කීපාරක් පැවසුවද යකෝ...
තේරෙන්නේ නෑ මගේ පැටියට මගේ දුක
කෙල්ලෝ නිසා නෙවෙයි,කෙල්ලෙක් නිසා
මම නැති වෙලා කොහොමද![]()

කීපාරක් පැවසුවද යකෝ...
තේරෙන්නේ නෑ මගේ පැටියට මගේ දුක
කෙල්ලෝ නිසා නෙවෙයි,කෙල්ලෙක් නිසා
මම නැති වෙලා කොහොමද![]()

Lovers avenue eke inna යාලුවනේ බලන්නකෝ මේ ආදර කතාව.
හරිම ලස්සනයි..... ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්....
මේ දෙන්න යාලු වෙන හැටි බලන්නකෝ
Link eka:
http://www.bmylove.com/signs-short-films-on-love-1/
(12 minutes)
![]()
![]()
![]()
![]()

ෆයිනල් චෙකප් හරි සෝක්
හැබැයි ඊට පස්සෙ අද හව වෙනකන් කට්ටක් කෑවෙ
දැන් ආතල්. මාස එකහමාරකට විතර පස්සෙ ශොටක් දැම්ම. දැන් පට්ට ආතල්
උඹට කොහොමද 
යාළුවා;16970611 said:ලෙඩ ඉවරයි සේරම ඉවරයි. බං ඊයෙන්ෆයිනල් චෙකප් හරි සෝක්
හැබැයි ඊට පස්සෙ අද හව වෙනකන් කට්ටක් කෑවෙ
දැන් ආතල්. මාස එකහමාරකට විතර පස්සෙ ශොටක් දැම්ම. දැන් පට්ට ආතල්
උඹට කොහොමද
![]()

Adoooo congratzz machan...!!!!යාළුවා;16970611 said:ලෙඩ ඉවරයි සේරම ඉවරයි. බං ඊයෙන්ෆයිනල් චෙකප් හරි සෝක්
හැබැයි ඊට පස්සෙ අද හව වෙනකන් කට්ටක් කෑවෙ
දැන් ආතල්. මාස එකහමාරකට විතර පස්සෙ ශොටක් දැම්ම. දැන් පට්ට ආතල්
උඹට කොහොමද
![]()
kawuru kawuruth hondin innawa nam echcharai..
ehenam ithin dan bOMU ban hondata.... 
Adoooo congratzz machan...!!!!kawuru kawuruth hondin innawa nam echcharai..
ehenam ithin dan bOMU ban hondata....
![]()