Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එන්න නම් පුලුවන් බන්. එත් සිරාවට බය නැද්ද මූව බලන්න යන්න
     
    • Like
    Reactions: sandaru d
    අරුනයො, කොහොම හරි බැරිවෙයි ද බං මේ ගමන Live Stream (webcast) එකක් දෙන්න :) එහෙනම් එන්න වෙන්නෙ නැති අපිටත් හෙන ආතල් එකක් ගන්න පුලුවන් උබලත් එක්ක, උබලත් එක්ක අපිත් සෙට් උනා වගේ තමයි එහෙනම් අපිට පුලුවන් හිතේ දුකට රාබෝතලයක් ගහන්න උබලව බලාගෙන :D

    මේක කරන්න දන්න ප්‍රවීනයෙක් එක්කන් යන්න පුලුවන් නම් තමයි හොද, යන වාහනේක වයිෆයි මොකක් හරි ගැජට් එකක් අටව ගත්තා නම් Phone එකකින්ම වැඩේ දෙන්න පුලුවන්, Dialog 4g තියෙන එකෙක් Router එක ගලවන් ආවා නම් iPhone එකකින් හරි ඈන්ඩ්‍රොයිඩ් එකකින් හරි උනත් මේ වැඩේ කරන්න පුලුවන් :)

    ඒත් එක්කම උබලා අපිට Number එකක් දීපං අපිට උබලත් එක්ක කතා කරන්න,, :)

    විශේශයෙන්ම වලා එක්ක සෙට් වෙන වෙලාවට අපිටත් තියෙයි විශේශ ප්‍රකාශ නිකුත් කරන්න :P:P:P:)

    සැ:යු: Journey to කෙසෙල්වත්ත ගමන සජීව අන්තර්ජාල විකාශනයක් කල හැකිනම් එම වැඩසටහන "වලතර සමඟ හෙලුවෙන්" ලෙස නම් කල යුතුය :rofl:


    ela k_zone. 30-31 wage yanna set wunoth maath yanawa. ehema wunoth aniwa live dennm.:yes::yes: patta aathal ekak dennm. eth mawa palan B walata thiyagena wena kenekta wade barademu. mn ena eka sure naha.wachanayak denna baha. kohoma hari manage karan yanna uparima try aranawo..:D
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ado mawath ekkan palayan, enna ona tha welawa dinaya inbox karapan........
    walayata ambush ekak denna ona mee paara

    Team Wahallu Tour in Keselwatta 2014 August
     

    aruna47

    Well-known member
  • එන්න නම් පුලුවන් බන්. එත් සිරාවට බය නැද්ද මූව බලන්න යන්න

    යන්න ඉන්නවා 20+ දැනට කෙල්ලෝ දෙන්නෙකුත් එන්න අහනවා :oo: මොකට බය වෙන්නද 20ක් විතර ගියාම නිකමට හිතපන් වලතරයාට කඩුවක් තියා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මේක තමයි එළකිරි එකේ පට්ටම ආතල් ගමන වෙන්නේ :rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යන්න ඉන්නවා 20+ දැනට කෙල්ලෝ දෙන්නෙකුත් එන්න අහනවා :oo: මොකට බය වෙන්නද 20ක් විතර ගියාම නිකමට හිතපන් වලතරයාට කඩුවක් තියා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මේක තමයි එළකිරි එකේ පට්ටම ආතල් ගමන වෙන්නේ :rofl::rofl:
    මාත් එන්නද? අවුලක් නැනේ. මගේ ගානේ යන ඔක්කොටම පානදුරේ හොද කඩේකින් තොසේ දෙනවා එනගමන්. දෙහිත් දෙනවා වැඩි උන්ට ඔලුවෙ අතුල්ලගන්න. :D:D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නියම වැඩක් මචන්ලා
    මට නම් එන්න වෙන්නේ නැ
    එත් පුළුවන් උදවුවක් දෙන්නම්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,826
    2,393
    113
    යන දවස කලින් publish කරල ගියොත් සොන්නයා මන්නෙත් අරන් කොහෙට හරි ගිහින් හැන්ගෙයි.
    එන්ඩ නම් ආස උනාට එන්ඩ වෙන්නෙ නෑ අනිව ෆුල් ගමනම vedio කරල upload කරපන් මචන් නොයන උන්ගේ ආතල් එක පිනිස:D:D:D
     
    Last edited:
    Feb 28, 2010
    1,145
    26
    0
    යන දවස කලින් publish කරල ගියොත් සොන්නයා මන්නෙත් අරන් කොහෙට හරි ගිහින් හැන්ගෙයි.
    එන්ඩ නම් ආස උනාට එන්ඩ වෙන්නෙ නෑ අනිව ෆුල් ගමනම vedio කරල upload කරපන් මචන් නොයන උන්ගේ ආතල් එක පිනිස:D:D:D

    matath hithune oka thama mu hangei yana ayata pm krpn eth ithin mu fake ekak hdn awith ekath hya gni
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක නම් පට්ටම වැඩක් බන්. ඒත් මූ එදාට හැන්ගෙයි බන්. ඕකා මිනිස්සුන්ට බයයි.
    දවසක් මම උගේ ගෙදර ගාවට Bike එකෙන් එනවා කියල මනුස්සකමින් කිව්වා. මූ මැරෙන්න හැදුවා බන්. කඩු පාරවල්, මාන්න පාරවල් දෙනවා කිව්වා ආවොත්. PM පනහක් විතර එව්වා අවසන් ගමන වරෙන් කියලා.
    Thread වලත් දැම්මා ඒ දවස්වල.
    :(
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මාත් කැමතියි බන් එන්න.. එත් ඉතින් මම එච්චර famous member කෙනෙක් නම් නෙමෙයි.. උඹල මාවත් එක්කන් යනවද? ඉරිදා නම් හොඳයි..
     
    Status
    Not open for further replies.