ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :dull: අනේ මන්දා.... මට නම් වතුර වගේ.... ඝණකමක් ඈත්තෙම නෑ වගේනේ ඔයිල් එක.....?? රත්තරන් මාමා නම් කියන්නේ, ඉන්දියන් IOC කියන්නෙත් ලෝක හොරු කියලයි..... :baffled:

    කොම්පැනිය නම් හොරු එත් තෙල් එක්ක වැඩිය සෙල්ලම් දාන්නේ නැහැ.
    පෙට්‍රල් වලට තමයි සෙල්ලම් දාන්නේ

    මන් දන්නා ඩයල් එකක් ඉන්නවා මාලිගාවත්තේ - ඌ පරණ එන්ගින් ඔයිල් සර්විස් කඩ වලින් එකතු කරලා රී සයිකල් කරලා හොද තෙල් වලට කලවම් කරනවා.. කෙමිකල් වලට කළු උනතෙල් වල මන්ඩි ඔක්කොම බහිනවා.. ඊට පස්සේ එන්නේ කක්කි පාටක් වගේ. ඇලෙනවා.. ඊට පස්සේ ඩයි කලවම් කරන එක තමයි කරන්නේ...

    ඊළගට කරන්නේ බාලම එන්ගින් තෙල් බැරල් වලටට 1:10 අනුපාතෙට කලවම් කරන එක..

    ඌගාව හැම බ්‍රෑන්ඩ් එකකම ලිටරේ 1, ලීටර්4 බෝතල් තියෙනවා ඒ හැම එකකටම අලුත්ම ලේබල් ලංකාවේ හදලා තියෙන්නේ

    කස්ටරෝල්, මොබිල් ඉඳල කොටින්ම කියනවා නම් කල්ටෙක්ෂ් රතු තෙලෙත් ඩුප්ලිකේට් එක තියෙනවා!

    බයික් ස්පයර් පාර්ට්ස් කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ කඩේ විකුනන්නේ 450 ඉඳලා 800 දක්වා..

    ඔය තෙල අරගෙන දැම්මොත් මාස 2ක් යද්දී එන්ගිමට අබ සරණයි! විශේෂයෙන් ඕක දාන්නේ ඉන්දියන් බයික් වලට.. ජපන් වලට දැම්මොත් අව්රුද්දක් යද්දී වගේ කෙල වෙන්නේ..

    එන්ගින් තෙල් මිලදී ගැනීමේදී ඉස්පෙයර් පාර්ට්ස් පොඩි කඩවලින්/ රෙපයාර් ෂොප් වලින් මිලදී ගැනීමෙන් වලකින්න..

    ලූස් ගන්නවා නම් කැල්ටෙක්ස් ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න (බැරල් එකෙන්ම උරලා තමයි දෙන්නේ :P:P) ..

    අනික් බ්‍රෑන්ඩ්ස් ගන්නවා නම් ලංකාවට ආනයනය කරන ඒජන්ට් ගෙන්ම ගන්න
    (උදා කස්ටරෝල් - AMW සහ මොබිල් Mobil - McLarens Lubricants ltd), servo - iOC

    ඉතුරු කඩ සියල්ලේම ඇත්තේ හලාල් කරන ලද 3/4 ඩික් ඔයිල් වේ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බැලස්ට් එකට එන රතු ක්ලිප් එක සුද්ධ කරා පොඩි එකෝ..... ඒත් වැඩේ අවුල්.... බැලස්ට් එක ලග පොඩ්ඩක් වයර් එක අල්ලනකොට හරි ගියා මුලින්..... දැන් හැන්ඩ්ල් එක එහේ මෙහේ කරද්දි වැඩ කරනවා.... නැති වෙනවා.... :dull:

    ඕක බයික් එක යද්දී හරියයි මොකද හැඩල් එක හරවා හරවා එපයි යන්න..

    බයික් එක ගලවන්න බඩු තියෙනවා නම් හෙට ඇවිල්ල සප් එකක් දෙන්නම් :P:P

    හැබැයි එද්දී HID කිටම ගලෝලා තියන්න..

