වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

chinster

Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    යන්න කැමති සෙට් එක

    නැකැත් රාල, සොහොන, 320kanishka, AAJC, aruna47, Ayeshlive, Captain NALI, chalirox, chanakamanjula, chinster, Crazyeranga, dath kimbula, despa, dinuka rukshan, Error365!, GroundZero1985, harindugamlath, Hexc2o, Jedda, JesonRulez, jhoncenamama, Kalindugayan, keerthiya, kukkupatiya, maiya123, Malitharox, manura-prince, Mirrors, miyuru4, Mr.Gru, nmps, Roamstar, Rohantha, Sadeepa Arosha, san1020, subash dushmantha, Tharaka1220, tharinda76, The Creator, Thuzanga, urajdrlk, waligamaya, Yevon1992

    Me oka apita karadarayak karaida ?? :rolleyes:
    Bayath hithenawa...!!:confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යාළුවා;16977313 said:

    අපි ඒක ඉස්සරහ හිටියට උන්ට වාසියක් වෙන්නෙ නෑ හුට්ටෝ. :P
    පුළුවන් නං යන ගමන් ගලක් ගහල යනවා :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?

    එකත් හොඳ ප්‍රශ්නයක් :oo::oo::oo:
     
    waligamaya

    Well-known member
  • දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?

    :oo::oo::oo::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් අපි මූ බලන්න යන්නේ හෙනම සැදැහැ සිතින් නේ. නිග්ගා ඒකෙ වාසිය අරන් අපිට උගේ වහල්ලු වගේ සැලකුවොත් මොකද කරන්නේ? දන ගහන් ඉන්න කිව්වොත් එහෙම?
    ගස්සවනව දණ උගේ &^%$$#@##$!!!!!!:angry::angry::angry:

    අපි ලෑස්ති පිට යන්නේ......
    ගේමට නම් ගේමට...........:yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කෝකටත් පානදුර ඉස්පිරිතාලේ දැනුවත් කරලා ගියා නම් නේද හොද....
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් තොපිලා සිරාවටම යනවද...අරූ උඹල පිලි අරන් ගෙනාපුවා කාල බීල පලයල්ල කියල කිව්වොත් හරි ෆුකේ ටොක්ස් දුන්නොත් මිනී මැරුමක් වෙයි..එදාට ලයිව් ඇට් 8 බලන්න ඕන...

    330x182px-ll-7dc6c095_micheal-jackson-eating-popcorn-theater-gif-gif.853
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගස්සවනව දණ උගේ &^%$$#@##$!!!!!!:angry::angry::angry:

    අපි ලෑස්ති පිට යන්නේ......
    ගේමට නම් ගේමට...........:yes::yes:

    :yes::D වෙපන් ලෑස්ති නේ...... උගේ මන්නේ කුඩු වෙන්න තියමු ගේම ඉල්ලුවොත්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝකටත් පානදුර ඉස්පිරිතාලේ දැනුවත් කරලා ගියා නම් නේද හොද....

    :rofl: අවුලක් නෑ..... නර්ස් මහත්තයෙකුත් යනවා.... දොස්තර කෙනෙකුත් යනවා...... ආමි එකෙනුත් යනවා....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් තොපිලා සිරාවටම යනවද...අරූ උඹල පිලි අරන් ගෙනාපුවා කාල බීල පලයල්ල කියල කිව්වොත් හරි ෆුකේ ටොක්ස් දුන්නොත් මිනී මැරුමක් වෙයි..එදාට ලයිව් ඇට් 8 බලන්න ඕන...

    330x182px-ll-7dc6c095_micheal-jackson-eating-popcorn-theater-gif-gif.853
    ඒක තමා වෙන්න ඕනෙත්..........
    අනික ඌට විතරක් ගිලින්න දෙන්නේ නෑ....
    අපි එදාට වලතර තැබෑරුමේ බේබද්දන් වෙනවාය.....:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: අවුලක් නෑ..... නර්ස් මහත්තයෙකුත් යනවා.... දොස්තර කෙනෙකුත් යනවා...... ආමි එකෙනුත් යනවා....... :P
    තවත් එකක් යනවා......
    ඒව ඕනැන්නෙ නෑ දැන් ම..............:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl: අවුලක් නෑ..... නර්ස් මහත්තයෙකුත් යනවා.... දොස්තර කෙනෙකුත් යනවා...... ආමි එකෙනුත් යනවා....... :P

    ඇයි මලකඩ බාස් කෙනෙකුත් යනවා.
    (මේකට නම් ඇඬේන්න රිදෙයි)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක තමා වෙන්න ඕනෙත්..........
    අනික ඌට විතරක් ගිලින්න දෙන්නේ නෑ....
    අපි එදාට වලතර තැබෑරුමේ බේබද්දන් වෙනවාය.....:cool::cool:
    අපෝ, උබ යන්නේ වලතරයා කොල්ලන්ගෙන් වැටෙන දත් ටික එකතුකර ගන්න.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    17 වෙනිදයින් පස්සේ මේ යන කට්ටිය නැතිව එලකිරිය පාලු වෙයි....ආයි ඉතින් කවදානන් දකින්න වෙයිද.....නේ....ද....???:(:P:lol: