2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරා බං අන්ජුවො මාත් පට්ට ආසයි සැසාගෙයි, කිඹුලගෙයි ශෝ අහන්න.. මට උන් දෙන්නගෙ වැඩසටහන් අහනකොට පුංචි කාලෙ මතක් වෙනව බං.. ඒ කාලෙ රෑට වෙළඳසේවයේ, ලක්හඬේ එහෙම ඔය වගේ වැඩසටහන් ගියා.. උඹට මතකද දන්නෑ.. ගී මිනි ආර එහෙම මතකද..? පට්ට ආසයි බං ඒවා අහන්නත්.. :(

    මගේ කනෙක්ෂන් එක ස්පීඩ් වුණා නම් කොහොම හරි කරනවා.. මාත් උඹ වගේ තමා බං.. එනවා යනවා.. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16961988 said:
    මගෙ ටොෂිබා තියෙන්නෙ අයිටම් සේරම වගේ මොනිටරේ ඇරෙන්න. බයේ බෑ මූ ටොෂිබා මාකට් කරන්නෙ මොනව තියෙනවද දන්නෙත් නෑ ටොෂිබා වල :baffled:

    :rofl::P Toshiba Rockz..... :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොවෙත් පට්ට සෝ එක හරිය
    tuzki-bunny-emoticon-033.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට සමහර වෙලාවට හිටි ගමන් එලියට යන්න වෙනවා බන් එ නිසා කරන්න බැහැ නැත්නම් ගෙමක් නැහැ මමත් මුල් ත්‍රෙඩ් එකෙ මැදදි ගියෙ ටිටි කිවුවාම මතක් උනෙ කිබුලගෙ ශො එක කියලා නිසා ගියෙ නැත්නම් යන්නෙ නැහැ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයි
    Dinushasankalpa

    :shocked: බැදලත් මේ කොලුකාර කම අයින් වෙලා නෑ නේහ් උඹේ..... ඔය පොඩි එකාව නරක් නොකර හිටු.....:angry:
     
    Status
    Not open for further replies.