'බලමු' තමා බන් දැන් කියන්න වෙන්නේ..
මට කතා කරගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ..
කෝ අර දත් කිබුලා සොන්නිලයා..
මු කිවේ කොහොමද දවසෙන් ඔපරේෂන් එක හරිය කිවා..අදට සතියකුත් දවස් 2 ගිහින්![]()

ඈ බං.... දැන් කිඹුලද ඔපරේෂන් එක කලේ.....??
අර ඈමසියාට කරපු වැඩේම කරලා ඈති එහෙනම් උඹටත්...... 




වරෙන් යකෝ..... උඹේ වැඩ ටික එහා මෙහා කරගන්න උඹට මාසයක්ම කල් තියෙනවනේ...... 7 වරෙන් 17 බස් එකක නැගලා..... 
ඔය තියෙන්නේ...... 