හොද දේවල් රසයි සදාකාලිකයි අසමසමයි
එළකිරියත් එහෙමයි
මෙවන් වැඩසටහන් තිබෙනවානම්
හිරු,සිරස පමණක්නොව
රූපවාහිනියද පැත්තකට දමා අසන්නට පෙලගැසෙයි
එවැනි වැඩසටහන් තවතවත් විකාශය කරන්නට
කිඹුලාටත්
හශාන් මල්ලි ඇතුළු සමස්ත එළකිරි රෙඩියෝ කණ්ඩායමටත්
ශක්තිය ධෛර්යය ලැබේවා...!!!!!!!!
හිරු,සිරස-කොට ගවුම්,රූපවාහිනිය-සාරි ඔච්චර තමා

මේවා ලගින්වත් යන්න පුලුවන්ද









