... ඔය අද ඔයිල් මාරු කරපු එකේ.... ඉස්සරහටත් ඔයිල් මාරු කරන්න කැමති ඈති..... :rofl::P

    :shocked::shocked::lol::lol:

    ඔයිලුත් මාරු කරලද :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    IGI කාරයා.. තෝ ඉවසලා හිටුකෝ...:angry::angry:

    ඉවරයි කියල හිතාගනිය.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::lol::lol:

    ඔයිලුත් මාරු කරලද :rofl:

    :dull: එහෙම තමා කිව්වේ නම්..... දැන් දවස් ගානක ඉදන් මෙතන පෝස්ට් හිටන් දැම්මේ ඔයිල් මාරු කරන්න ඕනා කියලා...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඊයෙත් එකෙක් හැක් වෙලා කියලා මොකද උනේ.... ආන් අරහේ ජාතිය අමතනවා..... :P
    :angry: යකෝ ඊයෙ හැක් වෙලා නෑ.. ඇත්තටම අක්කා ලු එවෙලෙ ඉදලා තියෙන්නෙ..දන්නවානේ ඉතිං :dull::baffled::baffled:
     
    Status
    Not open for further replies.