මමත් සොරෙන් බාරොන්ස් ද මොකද්ද ලබ්බක් සොරෙන් ගසමින් සිටිමි![]()


මෙහෙ නං ගානට කාලගුනේ...

මමනං ලාවට සොරෙන් ගසමි.... මොනිටරේ පිටිපස්සෙ තියාගෙන![]()

මහින්ද අයියා අපෙ අයියා..........මහින්ද අයියා අපෙ අයියා..........![]()
හා හා ඈති ඈති.... තව දීපන්...... 

හෙන අස්පට් එක. හැබැයි හරිගිය ගමන් ගහනව දුකෙන් පුන් විසිවෙන්නමටත්.... මාස තුනකින් ඈල්කොහොල් ඈගට වැටුනේ නෑ.....
![]()
![]()

වැඩක් නෑ බං.. ඕකා බොම්බෙ ලුකිං කොල්කටාඅර හඩ්ඩා කෑ ගහනවා කියන්නේ ඕකෙද බං......??
කොහොමද දැන් ඕකා හැමදාම ප්‍රේමකීර්ති මාවත දකිනකොට......![]()


ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.![]()

සිරාවටම මචෝ 
කමක් නෑ බං පාරවල් ටික හදලා හරි කොමිස් ගහගන්නේ මැදමුලනේම සල්ලි නේහ්......
![]()
රීපොස්ට් සහෝ..... 
මාස ගානකට පස්සෙ
ප්‍රේම් මාම නිසාම අද ගසමි
![]()