2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහෙද බං මකබෑවිලා හිටියේ????
    කොහෙද බං මකබෑවිලා හිටියේ????
    කොහෙද බං මකබෑවිලා හිටියේ????
    කොහෙද බං මකබෑවිලා හිටියේ????

    crossed-arms-smiley-emoticon.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ඊට වඩා ෆන් එකක් ගන්න පුළුවන් මේකට ඇවිත්..
    ඒ වුණාට ෆන් දෙන්න පුළුවන් එවුන් දැන් එළකිරි එන්නෑනෙ බං..

    මලක් වගේ :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රේඩියො ෂෝ එකක් කරපිය සසා හු&^$#$#@$!(*...
    තෝත් ඒකේ කෑල්ලක් කියල තොට අමතක වුනා ද වේසි?????:angry::angry::angry::angry::angry:
    ඒ නිසා තමා තොගේ වැඩසටහන් අවුරුදු ගනන් ගිහිනුත් ආයෙ යන්නේ......

    වෙලාවක් හොයං ආයෙ වර......වේසාව......:angry::angry::angry::angr y:
    මේ කරන දේවල් තමයි අපට නිවන් පිණිස හේතු වෙන්නේ............... :cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;16962741 said:
    ආත්මයක් තියෙනවානං අවුරුදු 25ක් එල්ලිලා මැරෙන්නෙ නැතුව ඉන්න පුළුවන්ද බං

    අනේ මන්දා බන් ........ කොටි ලංකාවට කරා වගේම...වැඩක් තමයි මරපු එකා කරලා තියෙන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...