hada gaththa pala daala kohe yannada ban...ජොනී බට්ට;16967251 said:බොලාව මම වෙන ත්‍රෙඩ් වල දකින්නෙම නෑනේ. මක්කෙයි මේකෙම ලැගගෙන ඉන්නේ![]()
meke thama godak welawata inne..wadiya anik thread wala na..hithunama ithin rawmak dala balanawa....
awul scene ekak wuna ne..poddak me dawas wala apalayi wage gedara hamotama.....


ලබ්බෝ, අරහේ ගියාද.....![]()
මෙහේ අම්මා බයේ බං.... මම කෝල් එකක් දෙන්නම්කෝ.... 
එලකිරි,කාර් එකක් ගෙනාවා සිංහලු




awul scene ekak wuna ne..poddak me dawas wala apalayi wage gedara hamotama.....![]()



තැන හොයල දෙනකන් මාව කන්න හැදුවා.....![]()
මෙහේ අම්මා බයේ බං.... මම කෝල් එකක් දෙන්නම්කෝ....
![]()

බොක්කෙන්ම සුභපැතුම් මලයා...... මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් , තව ටිකක් ඉස්සරහට යමු.....කාර් එකක් ගෙනාවා සිංහලු

තැන හොයල දෙනකන් මාව කන්න හැදුවා.....![]()
මම නම් ලෑස්ති යන්න..... අම්මා බකට් එක..... හොස්පිට්ල් එකේ හැමදාම මාව බලන ඩොක්ට බනියි කියලා...... 
බොක්කෙන්ම සුභපැතුම් මලයා...... මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් , තව ටිකක් ඉස්සරහට යමු.....
ජය වේවා![]()
අවුරුදු දෙකකින් ආයෙ ඉස්සරහට යන්න ඉන්නෙ අයියා 
ආහ් ලොක්කා, මොකෝ වෙන්නේ......බොක්කෙන්ම සුභපැතුම් මලයා...... මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් , තව ටිකක් ඉස්සරහට යමු.....
ජය වේවා![]()

අනේ මන්දා, උඹේ කැමැත්තක්.....මම නම් ලෑස්ති යන්න..... අම්මා බකට් එක..... හොස්පිට්ල් එකේ හැමදාම මාව බලන ඩොක්ට බනියි කියලා......
![]()

මුට ජම්බු ගහෙන් වැටුන කාලේ මතක් වෙලා .....අදට මේ එලකිරියට පය තියලා අවුරුද්දක් වෙනවා බන්... පට්ටම ආතල් එකක් ගත්තා මෙකෙන්, ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මෙතුවක් කල් රෙප් දිපු, රෙප් කපපු ඔක්කොටම ගොඩක් තෑන්ක් යු හොදේ...
