ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කලන්තේ වගේ සිංහළු....... :dull: :baffled:

    මේ පරණ වාහනේට මොන ෆ්ලෂ් ද බං.... ඔන්න ඔහේ ඔයිල් එක විතරක් මාරු කරනවා...... :yes:

    මට පොඩ්ඩක් කියපල්ලාකෝ, මේවාට දාන්න ඕනා ඔයිල් වර්ග.....??

    FB15 එකේ නම්, එන්ජිමට දාන්නේ BP Visco 3000 15W-50 ඔයිල් එක.... AMW එකෙන් අරන්..... :yes:

    මේ KE72 එකට දාන්න ඕනා එන්ජින් ඔයිල් එක / ගියර් ඔයිල් එක / ඩිෆරෙන්ෂල් ඔයිල් එක මොනවද......?? :rolleyes:

    වැඩි සැප දෙන්නත් එපා...

    ෆ්ලෂ් කරන්න ඕනේ නැතිවෙයි මං නම් කියන්නේ...

    දාන ඔයිල් නම් නොදනී...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොන සැප දීමක්ද..... මේක ගත්තෙත්, පල්සරේ වගේම, වැඩ වැඩ වැඩ සදහාම තමා...... :yes: :D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :frown: එදා ආව එක පරණ වෙන්නේ කොහොමද බොල.....?? J* නම්බර් එකද පරණ.... 15- එකද.....?? :P

    ලගදි ගත්ත ලදරම බං ඔයිල් මාරු කරන්න කල්පනා කරේ..... :yes:
    hmmm sorry veraduna nennam, uba e tharam hoda condition vahanayak tiyagena, aparade bun eka nikan diranawa. shape ekak daganna balapan ara case eka:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    hmmm sorry veraduna nennam, uba e tharam hoda condition vahanayak tiyagena, aparade bun eka nikan diranawa. shape ekak daganna balapan ara case eka:D

    :oo: මොනවා කරන්නද බං.... :dull: මම ඕවා පස්සේ යන්නේ නෑ.... මට පුලුවන් හැටියට මම මගේ වැඩ කරගන්නවා බං..... :( දුක තමා.... ඒත් කරන්න දෙයක් නෑ.... හිත හදාගෙන ඉන්නවා.... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,471
    17,466
    113
    Auckland
    ඔය ෆිල්ටරේ රුපියල් 100යි ඕක ඩුප්ලිකේට්.. එත් අව්ලක් නැහැ
    ජෙනුයින් එක කොම්පැනියෙන් ගන්න ඕනි 700 ගානක්

    ax1 එකේ 2750ක් :D:D

    මම නම් දාන්නෙ 160 බජාජ් එක :rofl:

    ඔරිගිනල් එක 10000න් මාරු කරන්න කියන්නෙ , ඉන්දියන් එකක් දාල හැම සවිස් එකෙන්ම මාරු කරන එක හොදයි පහසුයි :P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: මොනවා කරන්නද බං.... :dull: මම ඕවා පස්සේ යන්නේ නෑ.... මට පුලුවන් හැටියට මම මගේ වැඩ කරගන්නවා බං..... :( දුක තමා.... ඒත් කරන්න දෙයක් නෑ.... හිත හදාගෙන ඉන්නවා.... :yes:

    aulak ne,owa ganan ganna epa den ubatama kiyala ekak tiyanwane:D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,471
    17,466
    113
    Auckland
    ලන්කාවෙ ගොඩක් එවුන් මරාගන්න ප්‍රශ්නයක් :rofl: , මේ දෙකෙන් කොකද හොද ? :confused::P
    10505261_732606926797478_6786488504075400944_o_1.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් ඇණේ හයිවෙන කෑල්ලේ පොටත් එක්කම ඔයිල් ඇණේ ගලෝල ආව සිංහලු...:rofl:

    දැන් කෑලි හොයන්න යනෝ...:P

    අඩේ එතනත් ෆිල්ටරයක් තියනවා ඕයි...:cool:

    අවුලක් නෑ කෑල්ල පිටින් මාරු කරන්න පුලුවන්...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටනම් ඔය දෙකටම වඩා ජේඩ් එක සහ CB 4 එක. :yes::yes:ඒවගේම හෝක් එක...:love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,471
    17,466
    113
    Auckland
    මටනම් ඔය දෙකටම වඩා ජේඩ් එක සහ CB 4 එක. :yes::yes:ඒවගේම හෝක් එක...:love::love::love:

    වයසක මොඩල්නෙ ආස :rofl::P :dull:

    CB4 නම් ඉතින් කොහොමත් මරු,, මාත් 4 සිලින්ඩර් එකක් ගන්නව නම් ඉතින් CB එකක් තමා ආස :yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔයිල් ඇණේ හයිවෙන කෑල්ලේ පොටත් එක්කම ඔයිල් ඇණේ ගලෝල ආව සිංහලු...:rofl:

    දැන් කෑලි හොයන්න යනෝ...:P

    අඩේ එතනත් ෆිල්ටරයක් තියනවා ඕයි...:cool:

