2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ජේමිස්බන්ඩා007;16961578 said:
    apith awooooooooooooo:D:D:D

    කෝ යකෝ CUT OFF MARKS දාන්නේ නැහැලු ද බන් :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    DVD එක ගෙනාවා :D
    මං ගාවත් තියෙනව කාටුන් බරගානක්. රූපවාහිනී සංස්ථාවෙන් ගත්තෙ :rofl: මේ දවස් වල ගෙදර ඉන්නෙ. දොස්තර හොඳ හිත බලනවා ඉවර වෙන්න ආයෙ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහින්ද අයියගෙ බාර් එකේ ඒව තිබ්බෙ... වැඩිපුර 20කුත් ගන්නව උන්.....
    කමක්නෑ යුද්දෙ ඉවරකොලා නෙව ඒ මදෑ :cool::cool::cool:
    අනිවා අනිවා.. උඹලා ම නෙ උස්සගෙන ගිහිං දීලා ආවෙ :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බනිනවා තමා.. මාත් බනිනවා..
    පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ.. ඒ මොනවා කලත් ‍මුං දිනනවා නෙ සහෝ..
    ඒක වලක්වන්න පුලුවන්ද ?
    :sorry:

    :yes: පුලුවන්..... සාධාරණ මැතිවරණයක් තිබ්බ දාට.... දාන දාන කෑරට් අල වලට මිනිස්සු අහු නොවෙන දාට.....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16961608 said:
    මං ගාවත් තියෙනව කාටුන් බරගානක්. රූපවාහිනී සංස්ථාවෙන් ගත්තෙ :rofl: මේ දවස් වල ගෙදර ඉන්නෙ. දොස්තර හොඳ හිත බලනවා ඉවර වෙන්න ආයෙ :P

    මොකද කියන්නේ මාරුවක් දාමුද .මාත් කාටුන් පප්පෙක් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මම කියන්නේ හදන්න එපා කියලා නෙවේ...... හොරකම් කරන්න එපා කියලයි.... කොමිස් ගහන්න එපා කියලයි....... :yes:
    අපිත් කියනවා තමා.. එෟ උනාට ඒවා ලොවෙත් වෙන දේවල් නෙවෙයි නෙ :rofl::P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බනිනවා තමා.. මාත් බනිනවා..
    පළු යන්න බනිනවා.. ඡන්දෙ නං පලාතෙ දෙන් නෑ. මොකද අපි ඒ පලාතෙ නෙමෙයි. ඒ මොනවා කලත් ‍මුං දිනනවා නෙ සහෝ..
    ඒක වලක්වන්න පුලුවන්ද ?
     
    Status
    Not open for further replies.