යන්න කැමති සෙට් එක
නැකැත් රාල, සොහොන, 320kanishka, AAJC, aruna47, Ayeshlive, Captain NALI, chalirox, chanakamanjula, chinster, Crazyeranga, dath kimbula, despa, dinuka rukshan, Error365!, GroundZero1985, harindugamlath, Hexc2o, Jedda, JesonRulez, jhoncenamama, Kalindugayan, keerthiya, kukkupatiya, maiya123, Malitharox, manura-prince, Mirrors, miyuru4, Mr.Gru, nmps, Roamstar, Rohantha, Sadeepa Arosha, san1020, subash dushmantha, Tharaka1220, tharinda76, The Creator, Thuzanga, urajdrlk, waligamaya, Yevon1992


යාළුවා;16977313 said:
අපි ඒක ඉස්සරහ හිටියට උන්ට වාසියක් වෙන්නෙ නෑ හුට්ටෝ.
පුළුවන් නං යන ගමන් ගලක් ගහල යනවා![]()





දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?



දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?




ගස්සවනව දණ උගේ &^%$$#@##$!!!!!!දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?





ගස්සවනව දණ උගේ &^%$$#@##$!!!!!!
අපි ලෑස්ති පිට යන්නේ......
ගේමට නම් ගේමට...........![]()

වෙපන් ලෑස්ති නේ...... උගේ මන්නේ කුඩු වෙන්න තියමු ගේම ඉල්ලුවොත්..... 
කෝකටත් පානදුර ඉස්පිරිතාලේ දැනුවත් කරලා ගියා නම් නේද හොද....
අවුලක් නෑ..... නර්ස් මහත්තයෙකුත් යනවා.... දොස්තර කෙනෙකුත් යනවා...... ආමි එකෙනුත් යනවා....... 
ඒක තමා වෙන්න ඕනෙත්..........දැන් තොපිලා සිරාවටම යනවද...අරූ උඹල පිලි අරන් ගෙනාපුවා කාල බීල පලයල්ල කියල කිව්වොත් හරි ෆුකේ ටොක්ස් දුන්නොත් මිනී මැරුමක් වෙයි..එදාට ලයිව් ඇට් 8 බලන්න ඕන...
![]()


තවත් එකක් යනවා......අවුලක් නෑ..... නර්ස් මහත්තයෙකුත් යනවා.... දොස්තර කෙනෙකුත් යනවා...... ආමි එකෙනුත් යනවා.......
![]()

අවුලක් නෑ..... නර්ස් මහත්තයෙකුත් යනවා.... දොස්තර කෙනෙකුත් යනවා...... ආමි එකෙනුත් යනවා.......
![]()
අපෝ, උබ යන්නේ වලතරයා කොල්ලන්ගෙන් වැටෙන දත් ටික එකතුකර ගන්න.ඒක තමා වෙන්න ඕනෙත්..........
අනික ඌට විතරක් ගිලින්න දෙන්නේ නෑ....
අපි එදාට වලතර තැබෑරුමේ බේබද්දන් වෙනවාය.....![]()
ඊයේ බිව්ව ඒවට තාම ඩෝප් ද?අපෝ, උබ යන්නේ වලතරයා කොල්ලන්ගෙන් වැටෙන දත් ටික එකතුකර ගන්න.

තවත් එකක් යනවා......
ඒව ඕනැන්නෙ නෑ දැන් ම..............![]()
කවුද අපේ මහේෂ්සේනාධීරද.....?? වලාට බෙහෙත් කරන්න...... 