2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
00020456.gif
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිනිහෙක් මරනව කියන්නෙ ඒ මිනිහගෙ ජීවිතෙන් ලෝකෙට අවුරුදු ගානක් නැති කරලා දාන එක.
    එතකොට මේ වගේ මිනිහෙක්...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිබුල් අය්යේ වැඩසටහන් ටික නම් අප්ලෝඩ් කරන දෙන්න ලොකු පිනක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊට වඩා ෆන් එකක් ගන්න පුළුවන් මේකට ඇවිත්..
    ඒ වුණාට ෆන් දෙන්න පුළුවන් එවුන් දැන් එළකිරි එන්නෑනෙ බං..

    :oo: ඈයි බං ගොටුකොළයා ඉන්නවා..... එරෝ ඉන්නවා...... ඈයි බං සුනී (උඹම) ඉන්නේ..... :P ඈයි අපේ ඈමසියා..... :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇඩෙනවා මේ සින්දුවට???? මේවා අපිටම ලියලද?????? නැත්තම් මේ සින්දු අපි අපිටම ගලපගන්නවද???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටහිකෙයි කිව්වලු.. නෙට් අවුල් ගියා යකෝ..
    හෙන අමාරුවෙං ආයෙ සෙට් උනේ :(