ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    20W40 ට වඩා 20W50 ගණන් බං....

    Good morning Sinhalu...:D
    20w50 adui bun Mobil 1L 590/=:P mata kiyanna beri una bun. mama giya satiye bottle 4 genna gathta,yaluvekta. mata oya ganata vetenne. ubata onanam aran dennam. machan ara eda uba ahapu 4L eka enne nehe bun. 1L and 20L drum tamai.

    uba kiuwath vage ara stores eka ethule tibba castrol 4L eka bike velata set venne nehelu.:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය මොබිල් එක විශ්වාසද බං....?? කුක්කු පැටියා කිව්ව කතාවෙන් පස්සේ, මට මේ එක ඔයිල් එකක්වත් විශ්වාස නෑ...... :dull: :(

    කාර් එකෙත්, එන්ජින් / ගියර් බොක්ස් / ඩිෆෙරෙන්ෂල් ඔයිල් ටික අලුතෙන් දාන්න කල්පනා කරේ..... මාව විකිණෙයි නේහ්..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඒවට නම් ඉතින් වියදම යයි පුටේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    තැනක් නම් කියන්න බෑ බන් හරියට මටනම්...

    බයික් පාර්ට්ස් තියන තැන් වල බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි.

    හැබැයි ඉතින් බයික් කඩපුවා තියෙන්නේ.. හොඳට බලලා ගනියෝ..

    පිලියන්දල කිට්ටුව තැන් දෙකක් විතර තියනවා බඩු තියෙයිද කියල නම් ෂුවර් නැත.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වියදම ගියත් ඉතින් කරන්න එපායේ ඔය වැඩ ටික. අපි දන්නේ නෑ නේ මේකේ තියෙන්නේ ජපානෙන් දාලා එවපු ගියර් ඔයිල්ද කියලා තවම.... :P

    එක පාරක්, මට අමතක වෙලා, බස් එකක්, ගියර් ඔයිල් වලින් 50000Km දුවලා තිබ්බා..... අයින් කරේ ඔයිල් නෙවේ තාර..... :P වෙනදට මම 30000Km වලින් ඔයිල් ටික මාරු කරනවා ගියර් බොක්ස්..... :D

    ඒ නිසා කෝකටත් කියලා කාර් එකේ ඔයිල් ටිකත් මාරු කරගන්න කල්පනා කරේ...... :)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔය මොබිල් එක විශ්වාසද බං....?? කුක්කු පැටියා කිව්ව කතාවෙන් පස්සේ, මට මේ එක ඔයිල් එකක්වත් විශ්වාස නෑ...... :dull: :(

    කාර් එකෙත්, එන්ජින් / ගියර් බොක්ස් / ඩිෆෙරෙන්ෂල් ඔයිල් ටික අලුතෙන් දාන්න කල්පනා කරේ..... මාව විකිණෙයි නේහ්..... :dull:

    Pissuda bun, Original McLarens Lubricants badu, hitahanko heta office giyama bila dannam scan karala, mekath suwar nethnam Singapore tamai yanna venne.:P

    Eda check karama giyar oil hodai kiuwa neda?:D uba owa maru karanawanam kiyapan price check karala vena tenakin ,mata cal ekak diyan mama balannam ape ganan kohomada kiyala. vede cost ekata karala denna puluwanda kiyala. nethnam ubata mobil nam aran dennam 15-20% discount ekak hambavenawa, mage company code ekata dala gamu. hitu man dawal vela ubata cal ekak dennam dennam majan nagena inne
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    වියදම ගියත් ඉතින් කරන්න එපායේ ඔය වැඩ ටික. අපි දන්නේ නෑ නේ මේකේ තියෙන්නේ ජපානෙන් දාලා එවපු ගියර් ඔයිල්ද කියලා තවම.... :P

    එක පාරක්, මට අමතක වෙලා, බස් එකක්, ගියර් ඔයිල් වලින් 50000Km දුවලා තිබ්බා..... අයින් කරේ ඔයිල් නෙවේ තාර..... :P වෙනදට මම 30000Km වලින් ඔයිල් ටික මාරු කරනවා ගියර් බොක්ස්..... :D

    ඒ නිසා කෝකටත් කියලා කාර් එකේ ඔයිල් ටිකත් මාරු කරගන්න කල්පනා කරේ...... :)

    uba oil maru karanna hadanne ara eda apu parana ekeda? nethnam lagadi gathta ekeda?
     
