බලන්න.. කොච්චර කාලෙකට පස්සෙද කියලා රේඩියෝ ත්රෙඩ් එකක පිටු 100 ගැහුවෙ..
මං හිතන්නෙ අන්තිම 100 ගහපු රේඩියෝ ශෝ එකත් කිඹුලා අයියාගෙමයි

මං හිතන්නෙ අන්තිම 100 ගහපු රේඩියෝ ශෝ එකත් කිඹුලා අයියාගෙමයි




අපි කළොත් බල්ලො අහනවා.අපි කලොත් බල්ලෙක්වත් අහයිද දන්නෑ..
ස්පීඩ් වෙන්නෑ බං.. ස්පීඩ් කනෙක්ෂන් එකක් ගන්න ඕනි..

යාළුවා;16962536 said:2010 ගත්තෙ. තාම හෙනත් නෑ. 2012 එක පාරක් වැටුන. එක පාරක් මමම ගලෝල ඩස්ට් එක අයින් කළා 2013. ඕන් නොකරපු දවසක් නෑ.සමහරවිට ඩවුන්ලෝඩ් දාල තියෙනව දවස් දෙක තුන එක දිගට. ගේම්ස් ගහනව එන එන ඒව.
තවම කිසිම අවුලක් ආවෙ නෑ.හෙට දිහාට මොනව හරි වෙයිද දන්නෙ නෑ
![]()

සිරා බං අන්ජුවො මාත් පට්ට ආසයි සැසාගෙයි, කිඹුලගෙයි ශෝ අහන්න.. මට උන් දෙන්නගෙ වැඩසටහන් අහනකොට පුංචි කාලෙ මතක් වෙනව බං.. ඒ කාලෙ රෑට වෙළඳසේවයේ, ලක්හඬේ එහෙම ඔය වගේ වැඩසටහන් ගියා.. උඹට මතකද දන්නෑ.. ගී මිනි ආර එහෙම මතකද..? පට්ට ආසයි බං ඒවා අහන්නත්..
මගේ කනෙක්ෂන් එක ස්පීඩ් වුණා නම් කොහොම හරි කරනවා.. මාත් උඹ වගේ තමා බං.. එනවා යනවා..


මං රේඩියෝව ඇහුවා බං.. මං හිතුවෙ නෑ උඹ රේඩියෝ ත්රේඩ් එකට සෙට් වෙයි කියලා.. එහෙම වුණා නම් මං ලොවෙත් එනවා.. මැද හරියෙ ඉඳන් සෙට් වෙන එක ටිකක් අමුතුයි අමුතුයි වගේ.. මුල ඉඳන්ම සෙට් වෙලා ඉන්න ඕනි..යාළුවා;16962558 said:අපි කළොත් බල්ලො අහනවා.![]()

