අරුනයො, කොහොම හරි බැරිවෙයි ද බං මේ ගමන Live Stream (webcast) එකක් දෙන්නඑහෙනම් එන්න වෙන්නෙ නැති අපිටත් හෙන ආතල් එකක් ගන්න පුලුවන් උබලත් එක්ක, උබලත් එක්ක අපිත් සෙට් උනා වගේ තමයි එහෙනම් අපිට පුලුවන් හිතේ දුකට රාබෝතලයක් ගහන්න උබලව බලාගෙන
මේක කරන්න දන්න ප්රවීනයෙක් එක්කන් යන්න පුලුවන් නම් තමයි හොද, යන වාහනේක වයිෆයි මොකක් හරි ගැජට් එකක් අටව ගත්තා නම් Phone එකකින්ම වැඩේ දෙන්න පුලුවන්, Dialog 4g තියෙන එකෙක් Router එක ගලවන් ආවා නම් iPhone එකකින් හරි ඈන්ඩ්රොයිඩ් එකකින් හරි උනත් මේ වැඩේ කරන්න පුලුවන්![]()
ඒත් එක්කම උබලා අපිට Number එකක් දීපං අපිට උබලත් එක්ක කතා කරන්න,,![]()
විශේශයෙන්ම වලා එක්ක සෙට් වෙන වෙලාවට අපිටත් තියෙයි විශේශ ප්රකාශ නිකුත් කරන්න![]()
සැ:යු: Journey to කෙසෙල්වත්ත ගමන සජීව අන්තර්ජාල විකාශනයක් කල හැකිනම් එම වැඩසටහන "වලතර සමඟ හෙලුවෙන්" ලෙස නම් කල යුතුය

patta aathal ekak dennm. eth mawa palan B walata thiyagena wena kenekta wade barademu. mn ena eka sure naha.wachanayak denna baha. kohoma hari manage karan yanna uparima try aranawo..
එන්න නම් පුලුවන් බන්. එත් සිරාවට බය නැද්ද මූව බලන්න යන්න
මොකට බය වෙන්නද 20ක් විතර ගියාම නිකමට හිතපන් වලතරයාට කඩුවක් තියා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මේක තමයි එළකිරි එකේ පට්ටම ආතල් ගමන වෙන්නේ 

එන්න පුළුවන්. ත්රෙඩ් එකේ poll එක දාන්න බැරි උනා.![]()
මාත් එන්නද? අවුලක් නැනේ. මගේ ගානේ යන ඔක්කොටම පානදුරේ හොද කඩේකින් තොසේ දෙනවා එනගමන්. දෙහිත් දෙනවා වැඩි උන්ට ඔලුවෙ අතුල්ලගන්න.යන්න ඉන්නවා 20+ දැනට කෙල්ලෝ දෙන්නෙකුත් එන්න අහනවාමොකට බය වෙන්නද 20ක් විතර ගියාම නිකමට හිතපන් වලතරයාට කඩුවක් තියා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මේක තමයි එළකිරි එකේ පට්ටම ආතල් ගමන වෙන්නේ
![]()


යන දවස කලින් publish කරල ගියොත් සොන්නයා මන්නෙත් අරන් කොහෙට හරි ගිහින් හැන්ගෙයි.
එන්ඩ නම් ආස උනාට එන්ඩ වෙන්නෙ නෑ අනිව ෆුල් ගමනම vedio කරල upload කරපන් මචන් නොයන උන්ගේ ආතල් එක පිනිස![]()
අම්ම ගහයි කිව්වලු..
චානක මංජුලයා...සංකපාලයා.. උඹල එනවදෝ..
අඩේ එනවනම් මාත් එනෝ...![]()