    අර මගේ යාළුවගේ මැසිමේ වැඩෙත් බලාගන්න උවත් අරගෙන එන්න පුළුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරිදුවා ගෙදර කට්ටියත් එක්කම කොට්ටක් පැනලා ස්පීඩ් පුටේ.... :yes:

    ඒක නිසා ඔය සේල් එක ඉවර වෙන්න කලින් ඕඩරේ දාපන් මියෙම්වා රැකෙම්වා කියලා හිතාගෙන..... :P

    :shocked: කුක්කු පැටියා.... උඹ ඔයිල් කාලනේ යකෝ..... :D එල එල දැනුවත් කිරීමට.... :D

    හෆ්ෆා.... වහාම ඔයිල් එක මාරු කරන්න ඕනා.... මම කැස්ට්‍රෝල් එක ගන්නේ ඔයිල් මාට් එකකින්.... ඒත් ඒවත් ඔය කියන විදිහට හොර වෙන්න ඈති...... :dull:

    දැන් මොකක්ද මම දාන්න ඕනා ඔයිල් එක......?? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,471
    113
    Auckland
    ඉතුරු කඩ සියල්ලේම ඇත්තේ හලාල් කරන ලද 3/4 ඩික් ඔයිල් වේ

    ඔය සින්තටික් පකින් ඔසම් එක ඉල්ලන්න ඕනෙ මොකක් කියලද ? :confused:මගේ එකටත් වතුර වගේ තෙල් එකක් තමා දාන්න හොද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    HID එකේ බැලස්ට් එකට එන වයර් එකේ, (අර රතු පාට සොකට් එකේ) කර මුලින්ම වයර් එකක් කැඩිලා.... ඒක පාස්සන්න ඕනා ආයේ...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID එකේ බැලස්ට් එකට එන වයර් එකේ, (අර රතු පාට සොකට් එකේ) කර මුලින්ම වයර් එකක් කැඩිලා.... ඒක පාස්සන්න ඕනා ආයේ...... :(

    ඕක පාස්සගනියෝ...:angry::angry::angry:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ කුකුළණි..
    අද බයිසිකලේට ටියුබ්ලස් ටයරයක් දා ගත්තා...
    DSI එකක් දා ගත්තේ..
    ඒක තමා අඩුවටම තිබුනේ..

    keyak uanada? bike eka thallu karan giya kiyala aranchiyi pahugiya dawaswala.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔය සින්තටික් පකින් ඔසම් එක ඉල්ලන්න ඕනෙ මොකක් කියලද ? :confused:මගේ එකටත් වතුර වගේ තෙල් එකක් තමා දාන්න හොද

    අර HID එක ගන්න එපා බන්..
    ඒ බැලස්ට් එක අවුල් කියල කියනවා...:dull:

    මේ බැලස්ට් එක තියන ගැලපෙන බල්බ් එකක් තියන එකක් ගනින්..:yes::yes:

    http://www.ebay.com/itm/2-x-AC-SLIM...Parts_Accessories&hash=item20e9a3e3c0&vxp=mtr
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    කොම්පැනිය නම් හොරු එත් තෙල් එක්ක වැඩිය සෙල්ලම් දාන්නේ නැහැ.
    පෙට්‍රල් වලට තමයි සෙල්ලම් දාන්නේ

    මන් දන්නා ඩයල් එකක් ඉන්නවා මාලිගාවත්තේ - ඌ පරණ එන්ගින් ඔයිල් සර්විස් කඩ වලින් එකතු කරලා රී සයිකල් කරලා හොද තෙල් වලට කලවම් කරනවා.. කෙමිකල් වලට කළු උනතෙල් වල මන්ඩි ඔක්කොම බහිනවා.. ඊට පස්සේ එන්නේ කක්කි පාටක් වගේ. ඇලෙනවා.. ඊට පස්සේ ඩයි කලවම් කරන එක තමයි කරන්නේ...

    ඊළගට කරන්නේ බාලම එන්ගින් තෙල් බැරල් වලටට 1:10 අනුපාතෙට කලවම් කරන එක..

    ඌගාව හැම බ්‍රෑන්ඩ් එකකම ලිටරේ 1, ලීටර්4 බෝතල් තියෙනවා ඒ හැම එකකටම අලුත්ම ලේබල් ලංකාවේ හදලා තියෙන්නේ

    කස්ටරෝල්, මොබිල් ඉඳල කොටින්ම කියනවා නම් කල්ටෙක්ෂ් රතු තෙලෙත් ඩුප්ලිකේට් එක තියෙනවා!

    බයික් ස්පයර් පාර්ට්ස් කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ කඩේ විකුනන්නේ 450 ඉඳලා 800 දක්වා..

    ඔය තෙල අරගෙන දැම්මොත් මාස 2ක් යද්දී එන්ගිමට අබ සරණයි! විශේෂයෙන් ඕක දාන්නේ ඉන්දියන් බයික් වලට.. ජපන් වලට දැම්මොත් අව්රුද්දක් යද්දී වගේ කෙල වෙන්නේ..

    එන්ගින් තෙල් මිලදී ගැනීමේදී ඉස්පෙයර් පාර්ට්ස් පොඩි කඩවලින්/ රෙපයාර් ෂොප් වලින් මිලදී ගැනීමෙන් වලකින්න..

    ලූස් ගන්නවා නම් කැල්ටෙක්ස් ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න (බැරල් එකෙන්ම උරලා තමයි දෙන්නේ :P:P) ..

