African Lovebirds

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Okun machan differance colors walin innawa. book shop wala nathnam pet shopwal thiyenawa munge jathi thiyena posters.

    food pet shop ekakin ganna puluwan, munta denne mix kama. (sunflower seeds, bajiri, V, thawa jathi deka thunak mix karapuwa). wena wenama gannath puluwan.

    Cage (kudu), Breading pairs walata nam 2ft x 2ft cage thamai pawichchi karanne. umba lassanata hadanawanam tikak loku kuduwak hadaganin, habai machan munge seen ekak thiyenawa munge okkoma jathi mix ekay hadanna, mix pataw walata market ekak naa, eka eka jathi wena wenama thamai hadanne. mungeth pedigiriya ithawadagath. umba ganna kota oya sbject eka danna porak ekkagana giyanam wadath hodai.

    Wathuranam vitamins thiyenawa wathurath ekka mix karala dena, pet shop ekakin ganna puluwan.

    health issues (leda), ama wisheshayen kiyanna deyak naa, vitamin hodata dunnama lead hadenna. kudu clean ekay thiyannath oney.

    Prices, starting range eka Rs 2500 indan udata.

    Meka ithamath profitable business ekak. samanyen eka pair ekak maximum pataw 3k danawa eka para. first 6 month thamai investment eka. first year eka complete wenakota ungenma hambu karala untama kanda bonna wiyadam karanna puluwan. cash flow eka improve wenakota ganan wadi pairs ganna balanna. (meka hobby ekak wagema, side business ekak hatiyata karanna puluwan)

    Good luck machan.
    THANKS alot machoo.... okkoma wage danagaththa , ,mama ganna hithan inne menna me poragen

    http://ikman.lk/en/african-love-birds-for-sale-kandy-48 othanin ganna hoda pairs monada machan
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අප්පිරිකාවෙන් පෙං කුරුල්ලො ගන්න යන්නේ මෙහේ පෙං කිරිල්ලි එපා වෙලා ද?
    :P:P:P පෙම් කරනවා කියල එකක් මතක් උනෙත් දැන් :rofl::rofl:
    කොල්ලට බන් , මේ ගිරවෙක් ඔනාලු , පන්තියේ ඔක්කොටෝම පෙට්ස් ඉන්නවාලු , මුට මොකෙක් හරි ඕනලු (බල්ලෝ බළල්ලු බහ බන් උන්ගේ ලෝම කෙස්නේ)
    ගිරව් හරියන්නේ නැහැ බන් , මාත් මුන්ට ආසයි , එකයි බැලුවේ දෙකම එකවර වෙනවානේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එක ගලෙන් ලව්බර්ඩ්ස් ලා දෙන්නයි...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P:P පෙම් කරනවා කියල එකක් මතක් උනෙත් දැන් :rofl::rofl:
    කොල්ලට බන් , මේ ගිරවෙක් ඔනාලු , පන්තියේ ඔක්කොටෝම පෙට්ස් ඉන්නවාලු , මුට මොකෙක් හරි ඕනලු (බල්ලෝ බළල්ලු බහ බන් උන්ගේ ලෝම කෙස්නේ)
    ගිරව් හරියන්නේ නැහැ බන් , මාත් මුන්ට ආසයි , එකයි බැලුවේ දෙකම එකවර වෙනවානේ
    ඉතිං ඔච්චර විදවන්නේ මොකටෝ මං වගේ ගල් ඉබ්බෙක් සෙට් කරපං පොඩි එකාට.......
    නැත්තං තාරාවෙක්...පොඩි තාරාවො නම් මරු.....අනික තාරාවො හදතෑකි කීකරුව පස්සෙන් එන්න යන යන තැන...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං ඔච්චර විදවන්නේ මොකටෝ මං වගේ ගල් ඉබ්බෙක් සෙට් කරපං පොඩි එකාට.......
    නැත්තං තාරාවෙක්...පොඩි තාරාවො නම් මරු.....අනික තාරාවො හදතෑකි කීකරුව පස්සෙන් එන්න යන යන තැන...........

    මෙහ්හ් අර ඒ දවස් වල හිටපු බටු සයිස් ඉබි පැටවු 3 දෙනා දැන් කොච්චර් විතර සයිස් ද......?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතිං ඔච්චර විදවන්නේ මොකටෝ මං වගේ ගල් ඉබ්බෙක් සෙට් කරපං පොඩි එකාට.......
    නැත්තං තාරාවෙක්...පොඩි තාරාවො නම් මරු.....අනික තාරාවො හදතෑකි කීකරුව පස්සෙන් එන්න යන යන තැන...........
    ඉබ්බෝ :rolleyes:,,,, උන්ට වතුර එපාය බන් , පොන්ඩ් එකක්වත්
    තාරවොන්ත් එහෙමයි බැනේ

    සෙක්සි......? උන් නිකං ගොරිල්ලෝ වගේනේ බං....... :oo::baffled::rofl:
    :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ්හ් අර ඒ දවස් වල හිටපු බටු සයිස් ඉබි පැටවු 3 දෙනා දැන් කොච්චර් විතර සයිස් ද......?
    දැන් බේසමෙන් උඩට නගින සයිස්.....
    ඉක්මනින් පොඩි ඉඩක් හදල එළියට දාන්න ඕන.......
    ඉබ්බෝ :rolleyes:,,,, උන්ට වතුර එපාය බන් , පොන්ඩ් එකක්වත්
    තාරවොන්ත් එහෙමයි බැනේ

    :rolleyes::rolleyes:
    බේසමක දාපං.....
    අපේ ඉබ්බො 3න් දෙනාම ඉන්නේ බේසමේ......:baffled:
    තාරාවො කූඩු වල හදතෑකි.....
    පොඩි බේසමක් දෙන්න පුළුවන් පීනන්න..........
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් බේසමෙන් උඩට නගින සයිස්.....
    ඉක්මනින් පොඩි ඉඩක් හදල එළියට දාන්න ඕන.......

    තාමත් අර එදා හිටපු බේසමේමද ඉන්නේ...... :eek: පොඩි ඉඩක් හදලා කිව්වේ වත්තේ තැනක් කොටු කරලා වගේද......?