ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් ඔය දාලා තියෙන රු.50 පෙට්‍රල් ෆිල්ටරේ නම් විසික් කරලා දාපන්..... බොරු වැඩක් ඒක නම්.... මමත් එකක් දාලා, මටත් ඔය උදේට ස්ටාර්ට් එක වාත උනා..... :dull:

    ක්ලච් එක ඈල්ලුවහම හිටින්නේ, ඔයාගේ අයිඩ්ල් RPM එක අඩු නිසා.... ඒක අර කාබ් එක ලග ඈණේ කරකවලා වැඩි කරගන්න පුලුවන්.... :yes: හරියටම කියලා දෙයි අපේ එක්ස්පර්ට්ලා ටික.... :D

    අපිට මොන පෙට්ට්‍රල් ෆිල්ටර්ද :P:P:P දාපු කාලයක් මතක නැහැ :P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Ane machan meka mata vechcha loku awulak. man meka kalinuth ahala tiyanwa aith ahanwa danna kenek innawanam mata hirayata kiyanna.

    Mage bike eka pulsar 150. langadi indan podi awulak tuyanwa, yana gaman clutch eka allagena bike slow unama knock wenawa. Example ekak widihata man 5th gear eke tikak haiyen gihilla clutch allagena poddak bike eka slow wenna dunnama (Accelerate nokara ) RPM eka adu wela gihin hitinawa. RPM eke 2-3 parak adjuest kala hari giye ne.

    Eta passe service center ekakta dala carb ekakth sudda kala. service center eke porak petrol filter ekakuth hai kala. eth lede ehemami hari giye ne.

    A madiwata den eka para start karannth be(filter eka demmata passe). filter eken petrol leak wenawada danne. udeta winadi 5-6k bike eka paddala tamai start karanne.

    Ane danna kenek udawak denna netnam mata meka hadaganna thenakwath kiyanna.

    ගොඩක් දුරට ඉග්නිශියන් එකේ අව්ලක් පොක් පෝක් ගාලා සද්දේ එනවද අක්සිලටරේ අල්ලනකොට .. මිස් වෙනවා ඔර් අදිනවා අඩු වගේ වෙනසක් තියෙනවද ?

    රුපියල් 100 ඉස්පාර්ක් ප්ලුග් ද දාල තියෙන්නේ - දාපු ඒවා ගත්තේ කීයටද බෑර්න්ඩ් එක දාපන් බලන්න :confused::confused:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ela machoo...grees dammane bun u ada,,,ane manda balanna ona dan aith..net time idala man head officema yanaw abun service ekata..me huyannala danne na melo magulak...:rolleyes::rolleyes::rolleyes:

    උඹ හෙඩ් ඔෆිස් කිව්වේ හයිඩ් පාර්ක් වල එකද?
    මෙන්න වැන්දා උඹ කොහේ හරි ඉන්න මක බාස් කෙනෙක්ට කියලා සර්විස් කරගනින් ඒක උඹේ පොකට් එකටයි හිතටයි දෙකටම හොදයි
    ඕකුන්ගේ හෙන ගණන්.
    බයික් එක හෝදන්න වෙනම 300/- ගන්නවා.පිහිදාන්න ගන්න රෙදි කෙලි වලටත් වෙනම චාර්ජ් කරනවා
    අනික අපිට බයික් එක ගාව ඉන්නත් බෑ.බාර දීලා යන්න ඕනේ.ඉතින් ඕකුන් මොනවා කරනවද කියලා කව්ද දන්නේ
    මම දෙපාරක් දැම්මා.ෆුල් සර්විස් එකකුයි නොර්මල් එකකුයි.කිව්වා එකක්වත් හැදුවේ නෑ ඕකුන්.
    මම කලිනුත් කිව්වා ගොන් බිජ්ජෝ ටික දන්න මගුලක් නෑ.
    කොටින්ම කියනවනම් බයික් එකේ ෆුවල් මීටර් එකේ රිසව් වෙටෙන තැනවත් දන්නේ නෑ.එතකොටම තේරෙනවනේ කොහොමද අනිත් ඒවගේ තරම කියලා.
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    A bun ethakota danna ekekwath nadfa bun...mona unath hero honda yamaha service center supiri bun
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :dull: යකෝ මගේ වයසට වඩා අවුරුදු 3යි බාල වාහනේ.... එහෙව් එකේ ලෙඩ නැති වෙයිද..... :P

    මාමා කොහොමද මේක....වයසක උනාට ශක්තිය උපරිමයි වගේ...

    11iirrn.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අහෝ කුකුලණි

    බයික් එකේ පස්සේ රෝදේ රේසර් ගැහුවා රෝදේ බුෂ් ගැහුවා.. ස්පොකට් එකේ ඇන පෑසුවා.. ස්වින් ආර්ම් එකේ ග්ර්ස් ගෑවා..

    ගෙදර එන ගමන් ඉසරහ රෝදෙට සෙට්වෙන මීටරේ නයිලෝන් රෝදේ දැම්මා. බලද්දී එකෙත් රේසර් ගෙවිලා... අහෝ දුකකි කුකුලනි..

    පන්චිකාවත්තේ ඇවිදලා සෙට් එකත් රිදෙනවා :sorry::sorry::sorry::sorry:

    මේ බයික් එකේ රේසර් අතගෑවේ ගත්තට පස්සේ පලවෙනි පාරට මම දැනුවත්ව ටයර් සෙට් දෙකක් ගියාට පස්සේ
    ආසන්න වශයෙන් කිමි 40 000ක් වත් දිව්වා. එක දිග ගමන් කොලබ බදුල්ල වගෙත්

    FZ එකේ 7000කිමි යද්දී රේසර් ගිහිල්ලා

    උබලට කොයින්ද AX1

    කියන්නට අමතක උනා කුකුලනි මෙදා පාර IOC එකේ සේර්වෝ ෆුල් සින්තටික් තෙලක් තමයි දැම්මේ 10W40... 1250ක් ලිටරේ.. මාරු කරන්න ඕනි 10 000කිමි සැරයක්... ඇත උඩින් ලාබයි කුකුලනි

    තෙල් එක නිකන් වතුර වගේ.. එන්ගිමේ හෝර්ස් පවර් එකේ වෙනසක් තේරෙනවා.. සෑහෙන ප්ෆොර්මන්ස් වැඩි උනා..

    මගේ එක ලික්විඩ් කුල්.. ෆෑන් එකෙන් එන්ගිමේ රස්නේ හොඳට එනවා මේක දැම්මට පස්සේ එන්ගිමේ රත්වීම 75% වගේ අඩුයි.. ආසනම් දාලා බලපල්ලා.. තෙල් එක ෆකින් ඔසම් :yes::yes::yes::yes:

    :rofl: ඔයිල් කඩේට ගිහින් "අයියේ මට ෆකින් ඔසම් තෙල් එක දෙන්න" කිව්වම හරිද මචෝ?:lol::lol::lol:

    සින්තටික් එක තනිකරම කෘතීම දෙයක්නේ..කල්පැවැත්ම වැඩි ඒ නිසා..අපේ පල්සර් වලට ඕවා දාලා වෙනසක් වෙයිද මචං?
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    SUZUKI GN 125H

    මචාන්.....දන්න එවුන් ඉන්නවානම් කියපන්කෝ..... GN එකේ පිටිපස්ස ටයර් එක කීයක් වෙනවද???? දාන්න හොදම ටයර් වර්ග මොනාද මචන්ලා :confused::confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචාන්.....දන්න එවුන් ඉන්නවානම් කියපන්කෝ..... GN එකේ පිටිපස්ස ටයර් එක කීයක් වෙනවද???? දාන්න හොදම ටයර් වර්ග මොනාද මචන්ලා :confused::confused::confused:

    ඔන්න ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දැම්මෝ..:yes::yes:

    හොඳ කට්ටක් කෑවා මාත් ටයර් හොයලා..:dull:

    මට වඩා කට්ට කෑවේ යුරාජ් බඩා තමා..:rofl:

    කලබල නොවී හොයල ගන්න එකක්.. ගොඩක් කඩවල බඩු නෑ මෙහෙනම්..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කර්බ් එක ගෙදර හදහන්කෝ :oo::oo::oo: ඔකේ ලොකු සින් නැහැ

    :shocked: මම දන්නේ නෑ බං ඕවා...... :dull:

    යේස් තව අඩුවට ඒවා හොයාගන්න පුළුවන් :P:P

    :rolleyes: ඉතින් බං ඔච්චර අඩු නම්, ඔය එන්ජින් කේස් ආවහම, කට්ටිය බයික් විකුණන්නේ මොකෝ......??
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked: මම දන්නේ නෑ බං ඕවා...... :dull:

    :rolleyes: ඉතින් බං ඔච්චර අඩු නම්, ඔය එන්ජින් කේස් ආවහම, කට්ටිය බයික් විකුණන්නේ මොකෝ......??

