Sri Lankan Software Company

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
ලංකාවේ ගොඩක් සොෆ්ට්වෙයාර් කම්පනි රන් වෙනව‍නේ. ඒ අතරින් ගොඩක් ඒව පිටරට ඒවල ශාකාවන්. ඒව පැත්තකින් තියම‍ුකෝ.

ඔය

codegen
wso2
LeapSet
99x

ඔය උඩ තියෙන ඒව ලංකාවෙ උන් පටන් අරන් කරගෙන යන ඒව කියල හිතනව. වැරිනම් නිවැරිදි කරන්න :yes::yes:

මේ හැම කොම්පනි එකක්ම පට්ට විදියට ලාල ලබන බවක් පෙන්න තියෙනව. මොකද ගොඩක් කම්පනි පට්ට බිල්ඩින් වලට මාරුවෙනව. මේ ලඟදි codegen එකත් මාරු උනා. කස්ටිය දකින්න ඇතිනේ. හිතපන් අඩුම වශයෙන් 100ක් සොෆට්වෙයා ඉන්ජො වැඩ කරන එකක. එකෙක්ට ආසන්නව 50ක් ගෙව්වත් ‍මාසෙට ලක්ෂ පණහක් ඕන පඩි ගෙවන්න, එතකොට කරන්ට් බිල මොකද ෆුල් ඒසීනේ :oo: ඒ වගේම දහස් ගණන්වල සොෆ්ට්වෙයා ලයිසන්ස් :baffled::baffled::baffled: තව ඒකේ වැඩ කරන සුලු සේවක ගාස්තු හා වෙනත් දුරකථන, අන්තර්ජාල වැනි ගාස්තු :dull::dull::rofl::baffled: කොටින්ම කියනව නම් අස්ප වියදමක්නේ යන්නේ... ඔය සමර කම්පනි, ජිම් ඒව, පූල් ඒව මේන්ටේන් කරනව සමහර ඒව බීම වර්ග , කෑම , ස්නැක්ස් වගේ නිකන් හෝ අවම මිලකට දෙනව :baffled::baffled::baffled: තව කිව්වොත්, විදුලි බිල :baffled::baffled: ඇයි එතකොට ෆැක්ස්, පරිගණක,සර්වර්ස් මේව මේන්ටේන් කරන්න යන වියදම. :rolleyes::rolleyes: අම්මෝ පිස්සු වගේ :rofl::rofl::P

ඔය වගේ බැලුවොත් අස්ප වියදමක් දරණව මුන් මාසෙකට. :eek: ඒත් කිසි පාඩුවක් නෑ හොඳට අනිවා ලාබ තියෙනව. මොකෝ මේව කැසිල්ලට කරනවැයි? :angry::angry:

මට තියෙන අවුල බන්. මුන් කොහොමද මෙච්චර ලක්ෂ ගනන්වල ප්‍රොජෙක්ට්ස් ගන්නේ කියන එක? කෙහෙන් ගන්නවද මන්ද? අනික පට්ට කම්පෙටිෂන් එකක් තියෙන ෆීල්ඩ් එකක්නේ මේව. ඒත් ගොඩක් කම්පනි දි‍යුනු වෙනව මිසක් වැටෙනව පේන්නේ නෑ. අනිවා කම්පැනියේ ඉහල විධායක අංශයෙන්නේ පොජෙක්ට්ස් ගන්නේ ඉන්ජෝ කරන්නේ ජොජෙක්ස් කරන එක විතරනේ. උන් කොහොමද මේව කරන්නේ? :baffled::baffled::baffled:

සාමාන්‍යයෙන් ෆ්‍රීලාංසින් කරන උන් දන්නවනේ ප්‍රොජෙක්ස්ට් ගන්න තියෙන අමාරුව සහ එන්න එන්න ඒවට ලැබෙන වටිනාකම බාල්දු වෙන වග.

මේ ෆීල්ඩ් එක දන්න උන් ඕන තරම් මේකේ ඉන්නව වග මම දන්නවා. උබල දන්න විස්තර මේකේ දාපල්ල. මම අහල තියෙන ප්‍රශ්නවලට දන්නව නම් පිළිතුරු දෙන්න. :cool::cool::cool::yes::yes:

CodeGen New Office​

10522436_681020358652019_3571774314836471678_n.jpg

1972516_681020371985351_8079104485301941083_n.jpg

10353576_681020485318673_1786402612402693341_n.jpg

10418232_681020518652003_7493042525037838347_n.jpg

10537353_675607689193286_626322812294347175_n.jpg

16674_681851845235537_6115800475975388442_n.jpg

පස්ට නේ? :cool::cool:
 
Last edited:

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    machan stable product ekak hada gaththata passe profit thamai. e nisa ape ewunuth customized software hadilla paththaka thiyala product paththata giyoth hodai. MIT kiyanne e wage ekak.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    hoda products and business concepts ekka company karanna oni :)
    Project unat freelance podi podi ewa wage nemei loku client la denne..
    anika ung nikan ayata denne na reputed ayata denne...

