2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලන්න.. කොච්චර කාලෙකට පස්සෙද කියලා රේඩියෝ ත්‍රෙඩ් එකක පිටු 100 ගැහුවෙ..
    මං හිතන්නෙ අන්තිම 100 ගහපු රේඩියෝ ශෝ එකත් කිඹුලා අයියාගෙමයි :yes::D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    100 ගැහුවා
    හුරේ :cool::cool:

    000204AE.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිහින සතක් දුටුවෙමි මම


    සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
    එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

    ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
    ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

    කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
    සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

    එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
    ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16962536 said:
    2010 ගත්තෙ. තාම හෙනත් නෑ. 2012 එක පාරක් වැටුන. එක පාරක් මමම ගලෝල ඩස්ට් එක අයින් කළා 2013. ඕන් නොකරපු දවසක් නෑ. :rofl: සමහරවිට ඩවුන්ලෝඩ් දාල තියෙනව දවස් දෙක තුන එක දිගට. ගේම්ස් ගහනව එන එන ඒව. :P
    තවම කිසිම අවුලක් ආවෙ නෑ.:cool: හෙට දිහාට මොනව හරි වෙයිද දන්නෙ නෑ :rofl:

    අපි දන්නේ නැ හෙට :rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බලන්න.. කොච්චර කාලෙකට පස්සෙද කියලා රේඩියෝ ත්‍රෙඩ් එකක පිටු 100 ගැහුවෙ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරා බං අන්ජුවො මාත් පට්ට ආසයි සැසාගෙයි, කිඹුලගෙයි ශෝ අහන්න.. මට උන් දෙන්නගෙ වැඩසටහන් අහනකොට පුංචි කාලෙ මතක් වෙනව බං.. ඒ කාලෙ රෑට වෙළඳසේවයේ, ලක්හඬේ එහෙම ඔය වගේ වැඩසටහන් ගියා.. උඹට මතකද දන්නෑ.. ගී මිනි ආර එහෙම මතකද..? පට්ට ආසයි බං ඒවා අහන්නත්.. :(

    මගේ කනෙක්ෂන් එක ස්පීඩ් වුණා නම් කොහොම හරි කරනවා.. මාත් උඹ වගේ තමා බං.. එනවා යනවා.. :(

    ඔව් බන් සිරා වැඩ සටහන් ගියා ඒ කාලෙ... දැන් ටික කාලෙකට කලිනුත් ඔය වගේ වැඩසටහන් වගයක් ගියා... ඒවා අහන්නත් ආසයි...මම්ත් ත්‍රෙඩ් එකට ආවෙ නැතත් ගොඩක් වෙලාවට අහන් ඉන්නෙ බන්... කොහෙද ඉතින් සසා දැන් රේඩියො කරන්නෙ නෑනෙ...:sorry::sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
    එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොද දේවල් රසයි සදාකාලිකයි අසමසමයි
    එළකිරියත් එහෙමයි
    මෙවන් වැඩසටහන් තිබෙනවානම්
    හිරු,සිරස පමණක්නොව
    රූපවාහිනියද පැත්තකට දමා අසන්නට පෙලගැසෙයි
    එවැනි වැඩසටහන් තවතවත් විකාශය කරන්නට
    කිඹුලාටත්
    හශාන් මල්ලි ඇතුළු සමස්ත එළකිරි රෙඩියෝ කණ්ඩායමටත්
    ශක්තිය ධෛර්යය ලැබේවා...!!!!!!!!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
    ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16962558 said:
    අපි කළොත් බල්ලො අහනවා. :rofl:
    මං රේඩියෝව ඇහුවා බං.. මං හිතුවෙ නෑ උඹ රේඩියෝ ත්‍රේඩ් එකට සෙට් වෙයි කියලා.. එහෙම වුණා නම් මං ලොවෙත් එනවා.. මැද හරියෙ ඉඳන් සෙට් වෙන එක ටිකක් අමුතුයි අමුතුයි වගේ.. මුල ඉඳන්ම සෙට් වෙලා ඉන්න ඕනි.. :D

    යාලුවා කරපන් රේඩියෝ ශෝ එකක්.. මට ලස්සන ටෝක්ස් දෙන්න පුළුවන් නම් ලොවෙත් කරනවා.. :D
     
    Status
    Not open for further replies.