සිහින සතක් දුටුවෙමි මම
සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..
ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..
කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..
එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


මට සමහර වෙලාවට හිටි ගමන් එලියට යන්න වෙනවා බන් එ නිසා කරන්න බැහැ නැත්නම් ගෙමක් නැහැ මමත් මුල් ත්‍රෙඩ් එකෙ මැදදි ගියෙ ටිටි කිවුවාම මතක් උනෙ කිබුලගෙ ශො එක කියලා නිසා ගියෙ නැත්නම් යන්නෙ නැහැ







හොද දේවල් රසයි සදාකාලිකයි අසමසමයි
එළකිරියත් එහෙමයි
මෙවන් වැඩසටහන් තිබෙනවානම්
හිරු,සිරස පමණක්නොව
රූපවාහිනියද පැත්තකට දමා අසන්නට පෙලගැසෙයි
එවැනි වැඩසටහන් තවතවත් විකාශය කරන්නට
කිඹුලාටත්
හශාන් මල්ලි ඇතුළු සමස්ත එළකිරි රෙඩියෝ කණ්ඩායමටත්
ශක්තිය ධෛර්යය ලැබේවා...!!!!!!!!



පෝටබල් එකත් ටොෂිබා. U3 140-150ක් වගේ ස්පීඩ් එනවා ඒක නං අරන් මාස හතරක් විතරඅපි දන්නේ නැ හෙට![]()
ඔව් බන් සිරා වැඩ සටහන් ගියා ඒ කාලෙ... දැන් ටික කාලෙකට කලිනුත් ඔය වගේ වැඩසටහන් වගයක් ගියා... ඒවා අහන්නත් ආසයි...මම්ත් ත්‍රෙඩ් එකට ආවෙ නැතත් ගොඩක් වෙලාවට අහන් ඉන්නෙ බන්... කොහෙද ඉතින් සසා දැන් රේඩියො කරන්නෙ නෑනෙ...![]()

හ්ම්ම්... දැණ් රේඩියො ෂෝ තියෙන්නෙත් හාව හඳ දකිනව වගේනෙ...බලන්න.. කොච්චර කාලෙකට පස්සෙද කියලා රේඩියෝ ත්‍රෙඩ් එකක පිටු 100 ගැහුවෙ..
මං හිතන්නෙ අන්තිම 100 ගහපු රේඩියෝ ශෝ එකත් කිඹුලා අයියාගෙමයි![]()
