ELAKIRI MIN MADURA

SIC

Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    machan air pump eken thiynwa nam eken oxygen dila power filter eken ena oxygen eka nathi karla flow eka withrak thiyanna. ethakota podi lassnakuth thiynwa power filter eken oxygen enwata wada:P

    internal filter ban. eken flow ekak thiyanna ba:confused:
    aquarium-internal-filter-250x250.jpg

    mekata wisadumak nadda
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඇයි බන් හම්බයෝ ගාව සත්තු ෆට්ට ලොකුවට හැදෙන්නේ :P ඊයේ මම කුඩුවක් ගන්න හම්බ ගෙදරකට ගියා , ඌ ගාව ඩිස්කස් ඩබලක් ඉන්නවා රෙඩ් , ෆට්ට තදියි බන් , ඌ හිටර්ස් , මොනවත් නැහැ , හෙන හෙල්දී .... ඌ එකත් දෙන්නම් කිව ඕනනම් 5000 කට

    ඩිස්කස්ලා ඉක්මනට ලොකු කරන්න තියන හොඳම විදිය තමයි නිතරම වතුර මාරු කරන එක,...:yes::cool:
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඇයි බන් හම්බයෝ ගාව සත්තු ෆට්ට ලොකුවට හැදෙන්නේ :P ඊයේ මම කුඩුවක් ගන්න හම්බ ගෙදරකට ගියා , ඌ ගාව ඩිස්කස් ඩබලක් ඉන්නවා රෙඩ් , ෆට්ට තදියි බන් , ඌ හිටර්ස් , මොනවත් නැහැ , හෙන හෙල්දී .... ඌ එකත් දෙන්නම් කිව ඕනනම් 5000 කට :P

    hambayo kanne beef ne ban.un maluntath ewa kawanwa athi ekai ehema wenne
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ගොඩගම මාලු කඩේ ඉන්නවා මැලේසියා ඉබ්බො 350/=යි ,රතු පාට පොකිරිස්සො ඉන්නවා 350/=යි ,.....මන් ගාවත් ඉන්නවා

    GiantGourami2.jpg

    2නෙක්,

    මේකෙකුත් ඉන්නවා

    stock-footage-a-juvenile-giant-gourami-osphronemus-goramy-brooklyn-january.jpg

    මත් සෙට් වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    machan sp22614 ube diy co2 eke bubulu ena thana sudu pata algi wage baden nadda.mage dawasai tibbe ekawate algii wage badilane :(
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :sorry::sorry: uba kama maha godak dammda?

    එහෙමත් නෑ බන්..කන ගානට තමයි දැම්මේ..නිකන්ම මැරිලා ගියා..ඊට පස්සෙ මම දැස් සති දෙකකට විතර කලින් අඟල් 4ක විතර කළු ඔස්කලා 10 ක් ගෙනාවා..උන් නම් හොඳට ඉන්නවා..උන්න කන්න දෙන්න හොඳ මොනවද බන් නෝමල් ඒවට අමතරව..:oo:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    machan sp22614 ube diy co2 eke bubulu ena thana sudu pata algi wage baden nadda.mage dawasai tibbe ekawate algii wage badilane :(

    :confused: mata ehema ekak meter une naha ban,... anika mama oka tank ekata nemeyi daala tubune,.. mage plants daala tibuna wenama bucket ekakata,.. anika air stone ekak daalane tibune,..

    lights wadi karala co2 dunnama algae badenna puluwanne,... :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    machan hal mal dandiya athi karanna thahanam da?
    danna ekek kiyapanko :confused::confused::confused:
    New-fish-R.-pallidus-300x181.jpg

    images

    mun innawa mama danna thanaka :yes::yes:
    ඇති කරපන් බන් , ඔවුන් මොනුන්ද කියලා පොලෝසිය දන්නෙත් නැහැ, වනජීවී උන් දන්නෙත් නැහැ
    ආයේ උඹ බිස්නස් පර්පස් කරනවා නෙවෙයිනේ
    උබට හම්බුනොත් මටත් දියන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    :confused: mata ehema ekak meter une naha ban,... anika mama oka tank ekata nemeyi daala tubune,.. mage plants daala tibuna wenama bucket ekakata,.. anika air stone ekak daalane tibune,..

    lights wadi karala co2 dunnama algae badenna puluwanne,... :baffled:

    na ban mageth air stone ekak dala thiyenne.samuwa kiyanneth na ban hariyata:dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇති කරපන් බන් , ඔවුන් මොනුන්ද කියලා පොලෝසිය දන්නෙත් නැහැ, වනජීවී උන් දන්නෙත් නැහැ
    ආයේ උඹ බිස්නස් පර්පස් කරනවා නෙවෙයිනේ
    උබට හම්බුනොත් මටත් දියන්
    ela ela. innawa ban dola paraka. ona tharama allaganna puluwan. api dawasak 10k withara alluwa. aye dala awa baya nisa.. :dull::dull::dull: bulath hapayo thal kosso ehemath innawa :yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙමත් නෑ බන්..කන ගානට තමයි දැම්මේ..නිකන්ම මැරිලා ගියා..ඊට පස්සෙ මම දැස් සති දෙකකට විතර කලින් අඟල් 4ක විතර කළු ඔස්කලා 10 ක් ගෙනාවා..උන් නම් හොඳට ඉන්නවා..උන්න කන්න දෙන්න හොඳ මොනවද බන් නෝමල් ඒවට අමතරව..:oo:
    පනු කැට හොදයි හැබැයි ඉක්මනට ටැංකිය ජරා වෙනවා
    හාල්මැස්සො වගෙ තම්බලා දෙන්නත් පුලුවන් එවටත් ඉතින් පට ගාලා ජරා වෙනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan hal mal dandiya athi karanna thahanam da?
    danna ekek kiyapanko :confused::confused::confused:
    New-fish-R.-pallidus-300x181.jpg

    images

    mun innawa mama danna thanaka :yes::yes:
    නිතියෙන් තහනම්
    නමුත් මම හදලා තියනවා මාර ඉක්මනට මැරෙන මාලුවෙක් මම හය දෙනෙක් ගෙනාවා 5ක්ම මලා එකෙක් නම මාස දෙක තුනක් හිටියා මෙයාල ජිවත් වෙන්නෙ ගලා යන දිය පාරවල් වල නිසා ටැංකි පරිසරයට එතරම් ගැලපෙන්නෙ නැ ටැංකි වල බොකරගත්තොත් හරි
    මෙයත් එක්ක මම ගෙනාවා ලේ තිත්ත්යො දෙන්නෙක් උන් දෙන්නනම් සැහෙන කාලයක් හිටියා මාර ලස්සන මාලුවෙක්