මචන්ලා low light plant දාලා 48*24*24 size එකට tank එකක් හදනවා නම් ඒකට lighting වලට හොද cfl ද? LED ද ? මෙ විදියට හදනවා නම් එකට හොද filter එකක් ගැනත් idea එකක් ඕන, මම tank එකක් හදන්න අදහසක් තියෙනවා තාම විස්තර හොයනවා, help දෙනවද කට්ටියම?
48*24*24 ප්ලන්ටන් ටැංකියක්
හැබෑටම උබ කෝටිපතියෙක් ද 



)

mokak welada ban

mata plant tikak denwako ehenam aduwata 