|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
Lovers avenue eke inna යාලුවනේ බලන්නකෝ මේ ආදර කතාව.
හරිම ලස්සනයි..... ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්....
මේ දෙන්න යාලු වෙන හැටි බලන්නකෝ
Link eka:
http://www.bmylove.com/signs-short-films-on-love-1/
(12 minutes)
25_0-58901400-1406968090_signs-bpfbt.jpg

25_0-51452900-1406968091_signs3-bpfbt.jpg

25_0-00457500-1406968092_signs2-bpfbt.jpg

25_0-24142700-1406968092_signs4-bpfbt.jpg

ඇත්ත ඇත්ත.. අනේ ඒක හරිම ලස්සනයි....:love::love:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ලෙඩ ඉවරයි සේරම ඉවරයි. බං ඊයෙන් :P ෆයිනල් චෙකප් හරි සෝක් :rofl: හැබැයි ඊට පස්සෙ අද හව වෙනකන් කට්ටක් කෑවෙ :dull: දැන් ආතල්. මාස එකහමාරකට විතර පස්සෙ ශොටක් දැම්ම. දැන් පට්ට ආතල් :P උඹට කොහොමද :P
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16970611 said:
    ලෙඩ ඉවරයි සේරම ඉවරයි. බං ඊයෙන් :P ෆයිනල් චෙකප් හරි සෝක් :rofl: හැබැයි ඊට පස්සෙ අද හව වෙනකන් කට්ටක් කෑවෙ :dull: දැන් ආතල්. මාස එකහමාරකට විතර පස්සෙ ශොටක් දැම්ම. දැන් පට්ට ආතල් :P උඹට කොහොමද :P

    :oo:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16970611 said:
    ලෙඩ ඉවරයි සේරම ඉවරයි. බං ඊයෙන් :P ෆයිනල් චෙකප් හරි සෝක් :rofl: හැබැයි ඊට පස්සෙ අද හව වෙනකන් කට්ටක් කෑවෙ :dull: දැන් ආතල්. මාස එකහමාරකට විතර පස්සෙ ශොටක් දැම්ම. දැන් පට්ට ආතල් :P උඹට කොහොමද :P
    Adoooo congratzz machan...!!!! :cool: kawuru kawuruth hondin innawa nam echcharai.. :yes:ehenam ithin dan bOMU ban hondata.... :lol: