2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රේම් මාමගෙ සෝ එක නිදහසේ අහන්න දුන්නෙ නැත්තන් තොපි ඔක්කොම බාවනව
    axe-murderer.gif


    ඇයි වලිද අයියාහ්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :eek: හෆොයි.... මොකක්ද ඔය කනෙක්ෂන් එක....?? මම නම් SLT එකට ඊයේ හොද හැටි අමතලා.... ඕන් අද කතා කරලා, බිලත් අඩු කරලා එවනවා කිව්වා..... :lol: :P

    මගේ මෑසිමේ වෛරස්ද කොහෙද..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිටු සිංහල ශබ්ධකෝශය අරන් සෙට් වෙන්නම්
    ජයා තව ටිකකින් අරන් එනව කියලා කිවුවා.. අම්මප කියලත් කිව්ව...
    tuzki-bunny-emoticon-037.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;16961172 said:
    ඡන්ද ගුන්ඩුවක් වෙන්ඩැති බන්.. :P.. වන්නි වසන්තය කියලා ප්‍රොජෙක්ට් එකක් තාම පටන් ගන්න හිතලවත් නෑ...
    මහින්ද අයියා අපෙ අයියා..........මහින්ද අයියා අපෙ අයියා..........:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මහින්ද අයිය මෙහේ දියුණු කරනවලු හරිය :cool::cool::cool:

    :lol: කමක් නෑ බං පාරවල් ටික හදලා හරි කොමිස් ගහගන්නේ මැදමුලනේම සල්ලි නේහ්...... :dull:
     
    Status
    Not open for further replies.