2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    හොද දේවල් රසයි සදාකාලිකයි අසමසමයි
    එළකිරියත් එහෙමයි
    මෙවන් වැඩසටහන් තිබෙනවානම්
    හිරු,සිරස පමණක්නොව
    රූපවාහිනියද පැත්තකට දමා අසන්නට පෙලගැසෙයි
    එවැනි වැඩසටහන් තවතවත් විකාශය කරන්නට
    කිඹුලාටත්
    හශාන් මල්ලි ඇතුළු සමස්ත එළකිරි රෙඩියෝ කණ්ඩායමටත්
    ශක්තිය ධෛර්යය ලැබේවා...!!!!!!!!

    හිරු,සිරස-කොට ගවුම්,රූපවාහිනිය-සාරි ඔච්චර තමා :rofl:
    මේවා ලගින්වත් යන්න පුලුවන්ද :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං රේඩියෝව ඇහුවා බං.. මං හිතුවෙ නෑ උඹ රේඩියෝ ත්‍රේඩ් එකට සෙට් වෙයි කියලා.. එහෙම වුණා නම් මං ලොවෙත් එනවා.. මැද හරියෙ ඉඳන් සෙට් වෙන එක ටිකක් අමුතුයි අමුතුයි වගේ.. මුල ඉඳන්ම සෙට් වෙලා ඉන්න ඕනි.. :D

    යාලුවා කරපන් රේඩියෝ ශෝ එකක්.. මට ලස්සන ටෝක්ස් දෙන්න පුළුවන් නම් ලොවෙත් කරනවා.. :D

    මං කරන්න ඉන්නෙ. ඊළඟ ආත්මෙ. මැරෙන්න කියල විශ් කරපන් ඉක්මනට :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල එල ඔක සිපිඩ් උන දවසට හොද ශො එකක් කරපන ආයෙ කිබුලා සස වගෙ
    tuzki-bunny-emoticon-047.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොද දේවල් රසයි සදාකාලිකයි අසමසමයි
    එළකිරියත් එහෙමයි
    මෙවන් වැඩසටහන් තිබෙනවානම්
    හිරු,සිරස පමණක්නොව
    රූපවාහිනියද පැත්තකට දමා අසන්නට පෙලගැසෙයි
    එවැනි වැඩසටහන් තවතවත් විකාශය කරන්නට
    කිඹුලාටත්
    හශාන් මල්ලි ඇතුළු සමස්ත එළකිරි රෙඩියෝ කණ්ඩායමටත්
    ශක්තිය ධෛර්යය ලැබේවා...!!!!!!!!


    clapping-bravo-smiley-emoticon.gif
    clapping-bravo-smiley-emoticon.gif
    clapping-bravo-smiley-emoticon.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක අහන ඉන්නවා ඇරෙන්න කියන්න දෙයක් නැහැ, අපිට යෝජනාවක් හිතන්න පුළුවන් මට්ටමට වඩා ගොඩක් ඉහලින් ෂෝ එක තියෙන්නේ. ඊයෙත් එහෙමයි සුපිරීම ෂෝ 2ක්. ගයාන් කිවුවා වගේ පොඩි කාලේ මතක් වෙනවා

    :yes::yes::yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිරා බං අන්ජුවො මාත් පට්ට ආසයි සැසාගෙයි, කිඹුලගෙයි ශෝ අහන්න.. මට උන් දෙන්නගෙ වැඩසටහන් අහනකොට පුංචි කාලෙ මතක් වෙනව බං.. ඒ කාලෙ රෑට වෙළඳසේවයේ, ලක්හඬේ එහෙම ඔය වගේ වැඩසටහන් ගියා.. උඹට මතකද දන්නෑ.. ගී මිනි ආර එහෙම මතකද..? පට්ට ආසයි බං ඒවා අහන්නත්.. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බලන්න.. කොච්චර කාලෙකට පස්සෙද කියලා රේඩියෝ ත්‍රෙඩ් එකක පිටු 100 ගැහුවෙ..

    :cool: ත්‍රෙඩ් කන්නෝ ත්‍රෙඩ් එකකට ආවහම එහෙම තමා...... :P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කිබුල් අය්යේ වැඩසටහන් ටික නම් අප්ලෝඩ් කරන දෙන්න ලොකු පිනක්.
     
    Status
    Not open for further replies.