කලන්තේ වගේ සිංහළු.......
![]()
![]()
මේ පරණ වාහනේට මොන ෆ්ලෂ් ද බං.... ඔන්න ඔහේ ඔයිල් එක විතරක් මාරු කරනවා......![]()
මට පොඩ්ඩක් කියපල්ලාකෝ, මේවාට දාන්න ඕනා ඔයිල් වර්ග.....??
FB15 එකේ නම්, එන්ජිමට දාන්නේ BP Visco 3000 15W-50 ඔයිල් එක.... AMW එකෙන් අරන්.....![]()
මේ KE72 එකට දාන්න ඕනා එන්ජින් ඔයිල් එක / ගියර් ඔයිල් එක / ඩිෆරෙන්ෂල් ඔයිල් එක මොනවද......??![]()
වැඩි සැප දෙන්නත් එපා...
ෆ්ලෂ් කරන්න ඕනේ නැතිවෙයි මං නම් කියන්නේ...
දාන ඔයිල් නම් නොදනී...

කලන්තේ වගේ සිංහළු.......



එදා ආව එක පරණ වෙන්නේ කොහොමද බොල.....?? J* නම්බර් එකද පරණ.... 15- එකද.....??
මොනවා කරන්නද බං....
දුක තමා.... ඒත් කරන්න දෙයක් නෑ.... හිත හදාගෙන ඉන්නවා.... 


