ඉතිං බලාගං... කවදා හරි ඔයාගෙ නම ගෙනියන් නඉන්න පුත්තරයා නෙඕකෙ රෙකෝඩිං එක ඉල්ලගන්නවකෝ.....
ගෙදර ඉන්න ටිකේ කොල්ල පොඩ්ඩක් බලාගන්නවකෝ කීව....![]()

ඉතිං බලාගං... කවදා හරි ඔයාගෙ නම ගෙනියන් නඉන්න පුත්තරයා නෙඕකෙ රෙකෝඩිං එක ඉල්ලගන්නවකෝ.....
ගෙදර ඉන්න ටිකේ කොල්ල පොඩ්ඩක් බලාගන්නවකෝ කීව....![]()

කලින් සින්දු ටික ඉල්ල ගත්තා නං ලියලා හරි දානවා.. ඒත් හදිස්සියෙන් නේ කලේඒ බයිලා හරියන්නේ නෑ.. භාර ගත්තනම් කරපිය

මහින්ද අයියගෙ බාර් එකේ ඒව තිබ්බෙ... වැඩිපුර 20කුත් ගන්නව උන්.....
කමක්නෑ යුද්දෙ ඉවරකොලා නෙව ඒ මදෑ![]()
හා හා එහෙනම් කොහොමත් දැන් හැමෝම කමක් නෑ බං යුද්දේ දින්නනේ කිය කියා තමා මිරිස් එහෙමත් ගන්නේ..... 
එනවා බලෙන් යවන වාහන නැව් ටික..... ඒකෙන් වාහනයක් කොළඹට ගෙන්වගන්න තව ගානක් යට කරන්න ඕනා.....
![]()

ප්‍රවාහන ගාස්තු කියලා වෙනම ගානක් එනවා දැං ත්‍රීවිල් එකක් ගත්තත් 