2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.
want1382-1.gif
:cool::cool::cool::cool:

CongratZ:D:D:D:D:D
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොට නං තියෙන්නෙ වෙන සැපක්..
    අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට :rofl::rofl:

    :rofl: ඩොටෙන් ආයෙත් ලිදේ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: පුලුවන්..... සාධාරණ මැතිවරණයක් තිබ්බ දාට.... දාන දාන කෑරට් අල වලට මිනිස්සු අහු නොවෙන දාට.....
    ඔය කියන දවස කවදද එන්නෙ :oo::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔව් බන්... මේ දවස් වල පොරගෙ ඔලුව පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නෙ... අක්කි ගහපු කොසු පාරක් ඔලුවට වැදිලා...
    :sorry::sorry:
    8.gif
    :baffled::baffled: අනේ පවු
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොනදා ඔයා ගාව තියෙන කාටුන්

    සොයා බලන්න වෙනවා පුතා එහෙම මතක නෑ. :dull: කාඩ්බෝඩ් පෙට්ටි අදින්න ඕනේ. :rofl:
    ලැප් එකේ ළඟදී ගත්ත දෙකක් තියෙන්නෙ. පිස්සු පූසා. දොස්තර හොඳ හිත. :P රූපවාහිනී විතරයි තියෙන්නෙ :eek:
     
    Status
    Not open for further replies.