    මාරු කරාපියෝ කොහොමත්..

    කේබල් ටිකත් ඔක්කොම බලවගන්න...:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Udema Oil maru karala, taniyenam service eka karagathta:D:P
    brake oil dannath una,pads dekatath demma suudayak

    995057_254135774797330_4872563879292807799_n.jpg
    10536921_254135781463996_7213416747936047978_n.jpg
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ඔය සින්තටික් පකින් ඔසම් එක ඉල්ලන්න ඕනෙ මොකක් කියලද ? :confused:මගේ එකටත් වතුර වගේ තෙල් එකක් තමා දාන්න හොද

    IOC සෙඩ් එකේ ඇති - සර්වෝ ෆුල් සින්තටික් 4T - 10w40 මොටෝර්බයික් ඔයිල් :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ FB15 එක නෙවේ.... ඒක ගැරේජ් එකේ දිරන්න ඈරලා හිත හදාගෙන ඉන්නේ මම.... :D :(

    මගේ දුප්පත් KE72 එකට සාත්තුවක් දෙන්න කල්පනා කරේ.... මේක කොහොම දුවලද දන්නේ නෑ නේ.... ඉතින් මුලින්ම තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටික ගොඩ දාගත්තහම, බයක් සැකක් නැතුව, ඕනා දිහාවක අදින්න පුලුවන් නේ.... :D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනේ බං ඔය ඩුප්ලිකේට් බෝතල් අදුරගන්න ක්‍රමයක් තිබේද ?
    මම ඊයේ කැල්ටෙක්ස් රතු ඔයිල් ලීටර් එකේ බෝතලයක් ගට්ට. 680/=
    ලූස් එක පන්සියගානක් කිව්වේ.
    බෝතලේ රතුපාට මුඩියේ සිල් එක තියෙනවා. තව ඇතුලෙත් ඊයම් කොලයක් වගේ සීල් එක තියෙනව. ඔය හොර එකෙත් එහෙමද

    දෙකම එක වගේ :angry::angry::angry:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සිංහලු මම ඊයේ පල්සරේ ඔයිල් මාරු කළා. 3000 ගානක් දුවල තිබ්බ බං
    කැල්ටෙක්ස් රතු ඔයිල් 20w50 දැම්ම. බෝතලේ 680/=

    ඔයිල් ෆීල්ටරය 160/=
    ඔයිල් ෆිල්ටරේ ගට්ටම එකේ පැකින් කඩල තිබ්බේ
    මම ඒ කඩේ නංගිට කිව්වා නංගි මේකේ පෙට්ටිය කඩලානෙ කියල
    ඒ පාර ඒකී කියපි ඔහොම තමයි අයියා ඒ උනාට ඕක ජෙනුයින් කියල :cool:

    ඔය ෆිල්ටරේ රුපියල් 100යි ඕක ඩුප්ලිකේට්.. එත් අව්ලක් නැහැ
    ජෙනුයින් එක කොම්පැනියෙන් ගන්න ඕනි 700 ගානක්

    ax1 එකේ 2750ක් :D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ බ්‍රේක් පෑඩ් ගැලෙව්වා සිංහලු..:yes:

    ජපන් පෑඩ් දෙකක් දිව්වා 20,000ක්. මේ පෑඩ් දෙක යන්තම් 10ක් වත් දුවලා නෑ ගෙවිලා හොඳට... තායිවාන් දෙකක්. ජපන් ඒවා හොයන්න යන්න වෙනවා කොයිවෙලේ හරි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ෆිල්ටරේ රුපියල් 100යි ඕක ඩුප්ලිකේට්.. එත් අව්ලක් නැහැ
    ජෙනුයින් එක කොම්පැනියෙන් ගන්න ඕනි 700 ගානක්

    ax1 එකේ 2750ක් :D:D

    මං නම් 100 එක දාන්නේ..