    ගොඩක් අය බාල බඩු ටික දාල හදලා තමයි දෙන්නේ :P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;16959513 said:

    :rofl: ඔයිල් කඩේට ගිහින් "අයියේ මට ෆකින් ඔසම් තෙල් එක දෙන්න" කිව්වම හරිද මචෝ?:lol::lol::lol:

    සින්තටික් එක තනිකරම කෘතීම දෙයක්නේ..කල්පැවැත්ම වැඩි ඒ නිසා..අපේ පල්සර් වලට ඕවා දාලා වෙනසක් වෙයිද මචං?

    හිට් එක නම් සෑහෙන අඩු වෙනවා :yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචාන්.....දන්න එවුන් ඉන්නවානම් කියපන්කෝ..... GN එකේ පිටිපස්ස ටයර් එක කීයක් වෙනවද???? දාන්න හොදම ටයර් වර්ග මොනාද මචන්ලා :confused::confused::confused:

    දන්ලොප් එකක් දාපන් එස් කේ මුණසිංහ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගොඩක් අය බාල බඩු ටික දාල හදලා තමයි දෙන්නේ :P:P

    :shocked: පිස්ටන් එකක් රු.200/= ට දෙනවා නම්, තව මොන බාල බඩුද බං.....?? :P

    හිට් එක නම් සෑහෙන අඩු වෙනවා :yes::yes:

    :oo: මොකක්ද ඔය ෆකින් ඕසම් ඔයිල් එක.....?? :rolleyes: පල්සරේට ඉතින් දාලා වැඩක් නෑ නේ..... 2500Km වලින් ඔයිල් මාරු කරන්න එපායේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සම්පත් විශ්ව....?? ඒ මොන පයන්නක්ද....?? ඔය සම්පත් බෑන්ක් එක, මගේ ක්‍රෙඩිට් කාඩ් සීන් එකට බකට් එකක් දාලා සහ, අර වෙබ් කාඩ් එක අප්ඩේට් කරලා නොදුන්න සීන් එක නිසා, මට මලේ මල බැංකුවක්...... :angry:

    ආන් ඒකට කොමර්ෂල් එක...... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,474
    17,472
    113
    Auckland
    සම්පත් විශ්ව....?? ඒ මොන පයන්නක්ද....?? ඔය සම්පත් බෑන්ක් එක, මගේ ක්‍රෙඩිට් කාඩ් සීන් එකට බකට් එකක් දාලා සහ, අර වෙබ් කාඩ් එක අප්ඩේට් කරලා නොදුන්න සීන් එක නිසා, මට මලේ මල බැංකුවක්...... :angry:

    ආන් ඒකට කොමර්ෂල් එක...... :D

    :yes::yes::yes::yes:

    ඔය රෙද්දවල් මොකුත් ඕනෙ නෑ නිකන්ම commercial ඩෙබිඩ් කාඩ් එක පේපැල් එකට ලින්ක් කරන්න පුලුවන්, මම ඉබේ ස්ටීම් හැම රෙද්දෙම යුස් කරන්නෙ ඒක :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: පිස්ටන් එකක් රු.200/= ට දෙනවා නම්, තව මොන බාල බඩුද බං.....?? :P

    :oo: මොකක්ද ඔය ෆකින් ඕසම් ඔයිල් එක.....?? :rolleyes: පල්සරේට ඉතින් දාලා වැඩක් නෑ නේ..... 2500Km වලින් ඔයිල් මාරු කරන්න එපායේ...... :dull:

    නෑ මාමේ..සින්තටික් ඔයිල් දැම්මම කිලෝ මීටර් 5000 පැනලා දුවන්න පුළුවන්..නිකන් ඔයිල් එකට වඩා කාලයක් පවතිනවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම සින්තටික් අපි දාන නෝමල් ඔයිල් එක වගේ අප්සට් වෙන්නේ නැහැ :rofl::rofl::rofl:
    මම දාන්න හදන්නෙ:rolleyes: මොකක්ද ගත්ත වර්ගෙ ? එන්ජින් ෆ්ලශ් එකක් කරන් නවෙයි ද ඔය ඔයිල් එක දාන්න කලිං :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.