    අනික් බ්‍රෑන්ඩ්ස් ගන්නවා නම් ලංකාවට ආනයනය කරන ඒජන්ට් ගෙන්ම ගන්න
    (උදා කස්ටරෝල් - AMW සහ මොබිල් Mobil - McLarens Lubricants ltd), servo - iOC

    ඉතුරු කඩ සියල්ලේම ඇත්තේ හලාල් කරන ලද 3/4 ඩික් ඔයිල් වේ

    අනේ බං ඔය ඩුප්ලිකේට් බෝතල් අදුරගන්න ක්‍රමයක් තිබේද ?
    මම ඊයේ කැල්ටෙක්ස් රතු ඔයිල් ලීටර් එකේ බෝතලයක් ගට්ට. 680/=
    ලූස් එක පන්සියගානක් කිව්වේ.
    බෝතලේ රතුපාට මුඩියේ සිල් එක තියෙනවා. තව ඇතුලෙත් ඊයම් කොලයක් වගේ සීල් එක තියෙනව. ඔය හොර එකෙත් එහෙමද

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    සිංහලු මම ඊයේ පල්සරේ ඔයිල් මාරු කළා. 3000 ගානක් දුවල තිබ්බ බං
    කැල්ටෙක්ස් රතු ඔයිල් 20w50 දැම්ම. බෝතලේ 680/=

    ඔයිල් ෆීල්ටරය 160/=
    ඔයිල් ෆිල්ටරේ ගට්ටම එකේ පැකින් කඩල තිබ්බේ
    මම ඒ කඩේ නංගිට කිව්වා නංගි මේකේ පෙට්ටිය කඩලානෙ කියල
    ඒ පාර ඒකී කියපි ඔහොම තමයි අයියා ඒ උනාට ඕක ජෙනුයින් කියල :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු මම ඊයේ පල්සරේ ඔයිල් මාරු කළා. 3000 ගානක් දුවල තිබ්බ බං
    කැල්ටෙක්ස් රතු ඔයිල් 20w50 දැම්ම. බෝතලේ 680/=

    ඔයිල් ෆීල්ටරය 160/=
    ඔයිල් ෆිල්ටරේ ගට්ටම එකේ පැකින් කඩල තිබ්බේ
    මම ඒ කඩේ නංගිට කිව්වා නංගි මේකේ පෙට්ටිය කඩලානෙ කියල
    ඒ පාර ඒකී කියපි ඔහොම තමයි අයියා ඒ උනාට ඕක ජෙනුයින් කියල :cool:

    මං නම් 3000 පැනලා...

    හෙට මාරු කරනවා.. අද සර්විස් එක ඉවරයක් කරන්න වුනේ නෑ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක පාස්සගනියෝ...:angry::angry::angry:

    :yes: හෙට තමා බලන්න ඕනා මොකක් හරි ජිල්මාට් එකක් දාන්න.... :D අද පන්සල් යන්න උනෙත් කාර් එකේ බයික් එකේ ලයිට් නැති නිසා..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: හෙට තමා බලන්න ඕනා මොකක් හරි ජිල්මාට් එකක් දාන්න.... :D අද පන්සල් යන්න උනෙත් කාර් එකේ බයික් එකේ ලයිට් නැති නිසා..... :)

    කම්මැලිකම නැතිවේවා කියලා පහනක් පත්තු කරානම් හොඳයි බතල ජෝඩුව..:rofl:

    එදා නැන්දත් හිටිය නම් නැන්දවත් ලිඳේ දාලා තමා යන්නේ...:P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    සිංහලු මම ඊයේ පල්සරේ ඔයිල් මාරු කළා. 3000 ගානක් දුවල තිබ්බ බං
    කැල්ටෙක්ස් රතු ඔයිල් 20w50 දැම්ම. බෝතලේ 680/=

    ඔයිල් ෆීල්ටරය 160/=
    ඔයිල් ෆිල්ටරේ ගට්ටම එකේ පැකින් කඩල තිබ්බේ
    මම ඒ කඩේ නංගිට කිව්වා නංගි මේකේ පෙට්ටිය කඩලානෙ කියල
    ඒ පාර ඒකී කියපි ඔහොම තමයි අයියා ඒ උනාට ඕක ජෙනුයින් කියල :cool:

    caltex 20w40 1L 700/- mehe nam, oil mart eke
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    2417968884.jpg

    අඩේ මෙන්න මේ පල්සර් එකේ ලොකු සීයට ඇලෝවීල් දෙකක් හොයා ගන්න ඔනේ කොහේද බලන්න ඕනේ (රිම් සයිස් එක අගල් 18)
    bump
     
    Status
    Not open for further replies.