    අවුලක් නෑ කෑල්ල පිටින් මාරු කරන්න පුලුවන්...:yes::yes:

    කුකුළා ලිඳේ :P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    පරණ බයික් වල ඔහොම තමා ඇන ගලවද්දී එන්ජිං කොටස් එක්ක ගැලවිලා එන්නේ. සැහෙන්න වයසක් වෙනව ඇති.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    ලන්කාවෙ ගොඩක් එවුන් මරාගන්න ප්‍රශ්නයක් :rofl: , මේ දෙකෙන් කොකද හොද ? :confused::P
    10505261_732606926797478_6786488504075400944_o_1.jpg

    දෙකම හොදයි යනකොට හොදට සද්දේ තියෙන්න ඕනෑ එතකොට තමා fun

    hornet එක චැසි 110 නේද
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරණ බයික් වල ඔහොම තමා ඇන ගලවද්දී එන්ජිං කොටස් එක්ක ගැලවිලා එන්නේ. සැහෙන්න වයසක් වෙනව ඇති.

    පල ඩෝ යන්න..:angry::angry::angry:

    ඔයිල් ටික එන්ජිම ඇතුලට ගන්න හැටි දැක්කනම් ඉන්දියන් කාරයින්ට තනි ඇහැට ඇඬෙවා... ඔයිල් ෆිල්ටරේ හරහ යන්න කලින් තව දැලක් හරහා උඩට ඇදලා තමා එන්ජිමට ඔයිල් ටික දීල තියෙන්නේ..:cool:

    යකඩ කෑලි අනම් මනම් ඔක්කොම එතන නවතිනවා...:love::love:

    කෑල්ල නෑ ඕයි මෙහෙ ගන්න. ඉවර වෙලා කිව්ව කඩවල එවුන්..

    කෑල්ලක් ගන්නකම් පොට කපල හරි මොකක්හරි කරල ජිල්මාට් එකක් දාන්න වෙනවා...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,471
    17,466
    113
    Auckland
    දෙකම හොදයි යනකොට හොදට සද්දේ තියෙන්න ඕනෑ එතකොට තමා fun

    hornet එක චැසි 110 නේද

    ඔතනින් චැසියයි කන්ඩිශන් එකයි අතින් නම් baja එක තමා හොද :yes::yes:

    baja එක chassis 150-160

    hornet එක 100-115
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    පල ඩෝ යන්න..:angry::angry::angry:

    ඔයිල් ටික එන්ජිම ඇතුලට ගන්න හැටි දැක්කනම් ඉන්දියන් කාරයින්ට තනි ඇහැට ඇඬෙවා... ඔයිල් ෆිල්ටරේ හරහ යන්න කලින් තව දැලක් හරහා උඩට ඇදලා තමා එන්ජිමට ඔයිල් ටික දීල තියෙන්නේ..:cool:

    යකඩ කෑලි අනම් මනම් ඔක්කොම එතන නවතිනවා...:love::love:

    කෑල්ල නෑ ඕයි මෙහෙ ගන්න. ඉවර වෙලා කිව්ව කඩවල එවුන්..

    කෑල්ලක් ගන්නකම් පොට කපල හරි මොකක්හරි කරල ජිල්මාට් එකක් දාන්න වෙනවා...:dull:

    පල්සරෙත් ඕකක් තියෙනවා ඕයි
    ඔයිල් ඇනය ගලවුවම එලියට ගන්න පුළුවන් දැලක් තියෙන සිලින්ඩර් එකක් වගේ ෆිල්ටරයක්
    පල්සරේ තියෙන එකේ කාන්දම් වළල්ලක් තියෙනවා යකඩ කුඩු එකට ඇලිල එකතු වෙනව
    ඕකේ එහෙම එකක් නැද්ද
    :cool::cool:

    මම ඒක බැලුව යකඩ කලි නෑ යන්තං යකඩ පව්ඩර් එකක් වගේ පොඩ්ඩක් තිබ්බ
    යකඩ කලි ෆිල්ටරේ රැඳිලා තියෙනවා කියන්නේ අබ සරණ වෙමින් පවතිනවද දන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරෙත් ඕකක් තියෙනවා ඕයි
    ඔයිල් ඇනය ගලවුවම එලියට ගන්න පුළුවන් දැලක් තියෙන සිලින්ඩර් එකක් වගේ ෆිල්ටරයක්
    පල්සරේ තියෙන එකේ කාන්දම් වළල්ලක් තියෙනවා යකඩ කුඩු එකට ඇලිල එකතු වෙනව
    ඕකේ එහෙම එකක් නැද්ද
    :cool::cool:

    මම ඒක බැලුව යකඩ කලි නෑ යන්තං යකඩ පව්ඩර් එකක් වගේ පොඩ්ඩක් තිබ්බ
    යකඩ කලි ෆිල්ටරේ රැඳිලා තියෙනවා කියන්නේ අබ සරණ වෙමින් පවතිනවද දන්නේ නෑ

    කාම්දම් වලලු නම් නෑ බන්. පොඩි එව්ව මෙව්ව දෙකක් තිබ්බ රැඳිලා..:dull:
     
    Status
    Not open for further replies.