    ඒක අවුලක් නෑ මගෙ එකටනම්..:dull:

    සමහර පරණ ජපන් ඒවගෙ ඔයිල් ෆිල්ටර් ඇත්තෙත් නෑ..

    ගැලෙව්වම ඇතුලෙ වැලිත් තියන්ව ඒත් හොඳට දුවනවා...:rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔය මොබිල් එක විශ්වාසද බං....?? කුක්කු පැටියා කිව්ව කතාවෙන් පස්සේ, මට මේ එක ඔයිල් එකක්වත් විශ්වාස නෑ...... :dull: :(

    කාර් එකෙත්, එන්ජින් / ගියර් බොක්ස් / ඩිෆෙරෙන්ෂල් ඔයිල් ටික අලුතෙන් දාන්න කල්පනා කරේ..... මාව විකිණෙයි නේහ්..... :dull:

    ට්‍රාන්ස්මිෂන් ඔයිල් එක 3100 ක් වෙනවා ලිටරේ *4 - 12 000 - 15 000 අතරේ

    එන්ගින් ඔයිල් දාන්න කලින් ෆ්ලෂ් කලොත් හොඳා එකේ ලීටර 4 ට 4000ක්

    කොහොමත් වැඩේ කරගන්න 25ක් විතර යයි

    ඔක්කොටම කලින් බ්රේක් ඔයිල් මාරු කරන්න :angry::angry::angry:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මං නම් 100 එක දාන්නේ..

    ඒක අවුලක් නෑ මගෙ එකටනම්..:dull:

    සමහර පරණ ජපන් ඒවගෙ ඔයිල් ෆිල්ටර් ඇත්තෙත් නෑ..

    ගැලෙව්වම ඇතුලෙ වැලිත් තියන්ව ඒත් හොඳට දුවනවා...:rofl:

    100 එක දානවා නම් දෙසරයකට සැරයක් මාරු කරන්න :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    uba oil maru karanna hadanne ara eda apu parana ekeda? nethnam lagadi gathta ekeda?

    :frown: එදා ආව එක පරණ වෙන්නේ කොහොමද බොල.....?? J* නම්බර් එකද පරණ.... 15- එකද.....?? :P

    ලගදි ගත්ත ලදරම බං ඔයිල් මාරු කරන්න කල්පනා කරේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ට්‍රාන්ස්මිෂන් ඔයිල් එක 3100 ක් වෙනවා ලිටරේ *4 - 12 000 - 15 000 අතරේ

    එන්ගින් ඔයිල් දාන්න කලින් ෆ්ලෂ් කලොත් හොඳා එකේ ලීටර 4 ට 4000ක්

    කොහොමත් වැඩේ කරගන්න 25ක් විතර යයි

    ඔක්කොටම කලින් බ්රේක් ඔයිල් මාරු කරන්න :angry::angry::angry:

    :shocked: කලන්තේ වගේ සිංහළු....... :dull: :baffled:

    මේ පරණ වාහනේට මොන ෆ්ලෂ් ද බං.... ඔන්න ඔහේ ඔයිල් එක විතරක් මාරු කරනවා...... :yes:

    මට පොඩ්ඩක් කියපල්ලාකෝ, මේවාට දාන්න ඕනා ඔයිල් වර්ග.....??

    FB15 එකේ නම්, එන්ජිමට දාන්නේ BP Visco 3000 15W-50 ඔයිල් එක.... AMW එකෙන් අරන්..... :yes:

    මේ KE72 එකට දාන්න ඕනා එන්ජින් ඔයිල් එක / ගියර් ඔයිල් එක / ඩිෆරෙන්ෂල් ඔයිල් එක මොනවද......?? :rolleyes:
     
    Status
    Not open for further replies.