හලෝ මචන්ලා සහ මචීලා (මචීලා ඉන්නවා නේද මේකේ
) ඔන්න ඉතින් මාත් account එකක් හැදුව. ගොඩක් කල් ඉදන් මේකේ දාන දේවල් බලන් හිටිය .. ඇත්තම කියනවනම් elakiri account 1ක් මුලින්ම create කලේ 2009 හැබැයි ඒ කාලේ නම් මේකේ මේ තියන thread ගැන community එක ගැන දැනන් හිටියේ නෑ. account 1 හැදුවේ song 1ක් download කරන්න
ඒ කලේ ඉතින් හිතන් හිටියේ elakiri කියන්නේ සින්දු download කරන site එකක් විතරයි කියල .. කොහොමහරි ඉතින් ඊට පස්සේ AL exam ඒහෙම තිබ්බ නිසා එලකිරිය නිකන්ම miss වුනා .. ඔන්න ඔහොම ඉන්නකොට මේ ලගදී තමයි එළකිරි කියන්නේ මොකද්ද කියල ඇත්ටටම තේරුනේ (ලගදී කීව්වට දැන් එකටත් අවරුදු 2ක් විතර) ඉතිං account 1කින් log නොවුනත් මේ කාලේ තුල හැමදාම වගේ එළකිරි ආවා, හැමදාම වගේ මේකේ තියන thred බලල ගියා..මට එත් හිතුන අවරුදු ගානක් පරණ use කලේ නැති account 1ක් තියන නිසා එකෙන් අයිමත් log වෙනවද කියලත් පස්සේ අදහස වෙනස් කලා. ( කොහෙද ඉතිං ඒ කාලේ මෝඩයා වගේ account 1 හදල තියෙන්නේ real name 1 දාල name 1 කැල්ලක් නම් කමක් නෑ කියහන්කෝ full එකම දාලනේ
) මේකෙත් ඉතින් ගොඩක් අය ඉන්නේ එක එක user names වලින්නේ මටත් හිතුනා ඉතින් මෙහෙම එකක් දා ගෙන එන්න 
ආ තව දෙයක් මන් මේ thread 1 දන දෙවෙනි වතාව මේක . මන් මේක මුලින්ම පොස්ට් කලේ දැන් සති 2කට වගේ කලින් අවසනාවක මහත බලහන් මෙචර type කරලා දාපු එක පොස්ට් වෙලා නැනේ
.. මගේ වෙලාවට මන් thread එක දාන්නා කලින් සමහර ඒවා word එකේ save කරලා තිබ්බා.. බලමු මේකවත් හරි යයිද කියලා
register වෙන්න කලින් වගේ නෙමෙයි දැන් log වුනාට පස්සේ අලුත් අලුත් gadget කැලි ඇවිල්ල අර ඉස්සර facebook ගිය මුල්ම දවස් වල වගේ මෝල් වෙනවා ටිකක්
.. පස්සේ හරියයි මන් හිතන්නේ
ඔන්න ඉතින් එහෙනම් මාත් අද ඉදන් එළකිරි කොල්ලෙක්ලු ආ 
තව දෙයක් කියන්න තියනවා එකත් මේකෙම දානවා මීට දින 2කට කලින් තිබුන මගේ උපන්දිනයට wish කරලා තිබුන DAMER සහා RCCCC යන දෙන්නටත් බොහොම ස්තුතී
[/IMG]
) ඔන්න ඉතින් මාත් account එකක් හැදුව. ගොඩක් කල් ඉදන් මේකේ දාන දේවල් බලන් හිටිය .. ඇත්තම කියනවනම් elakiri account 1ක් මුලින්ම create කලේ 2009 හැබැයි ඒ කාලේ නම් මේකේ මේ තියන thread ගැන community එක ගැන දැනන් හිටියේ නෑ. account 1 හැදුවේ song 1ක් download කරන්න
ඒ කලේ ඉතින් හිතන් හිටියේ elakiri කියන්නේ සින්දු download කරන site එකක් විතරයි කියල .. කොහොමහරි ඉතින් ඊට පස්සේ AL exam ඒහෙම තිබ්බ නිසා එලකිරිය නිකන්ම miss වුනා .. ඔන්න ඔහොම ඉන්නකොට මේ ලගදී තමයි එළකිරි කියන්නේ මොකද්ද කියල ඇත්ටටම තේරුනේ (ලගදී කීව්වට දැන් එකටත් අවරුදු 2ක් විතර) ඉතිං account 1කින් log නොවුනත් මේ කාලේ තුල හැමදාම වගේ එළකිරි ආවා, හැමදාම වගේ මේකේ තියන thred බලල ගියා..මට එත් හිතුන අවරුදු ගානක් පරණ use කලේ නැති account 1ක් තියන නිසා එකෙන් අයිමත් log වෙනවද කියලත් පස්සේ අදහස වෙනස් කලා. ( කොහෙද ඉතිං ඒ කාලේ මෝඩයා වගේ account 1 හදල තියෙන්නේ real name 1 දාල name 1 කැල්ලක් නම් කමක් නෑ කියහන්කෝ full එකම දාලනේ
) මේකෙත් ඉතින් ගොඩක් අය ඉන්නේ එක එක user names වලින්නේ මටත් හිතුනා ඉතින් මෙහෙම එකක් දා ගෙන එන්න 
ආ තව දෙයක් මන් මේ thread 1 දන දෙවෙනි වතාව මේක . මන් මේක මුලින්ම පොස්ට් කලේ දැන් සති 2කට වගේ කලින් අවසනාවක මහත බලහන් මෙචර type කරලා දාපු එක පොස්ට් වෙලා නැනේ
.. මගේ වෙලාවට මන් thread එක දාන්නා කලින් සමහර ඒවා word එකේ save කරලා තිබ්බා.. බලමු මේකවත් හරි යයිද කියලා register වෙන්න කලින් වගේ නෙමෙයි දැන් log වුනාට පස්සේ අලුත් අලුත් gadget කැලි ඇවිල්ල අර ඉස්සර facebook ගිය මුල්ම දවස් වල වගේ මෝල් වෙනවා ටිකක්