බෑ... එතකොට අපිට රෙකෝඩ් තියන්න බෑඉතින් නොගහම හිටුකෝ.
අඩුම ගානේ ටෙනිස් බෝල ටිකවත් බේරෙනවා..

අපෙ අංක එකේ පන්දු යවන්නාමම මුල්ම ඔවරේ දැන්ම ගමන් අනිත් පිල දිනුම්![]()

අපි ඒකට හරියන්න ප්ලෑනක් ගහල ඉන්නෙමෙදා සැරේ අපි අපේ රෙකෝඩ් එක අලුත් කරනවා![]()

මුන් ටික ගම්පහ කුකුලෝහ් එක්ක ගහද්දි මම අම්පයර් විදියට හිටියේපප්පා දුවන් ඇවිත් කෙලලා දානවා දඩාර නෝ බෝල්. ගහ ගහ හිටියේ ගමයයි, තව කවුද කෙනෙකුයි. දානවා දානවා ඉවරයක් නෑ. බැරිම තැන මම මූට බෝල් කරන හැටි කියලා දුන්නා. ඕක ඇහිලා ගමයා මට බනිනවා අඩෝ කියලා දෙන්න ඔට්ටු නෑ. අපිටත් ලුකුණු ටිකක් ගන්න දීපන් කියලා
ඇයි ඉතින් නිකන් හිටන් හිටියත් ලකුණු 30ක් විතර එනවානේ




ara gal ibba bola keeyak nan nathi karaada![]()




බෑ... එතකොට අපිට රෙකෝඩ් තියන්න බෑ![]()