    so podiyata hari hoda client la tiyagena stable products projects tikak kalot ara wage loku loku ewa ganna puluwan :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan stable product ekak hada gaththata passe profit thamai. e nisa ape ewunuth customized software hadilla paththaka thiyala product paththata giyoth hodai. MIT kiyanne e wage ekak.

    hoda products and business concepts ekka company karanna oni :)
    Project unat freelance podi podi ewa wage nemei loku client la denne..
    anika ung nikan ayata denne na reputed ayata denne...

    so podiyata hari hoda client la tiyagena stable products projects tikak kalot ara wage loku loku ewa ganna puluwan :)

    පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද මොකක්ද මේ හොද product එකක් කියන්නේ කියල.With Examples​
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද මොකක්ද මේ හොද product එකක් කියන්නේ කියල.With Examples​

    product kiyanne umba specialize wechcha complete package ekak.

    eg: POS system ekak. umba gaawa honda POS system ekak thiyenawanan customersla umbawa hoyan enawa. karanna one customerta ona eka develop karana eka newei umba gaawa thiyena product eka ona customersla hoya ganna ekai. ehtkota competition adui.

    dan balapan MIT. niche market eke inne. stock market eka. competitiorsla kawuruth na. customersla MIT hoyagena enne.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    product kiyanne umba specialize wechcha complete package ekak.

    eg: POS system ekak. umba gaawa honda POS system ekak thiyenawanan customersla umbawa hoyan enawa. karanna one customerta ona eka develop karana eka newei umba gaawa thiyena product eka ona customersla hoya ganna ekai. ehtkota competition adui.

    dan balapan MIT. niche market eke inne. stock market eka. competitiorsla kawuruth na. customersla MIT hoyagena enne.

    Yeah..:D:D:D Got an Idea.rep+ :D:D
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    1). උඹේ skills ටික හදාගනින්. SE පැත්ත සහ කඩ්ඩ. උඹ CTO. :yes:
    2). සල්ලි ටිකක් පොඩි බිල්ඩින් කෑල්ලක කොල්ලෝ කීපදෙනෙක් දාල develop කරන්න. :rolleyes:
    3). සුදු හමක් සෙට් කරගනින් marketing වලට සහ projects ගේන්න. (යුරෝපියන් පැත්තේ සහ රට අන්ඩයෙක් නම් වඩාත් සුදුසුයි). මූ CEO. :rofl:
    4). අවුරුද්දක් යන්න කලින් ප්‍රතිපල අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. :cool:

    :D
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    product kiyanne umba specialize wechcha complete package ekak.

    eg: POS system ekak. umba gaawa honda POS system ekak thiyenawanan customersla umbawa hoyan enawa. karanna one customerta ona eka develop karana eka newei umba gaawa thiyena product eka ona customersla hoya ganna ekai. ehtkota competition adui.

    dan balapan MIT. niche market eke inne. stock market eka. competitiorsla kawuruth na. customersla MIT hoyagena enne.

    & Leapset wage POS system wadipurama karanne
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :rofl::rofl::rofl::rofl:

    වෙනස මේකයි. හොඳ ලාභ ලබන companies ඔක්කොම Product based යන්නෙ. Project based නෙමෙයි. එතකොට ආයෙ development cost එක අඩුයි. Maintenance තමයි තියෙන්නෙ. අනික ලංකාවෙ ලාභ ශ්‍රමය නිසා අපේ products ගොඩක් අඩු ගානට දෙන්න පුලුවන්.(මම ඇස් දෙකෙන් දැක්ක අපේ Europe clients ලට දෙන brochure එකක තියනව low cost labor කියල :dull::dull:) හිතපන් USA හරි Europe හරි රටක සොෆ්ට්වෙයා ඉන්ජෙකුට දෙන ගානෙන් කීයෙන් පංගුවද අපිට ලැබෙන්නෙ :oo::oo: එතකොට උන් බලන්නෙ තමන්ගෙ රටවල ඒව ගන්න නෙමෙයි. Offshore company එකකින් අඩුවට කරගන්න.
    මෙහේ company වලට හොඳ ලාභ ගන්න පුලුවන් $ වලින් ලැබෙනකොට. උදාහරනයක් විදියට ගත්තොත් SE කෙනෙක්ගෙ hourly rate එක $40 ක් client ට කියනවා හැබැයි ඇත්තටම අපිට දෙන්නෙ $5 වගේ. එතකොට කොහොමද බලපන් ලාබෙ :oo::oo::oo:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට මචන්ලා software වගේම hardware product and project ලංකාවේ කරනවා නේද ?......මොනවද මේ hardware product and project with software කියන්නේ ? මොනවද company ?:D:D:D:D