2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලාබල්ලා බල්ලා බල්ලා:cool::cool:
    හොදටම රිදිලා.. කර කියාගන්න දෙයක් නැතුව :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට දන්න එකෙක් කියනවද කව්ද මිනීමරුවා කියල
    අපේ රටේ බොසා කපන්න බැරි අත් ඉඹ ඉඹ ඉන්නවනෙ හරියට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :P :sorry: මට පව් කියලා හිතුනා අපේ සසා
    2.gif

    ඔව් බන්... මේ දවස් වල පොරගෙ ඔලුව පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නෙ... අක්කි ගහපු කොසු පාරක් ඔලුවට වැදිලා...
    :sorry::sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොට නං තියෙන්නෙ වෙන සැපක්..
    අඩු ගානෙ පැය දෙකක් වත් අර ගෑනිගෙං බැනුං අහන් නැතුව ලමයි බලාගන් නැතුව පාඩුවේ පුටුවක වාඩි වෙලා ඉන්න පුලුවන් නෙ උඹට :rofl::rofl:
    ඕකෙ රෙකෝඩිං එක ඉල්ලගන්නවකෝ.....
    ගෙදර ඉන්න ටිකේ කොල්ල පොඩ්ඩක් බලාගන්නවකෝ කීව.... :baffled::baffled::baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න,,,
    ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න..
    මහලුව බැරිඋනාම ඔබ හට ඇවිදින්න...
    අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න...

    ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
    උකුල් තලේ උරේ තබා නටා නැලවෙන
    සුරංගන කතා කියා කතා පවසන
    අතත් හිසත් මොටද මගේ නුබට නොවඳින

    වැල් ඇඳ උඩ වාඩි වෙල රැවුල පැහෙනදා
    මම තරුණෙකි කවදා හෝ එය ඉටුවන දා
    දෙපා නැමැද බුලත් අතින් තෑගි ගෙනෙන දා
    ඔබේ ඇසට කඳුලු නැගෙයි එදා නොවරදා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකද කියන්නේ මාරුවක් දාමුද .මාත් කාටුන් පප්පෙක් :rofl:

    අවුලක් නෑ. හැබැයි වචනෙ මාරු කරපන් මාරුවක් කියන එක. නැත්තන් මෙතන ඉන්න වනචර බලු තිරිසන් හැත්ත වලත්ත විදියට හිතයි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: පිස්සුද බං..... ඕකුන්ටම තමා හරියන්නේ.... :angry:



    :yes: ඕකුන්ට රෑට නින්ද යනවා ඈත්ද බං...... :angry:
    ආත්මයක් නැත්තං මොකුත් අවුලක් නෑ බං :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ සිංදුවට මට පට්ට අතීතයක් තියෙනව. මටයි මගෙ දහම් පාසලේ යාළුවො ටිකකටයි. :yes:
     
    Status
    Not open for further replies.