මොනද බෙලෙ මේ හැම එනාම බලුප් අල්ලන් දගලන්නේ..


අනේ මන්දා.... මට නම් වතුර වගේ.... ඝණකමක් ඈත්තෙම නෑ වගේනේ ඔයිල් එක.....?? රත්තරන් මාමා නම් කියන්නේ, ඉන්දියන් IOC කියන්නෙත් ලෝක හොරු කියලයි.....
![]()

) ..බැලස්ට් එකට එන රතු ක්ලිප් එක සුද්ධ කරා පොඩි එකෝ..... ඒත් වැඩේ අවුල්.... බැලස්ට් එක ලග පොඩ්ඩක් වයර් එක අල්ලනකොට හරි ගියා මුලින්..... දැන් හැන්ඩ්ල් එක එහේ මෙහේ කරද්දි වැඩ කරනවා.... නැති වෙනවා....![]()


කුක්කු පැටියා.... උඹ ඔයිල් කාලනේ යකෝ.....
එල එල දැනුවත් කිරීමට....

ඉතුරු කඩ සියල්ලේම ඇත්තේ හලාල් කරන ලද 3/4 ඩික් ඔයිල් වේ
මගේ එකටත් වතුර වගේ තෙල් එකක් තමා දාන්න හොද
HID එකේ බැලස්ට් එකට එන වයර් එකේ, (අර රතු පාට සොකට් එකේ) කර මුලින්ම වයර් එකක් කැඩිලා.... ඒක පාස්සන්න ඕනා ආයේ......![]()



ආ කුකුළණි..
අද බයිසිකලේට ටියුබ්ලස් ටයරයක් දා ගත්තා...
DSI එකක් දා ගත්තේ..
ඒක තමා අඩුවටම තිබුනේ..

ඔය සින්තටික් පකින් ඔසම් එක ඉල්ලන්න ඕනෙ මොකක් කියලද ?මගේ එකටත් වතුර වගේ තෙල් එකක් තමා දාන්න හොද



කොම්පැනිය නම් හොරු එත් තෙල් එක්ක වැඩිය සෙල්ලම් දාන්නේ නැහැ.
පෙට්‍රල් වලට තමයි සෙල්ලම් දාන්නේ
මන් දන්නා ඩයල් එකක් ඉන්නවා මාලිගාවත්තේ - ඌ පරණ එන්ගින් ඔයිල් සර්විස් කඩ වලින් එකතු කරලා රී සයිකල් කරලා හොද තෙල් වලට කලවම් කරනවා.. කෙමිකල් වලට කළු උනතෙල් වල මන්ඩි ඔක්කොම බහිනවා.. ඊට පස්සේ එන්නේ කක්කි පාටක් වගේ. ඇලෙනවා.. ඊට පස්සේ ඩයි කලවම් කරන එක තමයි කරන්නේ...
ඊළගට කරන්නේ බාලම එන්ගින් තෙල් බැරල් වලටට 1:10 අනුපාතෙට කලවම් කරන එක..
ඌගාව හැම බ්‍රෑන්ඩ් එකකම ලිටරේ 1, ලීටර්4 බෝතල් තියෙනවා ඒ හැම එකකටම අලුත්ම ලේබල් ලංකාවේ හදලා තියෙන්නේ
කස්ටරෝල්, මොබිල් ඉඳල කොටින්ම කියනවා නම් කල්ටෙක්ෂ් රතු තෙලෙත් ඩුප්ලිකේට් එක තියෙනවා!
බයික් ස්පයර් පාර්ට්ස් කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ කඩේ විකුනන්නේ 450 ඉඳලා 800 දක්වා..
ඔය තෙල අරගෙන දැම්මොත් මාස 2ක් යද්දී එන්ගිමට අබ සරණයි! විශේෂයෙන් ඕක දාන්නේ ඉන්දියන් බයික් වලට.. ජපන් වලට දැම්මොත් අව්රුද්දක් යද්දී වගේ කෙල වෙන්නේ..
එන්ගින් තෙල් මිලදී ගැනීමේදී ඉස්පෙයර් පාර්ට්ස් පොඩි කඩවලින්/ රෙපයාර් ෂොප් වලින් මිලදී ගැනීමෙන් වලකින්න..
ලූස් ගන්නවා නම් කැල්ටෙක්ස් ඒජන්ට් කෙනෙක් ගෙන් ගන්න (බැරල් එකෙන්ම උරලා තමයි දෙන්නේ) ..
අනික් බ්‍රෑන්ඩ්ස් ගන්නවා නම් ලංකාවට ආනයනය කරන ඒජන්ට් ගෙන්ම ගන්න
(උදා කස්ටරෝල් - AMW සහ මොබිල් Mobil - McLarens Lubricants ltd), servo - iOC
ඉතුරු කඩ සියල්ලේම ඇත්තේ හලාල් කරන ලද 3/4 ඩික් ඔයිල් වේ

සිංහලු මම ඊයේ පල්සරේ ඔයිල් මාරු කළා. 3000 ගානක් දුවල තිබ්බ බං
කැල්ටෙක්ස් රතු ඔයිල් 20w50 දැම්ම. බෝතලේ 680/=
ඔයිල් ෆීල්ටරය 160/=
ඔයිල් ෆිල්ටරේ ගට්ටම එකේ පැකින් කඩල තිබ්බේ
මම ඒ කඩේ නංගිට කිව්වා නංගි මේකේ පෙට්ටිය කඩලානෙ කියල
ඒ පාර ඒකී කියපි ඔහොම තමයි අයියා ඒ උනාට ඕක ජෙනුයින් කියල

ඕක පාස්සගනියෝ...![]()
හෙට තමා බලන්න ඕනා මොකක් හරි ජිල්මාට් එකක් දාන්න....
අද පන්සල් යන්න උනෙත් කාර් එකේ බයික් එකේ ලයිට් නැති නිසා..... 
හෙට තමා බලන්න ඕනා මොකක් හරි ජිල්මාට් එකක් දාන්න....
අද පන්සල් යන්න උනෙත් කාර් එකේ බයික් එකේ ලයිට් නැති නිසා.....
![]()


සිංහලු මම ඊයේ පල්සරේ ඔයිල් මාරු කළා. 3000 ගානක් දුවල තිබ්බ බං
කැල්ටෙක්ස් රතු ඔයිල් 20w50 දැම්ම. බෝතලේ 680/=
ඔයිල් ෆීල්ටරය 160/=
ඔයිල් ෆිල්ටරේ ගට්ටම එකේ පැකින් කඩල තිබ්බේ
මම ඒ කඩේ නංගිට කිව්වා නංගි මේකේ පෙට්ටිය කඩලානෙ කියල
ඒ පාර ඒකී කියපි ඔහොම තමයි අයියා ඒ උනාට ඕක ජෙනුයින් කියල
bump![]()
අඩේ මෙන්න මේ පල්සර් එකේ ලොකු සීයට ඇලෝවීල් දෙකක් හොයා ගන්න ඔනේ කොහේද බලන්න ඕනේ (රිම් සයිස් එක අගල් 18)