වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..

    මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..

    කෝ අර දත් කිබුලා සොන්නිලයා..
    මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින් :(

    :oo::oo: ඈ බං.... දැන් කිඹුලද ඔපරේෂන් එක කලේ.....?? :rolleyes: අර ඈමසියාට කරපු වැඩේම කරලා ඈති එහෙනම් උඹටත්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට එන්න වෙන්නෙ නෑ බන් උබල 17 කැන්සල් කරානෙ, ඉලග මාසෙ මට එන්න බෑ කොහොමත් , මේ මාසෙ දවසක් දාපන් මම එනව :rolleyes::dull:

    සොන්නයාට කල් දෙන්නෙ අයි බන් කතා උන දවසෙ යමන්කො රෙද්ද :angry::angry:

    :oo: ස්පීඩ් පුටේ, අපිට උඹලට වගේ නෙවේ, දත් මාමා බිසී පුද්ගලයානේ..... ඉතින් 17 යන දවස පොඩ්ඩක් අවුල් ගියා..... ඒකයි 7 වෙනිදට දාගත්තේ.... නඩේ ගුරා නැතුව ගමන යන්න බෑ නේ....... :yes:

    ලබන මාසේ 7 වරෙන්..... වැඩ ටික එහා මෙහා කරගනින්........ :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    kalin dawasa hoda nadda ban, pahu pahu wenakota kohu kohu wenawa ban

    :oo: කලින් දවස මම අමාරුවෙන් කිඹුල් මාමව කැමති කරගත්ත දවසක්...... ඒත් කිඹුල් මාමා අපි වගේ නෙවේ නේ..... වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ.... ඉතින් නඩේ ගුරා වෙනුවෙන් තමා මේ දවසේ වෙනස්වීම...... 7 වෙනිදට වරෙන්..... වැඩ ටික එහා මෙහා කරන්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::sorry:

    මන්නෙ අරන් බිජ්ජ වනන සොන්නයාව බලාගන්න එන්න වෙන්නෙ නෑ බොලා මට මේ මාසෙ යමව්!! රෙද්ද

    :frown: වරෙන් යකෝ..... උඹේ වැඩ ටික එහා මෙහා කරගන්න උඹට මාසයක්ම කල් තියෙනවනේ...... 7 වරෙන් 17 බස් එකක නැගලා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16973707 said:
    දැන් උබලා යද්දි කුකුලා දොර ලොක් කරලා හැංගිලා හිටියොත් උබලා මොකද කරන්නේ? ආපහු හැරිලා එන්නයි වෙන්නේ

    එකට තමයි ආමි නෙවි එයාර්ෆොස් එක්කන් යන්නේ. :P

    :cool: ඔය තියෙන්නේ...... :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සංවිධායකවරු: යුරාජ් සහ දත් කිඹුලා


    images

    adooooooooooo kibulai bas rathnei enawanam matath enna one :angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් වමාරා කන එකා ඇවිල්ලා...:angry::angry::angry:

    දුවපියෝ....
    :rofl:

    :frown: වැඩ ගොඩක් ඉවර කරගත්තා අද.... දැන් තමා මේ පැත්තේ එන්න වෙලාවක් සෙට් උනේ...... කෝ අපේ වලා ඈවිත්ද මේ ත්‍රෙඩ් එක පැත්තේවත්.....?? :rolleyes: නැත්නම් ගූ ගිහින් හැංගිලාද.....?? :P :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි ඊළගට අපේ පතිර-නයා බලන්න අවිස්සාවේල්ලේ යං................

    යන ගමං පිටකොටුවෙන් ගොං බඩුවකුත් ඇන්න යමල්ලා ඕකට තුටු පඩුරු විදියට......:P:P:baffled::baffled::baffled::baffled:

    :dull::dull: lin pathulata demma neda?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo: කලින් දවස මම අමාරුවෙන් කිඹුල් මාමව කැමති කරගත්ත දවසක්...... ඒත් කිඹුල් මාමා අපි වගේ නෙවේ නේ..... වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ.... ඉතින් නඩේ ගුරා වෙනුවෙන් තමා මේ දවසේ වෙනස්වීම...... 7 වෙනිදට වරෙන්..... වැඩ ටික එහා මෙහා කරන්..... :D
    kiba ayyata 23n passe dawasak nethei suduuuuuuuuuuu :D:D:D:D
     
    කඩුවෙල, මාලබේ, නාවල, නුගේගොඩ පැත්තේ ඉඳන් යන එවුන් කියපල්ලකෝ වාහනයක් සෙට් කරගෙන යන්න cab service එකකින්.. දැනට 3 දෙනෙක් ඉන්නවා යන්න..

    එහෙනම් තලවතුගොඩින් මමත් ඇඩ් කර ගනිල්ලා.... :D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    01. කරන දේවල් fb එකේ චැට් එකේ යනවා. උබටත් දැකගන්න පුළුවන්. මෙතන දාන්නේ නැහැ.
    02. කරටි කැඩෙන්න බොන්නවද නැත්ද කියන එක බොන උන්ගේ වැඩක්. උව දවසක් සතුටින් තියන්න යන්නේ. ආතල් එකේ උපරිම.

    03. මම හිතන්නේ නැහැ යන එකෙක්වත් මොංගල් වැඩ කරනවා කියලා :yes:

    :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: වැඩ ගොඩක් ඉවර කරගත්තා අද.... දැන් තමා මේ පැත්තේ එන්න වෙලාවක් සෙට් උනේ...... කෝ අපේ වලා ඈවිත්ද මේ ත්‍රෙඩ් එක පැත්තේවත්.....?? :rolleyes: නැත්නම් ගූ ගිහින් හැංගිලාද.....?? :P :rofl:

    සිංහාසනේ ගූ ගිහිල්ලලු.:dull: