Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක නම් පට්ටම වැඩක් බන්. ඒත් මූ එදාට හැන්ගෙයි බන්. ඕකා මිනිස්සුන්ට බයයි.
    දවසක් මම උගේ ගෙදර ගාවට Bike එකෙන් එනවා කියල මනුස්සකමින් කිව්වා. මූ මැරෙන්න හැදුවා බන්. කඩු පාරවල්, මාන්න පාරවල් දෙනවා කිව්වා ආවොත්. PM පනහක් විතර එව්වා අවසන් ගමන වරෙන් කියලා.
    Thread වලත් දැම්මා ඒ දවස්වල.
    :(

    :rofl::rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යන්න ඉන්නවා 20+ දැනට කෙල්ලෝ දෙන්නෙකුත් එන්න අහනවා :oo: මොකට බය වෙන්නද 20ක් විතර ගියාම නිකමට හිතපන් වලතරයාට කඩුවක් තියා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මේක තමයි එළකිරි එකේ පට්ටම ආතල් ගමන වෙන්නේ :rofl::rofl:

    යමන් යමන් එහෙනම්, හැබැයි උබයි අපේ නාකි කිබුල් මොටයි මුලින් පලයන් ඊට පස්සේ තත්වේ බලල අපි එන්නම් :P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    මාත් කැමතියි බන් එන්න.. එත් ඉතින් මම එච්චර famous member කෙනෙක් නම් නෙමෙයි.. උඹල මාවත් එක්කන් යනවද? ඉරිදා නම් හොඳයි..

    වරෙන් යන්න සොන්නයෝ :yes::yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යන දවස කලින් publish කරල ගියොත් සොන්නයා මන්නෙත් අරන් කොහෙට හරි ගිහින් හැන්ගෙයි.
    එන්ඩ නම් ආස උනාට එන්ඩ වෙන්නෙ නෑ අනිව ෆුල් ගමනම vedio කරල upload කරපන් මචන් නොයන උන්ගේ ආතල් එක පිනිස:D:D:D

    අඩේ මේක නම් ඇත්ත අරුනයෝ, මේ සොන්නයා උඩ තට්ටුවට නෙමේ වහලේ උඩට නැගල හැන්ගෙයිද දන් නෑ :rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • මේක නම් පට්ටම වැඩක් බන්. ඒත් මූ එදාට හැන්ගෙයි බන්. ඕකා මිනිස්සුන්ට බයයි.
    දවසක් මම උගේ ගෙදර ගාවට Bike එකෙන් එනවා කියල මනුස්සකමින් කිව්වා. මූ මැරෙන්න හැදුවා බන්. කඩු පාරවල්, මාන්න පාරවල් දෙනවා කිව්වා ආවොත්. PM පනහක් විතර එව්වා අවසන් ගමන වරෙන් කියලා.
    Thread වලත් දැම්මා ඒ දවස්වල.
    :(
    උබත් යනවද බන්. මමත සෙට් වෙන්න අසයි, එත් අපි ඉතින් අලුත් උන්නේ.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මාත් කැමතියි බන් එන්න.. එත් ඉතින් මම එච්චර famous member කෙනෙක් නම් නෙමෙයි.. උඹල මාවත් එක්කන් යනවද? ඉරිදා නම් හොඳයි..

    වරෙන් වරෙන් සොන්නයෝ නිකන් දෙනවනම් මාන්න පාර උනත් කාපන් :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන

    https://www.facebook.com/aruna.seven

    දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබත් යනවද බන්. මමත සෙට් වෙන්න අසයි, එත් අපි ඉතින් අලුත් උන්නේ.

    අලුත් පරණ කතාවක් නෑ බන්. උඹ නිග්ගගේ Fan කෙනෙක් වෙන එක විතරයි එකම සුදුසුකම.
    :P
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මේක දැකලා වලතරයා හෙටම Ausi පනිනනවා :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන

    https://www.facebook.com/aruna.seven

    දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T

    ;);););)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,515
    113
    Auckland
    මාත් කැමතියි බන් එන්න.. එත් ඉතින් මම එච්චර famous member කෙනෙක් නම් නෙමෙයි.. උඹල මාවත් එක්කන් යනවද? ඉරිදා නම් හොඳයි..

