තොට නං තියෙන්නෙ වෙන සැපක්..
අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට![]()
ඩොටෙන් ආයෙත් ලිදේ.....ඔය කියන දවස කවදද එන්නෙපුලුවන්..... සාධාරණ මැතිවරණයක් තිබ්බ දාට.... දාන දාන කෑරට් අල වලට මිනිස්සු අහු නොවෙන දාට.....


කොයි වෙලෙ හරි කල කම් පලදෙනව සහො... ඒ වෙද්දි අපිව හැදි ගෑවිල නොතිබ්බොත් ලොකු දෙයක්![]()
ආන්න ඒක තමා වැඩේ..... 
යුද්දෙ දින්නනේ අයියාහ්අනිවා අනිවා.. උඹලා ම නෙ උස්සගෙන ගිහිං දීලා ආවෙ![]()


ඔව් බන්... මේ දවස් වල පොරගෙ ඔලුව පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නෙ... අක්කි ගහපු කොසු පාරක් ඔලුවට වැදිලා...![]()

අනේ පවුමොනදා ඔයා ගාව තියෙන කාටුන්
කාඩ්බෝඩ් පෙට්ටි අදින්න ඕනේ. 
රූපවාහිනී විතරයි තියෙන්නෙ 
මට නම් අත දෙන්න බැරි උනා ඒ වන්දිය ගෙවන්න තරම් මම වාසනාවන්ත නෑ



මේක බලපන්.....ආන්න ඒක තමා වැඩේ.....
![]()