    රතු පාට ලෙබල් බොතල 2ක් අරන් වර :angry:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    24 යමන්, මන් මු ට ආර්පිකෝ එකෙන් කොට්ටයක් අරන් එන්නම්, කට්ටියම 9 ට පානදුරේ දි සෙට් වෙමු...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :oo: ගෙනියන්නේ මොනවද....?? මොකක්ද එදාට කරන්නේ.....?? :rolleyes:

    ඕකා මන්නේ උස්සන් ආවොත්, වෙඩි තියන්න ඒවා අරන්ද යන්නේ.....?? :P
    ලිස්ට් එකක් තියෙනවා ගෙනියන්න.
    1.බිත්තර 75ක්,80ක් පමණ.
    2.චිකන් බ්‍රෙස්ට් කිලෝ තුනහමාරක් පමණ
    3.දවස් දෙකක් පමණ පරණ බත් එකක්
    4.වෝටර් මෙලන් ගෙඩි හතරක්
    5.ගල් බෝතලයක්
    6.ඇපල් ජූස් බෝතලයක්
    7.අලුත් කොට්ටයක් සහ කොට්ට උරයක්(නව කොට්ට බබෙක්)
    8.පොල් ජොක්කු 5ක් පමණ
    9.පන්චින් බෑග් එකක්

    මාත් ඕකට හවුල් වෙන්න කැමති, එකම සීන් එක නුවර ඉදන් එන්න එපයි.. ඒක හින්ද යන දවස සෙට් කරගන්න පුලුවන් දවසක් නම් මාත් සෙට් වෙනව :lol:
    සුද්ද ගල විද්දේ නැත්තං තොට වලතරය බලන්න එන්න වෙන්නෙත් නෑ....අනාතය!:angry::angry::angry::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මාත් එන්නද? අවුලක් නැනේ. මගේ ගානේ යන ඔක්කොටම පානදුරේ හොද කඩේකින් තොසේ දෙනවා එනගමන්. දෙහිත් දෙනවා වැඩි උන්ට ඔලුවෙ අතුල්ලගන්න. :D:D
    තෝ ඉස්සෙල්ල ලංකාවට වරකෝ ගවරෝ
    මේක නම් පට්ටම වැඩක් බන්. ඒත් මූ එදාට හැන්ගෙයි බන්. ඕකා මිනිස්සුන්ට බයයි.
    දවසක් මම උගේ ගෙදර ගාවට Bike එකෙන් එනවා කියල මනුස්සකමින් කිව්වා. මූ මැරෙන්න හැදුවා බන්. කඩු පාරවල්, මාන්න පාරවල් දෙනවා කිව්වා ආවොත්. PM පනහක් විතර එව්වා අවසන් ගමන වරෙන් කියලා.
    Thread වලත් දැම්මා ඒ දවස්වල.
    :(
    එකට රිදිලා තමයි උඹට යන යන තැන හිටගෙන ගූ ගියේ.නේද බැල්ලි?
    මේකටනම් උපරිමේටම රිදෙයි
    මාත් කැමතියි බන් එන්න.. එත් ඉතින් මම එච්චර famous member කෙනෙක් නම් නෙමෙයි.. උඹල මාවත් එක්කන් යනවද? ඉරිදා නම් හොඳයි..

    යකෝ අපි ෆේමස් එවුන්ද එතකොට? අනේ මේ! මගුලක් කියවන නැතුව එනවනම් වර.උලම!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එන්න නම් පුලුවන් බන්. එත් සිරාවට බය නැද්ද මූව බලන්න යන්න

    :rofl: මොකට බය වෙන්නද ඩෝ මූට..... අපි සන්නද්ධ වෙලා යන්නේ..... :yes: :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,515
    113
    Auckland
    සුද්ද ගල විද්දේ නැත්තං තොට වලතරය බලන්න එන්න වෙන්නෙත් නෑ....අනාතය!:angry::angry::angry::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සුද්ද ගල විදින්න කලින් සින්හලු ගලට එහා පැත්තෙන් ගියේ සොන්නයො :rolleyes: :rofl: පාර පටුයි සුද්දො එකා ගානෙ එන්න ඕනෙ, එන එන එකාට මන්න පාර දුන්නෙ රියල් උඩරට godlike සින්හලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    යන්න ඉන්නවා 20+ දැනට කෙල්ලෝ දෙන්නෙකුත් එන්න අහනවා :oo: මොකට බය වෙන්නද 20ක් විතර ගියාම නිකමට හිතපන් වලතරයාට කඩුවක් තියා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මේක තමයි එළකිරි එකේ පට්ටම ආතල් ගමන වෙන්නේ :rofl::rofl:

    :rofl: ඕකා උඩ තට්ටුවට දුවයි..... :lol:

    එදා වගේ PHI ලා සෙට් එකක් එක්ක යමුද....?? පොලිස් නේවි ආමි කියලා බය වෙයි...... :P
     
    Status
    Not open for further replies.